(ලංකා ඊ නිව්ස් -2017.මැයි.05, ප.ව.3.45 -වීඩියෝව සහිත දෙවන සංස්කරණය ප.ව.10.25) පාදෙණියලාගේ සහ ජවිපෙ වැඩ වර්ජනයේ තිබෙන බලු කම රන්ජන් රාමනායක විසින් ජනතාව හමුවේ හෙළිදරව් කර තිබේ. ඒ අද දිනයේ රජයේ රෝහල් වල වැඩ වර්ජනය කරන GMOA ජොස්තරලා පෞද්ගලික රෝහල් වල මුදලට සේවය කරන බව GMOA නායක පාදෙණියගෙන්ම ඔප්පු කිරීමෙනි.
මෙහි දැක්වෙන්නේ GMOA නායක ජොස්තර පාදෙණියව අද(05) සවස 4.05 ට රෝගී පරීක්ෂාවකට හමුවීම සඳහා නවලෝක රෝහල විසින් ලබා දුන් රිසිට්ටුවයි. රන්ජන් මෙම හමුවීම ලබාගෙන ඇත්තේ ඊයේ රාත්‍රී 10.30 ට පමණ ය. එහිදී ජොස්තර පාදෙණිය ගේ චැනලින් ගාස්තුව ලෙස රුපියල් 1000 ක් ද, රෝහල් ගාස්තුව ලෙස රුපියල් 500 ක් ද, වැට් බද්ද ලෙස රුපියල් 150 ක්ද, පෙර වෙන් කර ගැනීමේ ගාස්තුව ලෙස රුපියල් 275 ක් ද වශයෙන් මුළු මුදල රු. 1925 ක් ගෙවා තිබේ.
රන්ජන් රාමනායක කාලය වෙන් කරද්දී ඔහු පාදෙණියගේ අද දවසේ 6 වන රෝගියා ලෙස සටහන් කෙරිණ.
වැඩ වර්ජනය පැවැත්වෙන්නේ අද උදේ සිට හෙට උදේ දක්වා යැයි GMOA නායක ජොස්තර පාදෙණියලා පවසා තිබූ අතර එම කාලය තුල පුද්ගලික චැනලින් සේවයේද නොයෙදෙන්නේ යයි වහසි බස් දොඩා තිබුනද මෙයින් ඔප්පු වන්නේ ඔවුන් රජයේ රෝහලේ වැඩ වර්ජනය කළද පුද්ගලික රෝහල් වල මුදලට සේවය කරන බවයි.
රන්ජන් රාමනායක තම ෆේස් බුක් පිටුවේ අද උදෑසන මෙම රිසිට්ටුව ප්‍රසිද්ධ කිරීමෙන් පසු කැළඹුණු ජොස්තර පාදෙණිය රෝහල අමතා විමසීමෙන් අනතුරුව අද දිනයේ හමුවීම් සියල්ල අවලංගු කර තිබේ.
මේ අතර අද දහවල් රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවක් පවත්වද්දී නවලෝක රෝහලින් කතා කර ඔහුගේ පාදෙණිය දොස්තර හමුව අවලංගු කර ඇතැයි දන්වා ඇති අතර ඒ වන විට වේලාව දහවල් 11.30 පමණ විය. රන්ජන් රාමනායක මාධ්‍ය හමුව අතරේදීම එකී දුරකථන ඇමැතුම මාධ්‍යයට නිරාවරණය කළ අතර එහිදී රෝහල් ප්‍රකාශිකාව කියා සිටියේ ඊට විනාඩි 10 කට පමණ පෙර පාදෙණිය හමුවීම අවලංගු කළ බවයි.
මේ අතර මෙම සිදුවීම පාර්ලිමේන්තුවේදීද ප්‍රශ්න කෙරිණ. රන්ජන්ගේ රිසිට්ටුව සභාගත ද කෙරිණ. මේ වන විට පාදෙණියලා සමග නිදි වදින ජවිපෙ අනුර දිසානායක සහ විමල් වීරවංශ එක පිළකට එක්ව ප්‍රශ්න කිරීම හමුවේ කර කියා ගත දෙයක් නොමැතිව කෝපයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ රන්ජන්ගේ රිසිට්ටුව ව්‍යාජ රිසිට්ටුවක් බවයි. නමුත් රන්ජන් එ් සඳහා සිය ක්‍රෙඩිට් කාඩ් පතින් මුදල් ගෙවා තිබූ අතර ඒ පිළිබඳව ද සාක්ෂි තිබිණ.
පාදෙණියලාගේ සහ ජවිපෙ වැඩ වර්ජන හෙළුව සමාජයට පෙන්වූ රන්ජන්ගේ රිසිට්ටුව මෙහි දැක්වෙන අතර අදාල වීඩියෝව තව ස්වල්ප වේලාවකින් මෙහි ප්‍රසිද්ධ කරන්නෙමු
---------------------------
by (2017-05-06 00:48:11)
Leave a Reply
Padenya is a stooge of MR and MR just after his handing over the nominations had met GMOA (as shown on Sri Lanka Rupavahini on the 4th night) to show his gratitude. We have to sympathise Bimal and the crowd. They are having a running battle with Pertugamees. What Peratugamees do JVP has to do better. JVP ruined the country by taking the students unions on a deadly path. Now Perats have taken over that task and JVP has to hang on to something (this time GMOA) to show that they are not second to Perats.
-- by B S Perera on 2017-05-05
Padenya is a stooge of MR and MR just after his handing over the nominations had met GMOA (as shown on Sri Lanka Rupavahini on the 4th night) to show his gratitude. We have to sympathise Bimal and the crowd. They are having a running battle with Pertugamees. What Peratugamees do JVP has to do better. JVP ruined the country by taking the students unions on a deadly path. Now Perats have taken over that task and JVP has to hang on to something (this time GMOA) to show that they are not second to Perats.
-- by B S Perera on 2017-05-05
පාදෙණියලාගේ සහ ජවිපෙ වැඩ වර්ජන හෙළුව සමාජයට පෙන්වූ රන්ජන්ගේ රිසිට්ටුව මෙහි දැක්වෙන අතර අදාල වීඩියෝව තව ස්වල්ප වේලාවකින් මෙහි ප්‍රසිද්ධ කරන්නෙමු.
-- by Sobithawathara on 2017-05-05
hamagahnda o,ne me, dosthara pakayo. panapitin embalm korala , atakutamen ellanda o ne , Lipton wata ravume. genihilla hitang...
-- by Embarm on 2017-05-05
එකෙකුගෙ කකුල ගානෙ කඩන්න ඕන එතකොට ඕකුන්ටත් ඉස්පිරිතාලෙ යන්න වෙනෝ. ඊලඟට මුන්ගෙ පවුල්වල ඉන්න උන්ගෙත් එකාගෙ බැගින් අතක් හරි කකුලක් හරි කඩන්න ඕන, ඊට පස්සෙ දිගටම ස්ට්‍රයික් කෙරුවත් කමක් නෑ!
-- by Daham on 2017-05-05
ජේවීපී කිව්වහම ඉතින් කොහොමත් ලේ රහට මිනී රහට කැමති දේසපේමියො කට්ටියක් නෙ. - ඇර සොයිසා
-- by සොයිසා on 2017-05-05
පාදෙනියෙ වෙද පෙන්දා ----- අපේ අවයවය සින්දා ----- දෑතෙහි සොඳින් රන්දා ----- දඹදිවට දී අනේ වැන්දා
-- by පකදෙ on 2017-05-05
ධම්මික ඇටෙන්ඩන්ට්ගෙ පවුල උස්සපු වනචරය තමයි පාදෙනියෙ කියන එකා.....
-- by Anil on 2017-05-05
කුඩු මුදලාලිලත් එක්ක ලගින අනුර කුමාරට GMOA පිනා චාන්ස් ජෝක්+තරලයි රාජපක්ෂ හොරුයි එක්ක ලගින එක කජ්ජක්ද?
-- by සීතා on 2017-05-05
Wimal's daughter attended to LRH not in Castle hospital. Now..... people can understand the situation going on....
-- by Nalin on 2017-05-06
රන්ජන්ගේ චැනල් රිසිට් පත වෙන්වූයේ සැබෑ රෝගියෙකුට උවත් පාදෙනියලාගේ අමානුශික බවේ වෙනසක් නොමැත.
නිදහස් අධ්යාපනයෙන් පෝෂිත උනු මොවුන් පිලිබඳ ජනතාව තේරුම්ගෙන සිටීම වටීයි.
සෝභිතාවතාර
-- by sobithawathara on 2017-05-06
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි