~

එස්.එස්.පී. ලා 8 ක් නියෝජ්‍ය පොලිස්පති පදවි ලබති

(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.19,  ප.ව‍‍.3.30) ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය මත පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 8 ක් නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

අනුරාධපුර කොට්ඨාසය බාරව සිටි ජ්‍යෙ.පොලිස් අධිකාරි එච්.කේ.රවී පීරිස්, 
මහනුවර කොට්ඨාසය බාරව සිටි ජ්‍යෙ.පොලිස් අධිකාරි එම්.ඒ.ඊ. මහේන්ද්‍රන්,
වෛද්‍ය සේවා කොට්ඨාසය බාර සිටි ජ්‍යෙ.පොලිස් අධිකාරි පී.සී.ද සිල්වා
අධිවේගී මාර්ග කොට්ඨාසය බාරව සිටි ජ්‍යෙ.පොලිස් අධිකාරි ජේ.අයි.ද.ඒ. ගුණතිලක, 
මන්නාරම කොට්ඨාස බාරව සිටි ජ්‍යෙ.පොලිස් අධිකාරි ඩී.ජේ. පලිහක්කාර, 
අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙ.පොලිස් අධිකාරි බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල,
ගාල්ල කෝට්ඨාස බාර ජ්‍යෙ.පොලිස් අධිකාරි එස්.සී. ගලප්පත්ති, 
මීගමුව කොට්ඨාස බාර තාවකාලිකව ක්ෂෙත්‍ර බලකා මූලස්ථාන බාරව සිටි ජ්‍යෙ.පොලිස් අධිකාරි ඩී.එම්.ඩී.ජේ.ටී ප්‍රියලාල් 
යන මහත්වරුන් මෙසේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්ව සිටිති.  

---------------------------
by     (2017-08-19 11:35:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links