-දෙවන තහනමෙන් පසු පළමුවරට රහස් රැසක් හෙළිකරමින් ලංකා ඊ නිව්ස් කර්තෘ බ්‍රිතාන්‍ය ගුවන් විදුලියක් සමග කළ සාකච්ඡාව
(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.11, පෙ.ව.6.00) බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් හි පවත්වාගෙන යන ගුවන් විදුලි නාලිකාවක සිංහල වැඩ සටහනක් මෙහෙයවන කල්ප පල්ලියගුරු මහතා විසින් ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා සමග පැවැත්වූ සාකච්ඡාවක් පහත දැක්වේ. දෙවන තහනමෙන් පසු ප්‍රථම වරට මාධ්‍යයකට ප්‍රකාශයක් කරන කතුවරයා ඊ නිව්ස් බිහි වූ හැටි; එක්නැලිගොඩ ඝාතනයේ පළමු හවුල්කරුවා කව්ද? මූලාශ්‍ර හෙළි නොකරන්නේ ඇයි? සමනලයෙක් විය යුතු පොදු අපේක්ෂක සිරිසේන වවුලෙක් වූ හැටි; වත්මන් තහනමේ පසුබිම; පොහොට්ටුවේ හෙට දවස ආදී රහස් රැසක් මෙම සාකච්ඡාවේ දී හෙළිකරයි
වීඩියෝව පහතින්
---------------------------
by (2017-12-11 01:01:25)
Leave a Reply
සමන+ලයෙක් විය යුතු සිරිසේන අමන+ලයෙක් වූ හැටි!
-- by විජිත on 2017-12-11
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි