(ලංකා ඊ නිව්ස් -2017.මැයි.16, පෙ.ව.5.50) පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධූරය අහිමි කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ ඇපෑලේදී සිකුරාදා(12) ලබා දුන් වාරණ නියෝගය දීර්ඝ කරමින්, මෙම ඇපෑල විභාග කර අවසන්වනතුරු ඇයට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවන්නැයි ඊයේ(15) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙකු තීන්දු කළහ. එක් අයෙකු ඊට විරුද්ධ විය.
අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවීම දීර්ඝ කිරීමට නියෝග කළ විනිසුරුවරුන් දෙදෙනා වූයේ උපාලි අබේරත්න සහ ඊවා වනසුන්දර ය. නීති විද්‍යාලයේදී මහින්ද රාජපක්ෂ සහ ඇය සම්බන්ධ පෙම් පුවත් ගැන කියමින් ඇයට අඬ ගසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධූරයක් දුන් බව පුවත්පත් වලට වරක් කියා සිටියේ ඊවා වනසුන්දර ය.
(ඊවා… මේ… මේ… කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේෂ්ධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා. ඒ වෙලාවේ මගේ හිත මට කීවා, ඊවා ඔයාට හැමදාම ඕනෑ වුණේ විනිසුරුවරියක් වෙන්න, දැන් මේ කෙනක් ඔයාගේ ඉස්සරහ ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා හා කියනවාද බෑ කියනවාද කියලා. මම හිතුවා මගේ හීනයක් හැබෑ වෙන්න යන්නේ කියලා. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා, මගෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා. ඒ කාලයේ අපි හොඳ යාළුවෝ. අදටත් ඒ මිත්‍රත්වය හොඳටම තියෙනවා’ -2014 ජූලි 6වැනි ඉරිදා, ‘දේශය’ පුවත්පතේ 5පිටුවේ පළවූ ලිපියකි)
ඊයේ නඩු විභාගය ආරම්භයේදීම ඊවා වනසුන්දර කියා සිටියේ ඇයට නඩුව හැදෑරීමට කාලයක් නොතිබුණු බවයි. එසේ නමුත් ඇය තීන්දුව නම් ප්‍රකාශ කළාය.
ගීතා වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥයන් ගෙන ආවේ ගොං තර්කයකි. ගීතාට ස්විට්සර්ලන්ත පුරවැසි භාවය හිමි වුනේ ඇය ඉල්ලා සිටීමෙන් නොව ඇය ස්විට්සර්ලන්ත ජාතිකයෙකු කසාද බැඳීම නිසා ඉබේ ලැබුණු එකක් බව එම තර්කයයි. එයින්ම ගීතා ස්විට්සර්ලන්ත පුරවැසියෙකු බව ඔප්පු වන අතර පුරවැසි භාවය ලැබුනේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද යන්න මැතිවරණ නීතියේදී අදාල භාවයක් නැත. එවැනි ගොන් තර්කයක් වුවද උපාලි සහ ඊවා අනුමත කිරීමෙන් තීන්දුවේ පක්ෂග්රාහී භාවය මොනවට පැහැදිලි වේ.
පෙත්සම ඉදිරිපත් කර පසු වැඩ දිනයේම විභාගයට ගෙන ගැසට් නිවේදනය ගැසීමට පෙර තහනම් නියෝගයක් ලබා දීමට තරම් හදිසි වූ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නඩුව යලි විභාගයට ගැනීම කල් දැම්මේ ලබන සැප්තැම්බර් 25 වෙනිදා තරම් ඈත දිනයකටය. මෙයද ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාග කරන ආකාරය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු කරන්නක් බව නොකියා බැරිය.
කෙසේ වෙතත් විනිසුරු අනිල් ගුණරත්න ගීතාට අභියාචනාධිකරණය දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව ඊයේ සිය තීන්දුව ප්‍රකාශ කළේය.
ගීතාගේ නඩුවේ තීන්දු කවුරුන් විසින් ලබා දුන්නද එය පසුපස සිටින්නේ කව්දැයි හෙළිවන අපූරු සංවාදයක් පසුගිය නඩුවාරයේදී කැමරාවක සටහන් විය. පසුගිය නඩු තීන්දුවෙන් පසු ඇය ඒ කළ උදව්වට ස්තූතිය පළ කර සිටියේ අන් කිසිවෙකුට නොව මහින්ද රාජපක්ෂට ය. ඇය අධිකරණයෙන් එළියට එනවාත් සමග අසල සිටි මහින්ද රාජපක්ෂගේ ගෝලයෙකුට ලැබුණු මහින්දගේ දුරකථන ඇමැතුම ඔහු ගීතාට යොමු කළ අතර ගීතා “තෑන්ක් යූ සර්“ කියමින් ඔහුට ස්තූති කරනු පහත දැක්වෙන වීඩියෝවේ සඳහන් වේ. මෙය මේ නාඩගමේ තිරය පිටුපස පොතේගුරා ඉතා හොඳින් හෙළිවීමකි
සබැඳි පුවත්
ගීතා මහින්දට ස්තූති කරන වීඩියෝව පහතින්
---------------------------
by (2017-05-16 00:38:57)
Leave a Reply
අනේ මුන් ගැන අපි කුමකටනම් අදහස් පලකරනවාද... අපේ වටිනා කාලය 2020 සෝභිත හිමිපානන්ගේ අවසන් මෙහෙයුම වෙනුුවෙන් කැපකරනවා හැර.
සෝභිතාවතාර
==================
2020 මැතිවරනයෙන් මේ රටේ ජනතාවගේ දෛවයත්...
දේශපාලකයාගේ ඉරනමත්... තීන්දු කරනා බව සපත කරමි.
සෝභිතාවතාර
-- by sobithawathara on 2017-05-16
ලංකාවේ ගැණු බැදල ඒකිලව ඩොලර් සල්ලිවලින් පාර්ලිමේන්තු යවල ලංකාව පාලනය කරන්න ඉන්න කලු සුද්දන්ට දැන් මාර චූන් ඇති. මෙහෙ කලු සුද්දියො උන්ට දර දිය අදින කොට.....
-- by manohara on 2017-05-16
mewaage poththa sudu hora wesaa belliyontai, unta pitipassen indagana wesaa belliyonge pukata diwa daana naaki ponna mahaa naayakayo kiyaa gannaa sakkili ballontai, hora nadu theendu denawaanam, ema nadu theendu dena hora gon bijje nadukaarayantai pawul pitinma henagahala palayaw.
-- by heneyaa on 2017-05-16
Why cant CJ and AG appoint an unbiased supreme court bench of 5 independent judges to hear this case? The world legal luminaries are laughing from the other end. Aho Yahapaalane... !!!
-- by Goo7..i on 2017-05-16
Contempt of courts has been done by courts it self . May be I am wrong. Who knows the truth? But one thing is certain. Sri Lanka never come out from the pit.
-- by s.c.perera on 2017-05-16
Dep (cj) push this case to Eva's bench and wash his hands like Pilate...What a sweet CJ....
-- by Kumara on 2017-05-16
Oh....Dep is like a Pontius Pilate..
-- by John on 2017-05-16
"ගීතා වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥයන් ගෙන ආවේ ගොං තර්කයකි. ගීතාට ස්විට්සර්ලන්ත පුරවැසි භාවය හිමි වුනේ ඇය ඉල්ලා සිටීමෙන් නොව ඇය ස්විට්සර්ලන්ත ජාතිකයෙකු කසාද බැඳීම නිසා ඉබේ ලැබුණු එකක් බව එම තර්කයයි."
වෙනත් රටක පුරවැසියකු කසාද බැඳීම නිසා යමෙකුට එම රටේ පුරවැසිකම ඉබේම නොලැබේ. කසාදයෙන් පසු පුරවැසිකම සඳහා අයදුම්කර එය ලබාගත යුතුය. ගීතා එය අයදුම්කර ලබාගත් බව පැහැදිලිය. ගීතාට බලෙන් පුරවැසිකම දෙන්න ස්විස් ආණ්ඩුවට ඇති අමාරුවක් නැත.
-- by samarapala on 2017-05-16
දීනයා සැම විටම කැමති දීනයකු ලෙස ජීවත්වීමටයි, ඔහුට ස්වාධීන ලෙස ජීවත් වීමට ඉඩ ලබා දීම ඔහු විසින් සලකන්නේ තමාට කරනා හතුරු කමක් ලෙසයි. රාජපක්ෂ ජඩ පාලනය යටතේ දීනයන් සේ කටයුතු කල සමහර මිනිසුන්ගේ ලේ වලටම ඒ ගති එකතුවෙලා. වෛද්‍ය ක්ෂෙත්රය, අධිකරණය, ඇතුළු තවත් සම+හරක් වෘත්තීය සමිති තුලත් අපිට දකින්න ලැබෙන්නෙ එදා දීනයන් ලෙස කටයුතු කල පුද්ගලයන්ගේ ද්වේශ සහගත හා සමාජ විරෝධී ක්‍රියාවන්!
-- by Jayantha Nonis on 2017-05-16
විනිශ්චය කාරයෙක් කොහොමද මාධ්‍ය සාකච්ඡා පවත්වන්නෙ? ඇයි මේ ඊවා වනසුන්දර වගේ පාහර බැල්ලියො කීප දෙනෙකුටයි රාජපක්ෂගෙ ගූ කන විනිශ්චයකාර බල්ලො කීප දෙනෙකුටයි අධිකරණයෙ පිණුම් ගහන්න ඉඩ දීල බලාගෙන ඉන්නෙ!
-- by සීතා on 2017-05-16
නීතිය උන්ට ඕන ඕන විධියට අඹරන බල්ලො බැල්ලියොද යකෝ අපිව විනිශ්චය කරන්නෙ? තොගෙ අම්මට .හ!...කවන්න ඕන වේස බොන්ඩි!
-- by පද්මි on 2017-05-16
රටක අධිකරණයක ගෞරවය විශ්වාසය විනිසුරු ගැහැනියක හෝ මිනිහෙකු විනාස කරන වා නම් ඒ මිනිහා හෝ ගැහැනිය තමන්ගෙ අම්ම සමඟ තාත්ත සමඟ එකට හිටිය (සංසර්ගයෙ යෙදුනු ) එකෙක් තමයි.
-- by RexSilva-Nugegoda on 2017-05-16
මරාගෙ ගූ කන බල්ලො බැල්ලියො කීප දෙනෙක් යංතං ඔලුව උස්සගෙන ආපු නීතිය පිළිබඳ විශ්වාසය භයානක විදිහට පලුදු කරන්න පටන් අරන්. බලධාරියොයි කියන උන් මේව ලත් තැනම ලොප් කරේ නැත්නම් මී ලගට පුරවැසියොන්ට මේව ලොප් කරන්නෙ වෙන්නෙ තිරශ්චීින විධියට!
-- by Brayan Tooda on 2017-05-16
වලෙන් ගොඩ එන්න දඟලන අදිකරනය වළ පල්ලටම ඇදල දැමීමේ නින්දිත ක්‍රියාවක් මේක
-- by manidu on 2017-05-16
පෙත්සම ඉදිරිපත් කර පසු වැඩ දිනයේම විභාගයට ගෙන ගැසට් නිවේදනය ගැසීමට පෙර තහනම් නියෝගයක් ලබා දීමට තරම් හදිසි වූ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නඩුව යලි විභාගයට ගැනීම කල් දැම්මේ ලබන සැප්තැම්බර් 25 වෙනිදා තරම් ඈත දිනයකටය. මෙයද ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාග කරන ආකාරය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු කරන්නක් බව නොකියා බැරිය.
-- by LankaD on 2017-05-16
පුක දීල ආපු ඊවා වනසුන්දර දැන් යහ පාලනය පුකට තියං ඉන්නව.... අහෝ බලු පාලනය!
-- by දයානි on 2017-05-16
නඩුව හදාරන්න කාලයක් නැති වුනානං බැල්ලි කොහොමද තීන්දු දෙන්නෙ? පැහැදිලියි නේද මුන්ගෙ නඩු ඇහිල්ල!
-- by අමල් on 2017-05-16
"Balanna meya, Ara sudda mawa balen kasada bendala, swis purawesikama balenma dunnane. Mama epaaaama kiwwa. Ko ahuwe nene. Balanna ugath lawyer mahaththayai
nadukara hamuduruwoi witharai meka therum gaththe. Balanna mata nikan baninawa"
-- by G.KUMARASINGHE on 2017-05-16
My friends,
There is something missing in these Geetha Kumarasinghe’s saga.
Most probable conclusion will be, this case will drag for another two years and six months before end of the parliament, there will be some judgement you will receive.
Why? The simple answer is major three political fractions UNP, SLFP (Maithree) and SLFP (Mahinda) groups within their own favourites there are parliament members quietly sit in the parliament while they have duel citizenships.
We ask from honourable speaker to make statement about his parliament whether how many duel citizens are servicing in this parliament? If it is zero please openly declare to the ordinary people that this parliament clear from foreigners.
This case will drag and drag under the common mutual understanding of each major political group.
-- by Mick on 2017-05-17
සරත් නන්ද සිල්වා, මනෝහර ද සිල්වා, රොමේශ් ද සිල්වා, විජේදාස රාජපක්ෂ, ක්‍රිශ්මාල් වර්ණසූරිය, හේමන්ත වර්ණකුලසූරිය මේ ඔක්කොම කලු සුද්දෝ ය.කලු සුද්දන්ගේ ප්රවේණි දාසයෝ ය. අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවන්නේ ම මේ කලු සුද්දන් විසින් ය. Lankaenews තේරැම්ගත යුත්තේ මෙයයි.
මහින්ද රාජපනක්ෂ වේවා, මෛත්‍රීපාල සිරිසේන වේවා මේ පාලකයින් සියල්ලම කලු සුද්දන්ට අවශ්‍ය ලෙස රට මෙහෙයවන්නෝ ය. ඔවුන් කලුසුද්දන්ගේ රෑකඩය. එදා සරත් ෆොන්සේකා සිරගෙට දක්වන ලද්දේ ද මෙදා ගෝඨාභය රාජපක්ෂ සිරගෙට දක්වන්නේද මේ කලු සුද්දෝය. රටේ ජනමාධ්‍ය කියා ගන්නවුන් මේ කලු සුද්දන්ට කඩේ යති. . Lankaenews සහ රාවය පත්තරය මේ ජඩ දේශපාලනයට එරෙහිව උඩුගම්බලා යාමට උත්තසාහ දරති.
ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබද වෙනස් කථාවක් නැත. වෙනත් රටක ද පුරවැසිභාවය දරමින් ශ්‍රී ලංකාවෙ පුරවැසියකු ලෙස කටයුතු කරමින් සිටියදී කිසිම තැනැත්තෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරා පත්කර ගනු ලැබීමට හෝ පාර්ලමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය යන 91 .1.ඈ. xiii ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්රතිපාදනය ගීතා කුමාරසිංහ විසින් උල්ලංඝණය කර ඇති බවට තර්කයකින් තොරව පිළිගත හැකි ය. නමුත් මේ කලුසුද්දන්ට මෙය ප්‍රශනයකි. මන්ද මේ කලුසුද්දන්ගේ දරුවන්ට ද්විත්ව පුරවැසිභාවය ලබා රටවල් දෙකෙන් නැත්නම් තුනෙන්ම බඩ පුරවාදීමට හැකිවන්නේ ගීතා කුමාරසිංහ මේ ද්විත්ව පුරවැසි ප්‍රශ්නයෙන් ගලවා ගතහොත් ය. ඒ සදහා කළ හැකි සියලු කුපාඩිකම් කිරීමට මේ කලුසුද්දන් කටයුතු කරයි.
ගීතාගේ නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මේ පාර්ලිමේන්තුව අවසන් වූ පසු ලබා දීම කලුසුද්දන්ගේ ඉලක්කය බව පැහැදිලි වන්නේ ඩෙප් අගවිනිසුරැ 502 ශාලාවේ නඩු අසද්දී මේ වැදගත් නඩුව වෙනත් අධිකරණ ශාලාවක ඇසීමට යොමු කිරීමෙන් පමණක් නොව නඩුව අවසන් වනතෙක් ම බලපාන පරිදි ගීතාගේ මන්ත්‍රීකම ආරක්ෂාකර දීමෙනි.
නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ නම් කවර කථාවක්ද? අධිකරණය කලු සුද්දන්ගෙන් බේරාගත යුතුය..නැත්නම් රටට නිදහසක් නැත.
-- by jayasekara on 2017-05-20
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි