(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.03, ප.ව.4.10) සම්‍යක් වූ මල්වතු මහ නා හිමිපාණන් විසින් දිනේෂ් අගුණවර්ධන නමැති මිනී මසම ඉල්ලන නූතන ජාතිවාදී ආලවකයා ඊයේ දමනය කළ සේක. එතුමන් මතු බුදු වීමට මේ කළ පිනම සෑහෙන බව ලංකා ඊ නිව්ස් විශ්වාසයයි. නූතන ආලවක දමනය පහත වීඩියෝවෙන් නරඹන්න
---------------------------
by (2017-10-03 10:55:04)
Leave a Reply
ඇමැතිතුමා එම තනතුර දරන වේලේ හදන්න භාර දුන් ව්යවස්ථා ව හෝ හදනවායැයි කිවූ පේරාදෙණිය නව නගරය වත්(කටවුට් ගහල තිබූ ) අත්හැරීම ඔහුට වැඩ බැරි බවට සාධක නොවේ ද ?
-- by Openmind on 2017-10-03
සාමාන්‍යයෙන් මම මේ සිවුරැ කාරයො සත පහකට මායිම් කරන්නෙ නෑ මුන් බුද්ධාගමට කරන හානිය සහ ජනතාව ගොනාට අන්දගෙන නටන නෙයියාඩගම් නිසා. ඒත් මේ අවස්ථාවේ මමඉතාමත් ගරැ කරනව මේ ස්වාමීන් වහන්සේට කෙලින් ඇත්ත කතා කිරීම ගැන.
-- by silva on 2017-10-03
ඕකා කතාකරන කොට මොණරෙක් අඬනෝ වගේ, හරිම මූසලයි!
-- by රෝනි on 2017-10-03
පාර්ලිමේන්තු ගොලුවා ටිරාන් අලස්, පාර්ලිමේන්තු කාලකන්නියා දිනේෂ් ගුණවර්ධන, රටේ මහජනතාවගෙ කතාව එහෙමයි..
-- by කමලා on 2017-10-03
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි