(ලංකා ඊ නිව්ස් 2017.මැයි.11, ප.ව.8.30) කිළිනොච්චිය ආරක්ෂක සේනාංක මුලස්ථානය විසින් පිහිටුවන ලද කිළිනොච්චි වෙසක් කලාපය පළාතේ සියළුම ආගමික නායකයින්ගේ හා දෙමළ ජනතාවගේ විශාල සහභාගිත්වයකින් පවත්වන ලදී.
කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් අජිත් කාරියකරවන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වෙසක් කලාපයට දන්සැල්, භක්ති ගීත, වෙසක් පහන් කූඩු, ඇතුළත් වූ අතර කිළිනොච්චියේ දෙමළ ජනතාව වෙන කිසි දිනෙකට වඩා දැඩි උනන්දුවකින් යුතුව මෙම වෙසක් උළෙලට සහභාගි වූහ.
කිළිනොච්ච්ය ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවති වෙසක් කලාපයේ විවිධ අවස්ථා ඡායාරූප වල දැක්වේ
දිනසේන රතුගමගේ
---------------------------
by (2017-05-11 15:12:46)
Leave a Reply
Sunanda deshapriya tagged, this should not to be done at Kilinochhi; outskirts of forces bases. but dinasena high-lighted it as a better movement. as general public we are in a gimmic.
-- by Ajith on 2017-05-12
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි