~

කටුනායක ගුවන්තොටේ HNB බැංකු ශාඛාව හොර රියාල් නිකුත් කරලා (VIdeo)

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.25, ප.ව‍‍‍.10.45) කටුනායක ගුවන් තොටුපොලේ පවත්වාගෙන යන හැටන් නැෂනල් බැංකු ශාඛාවෙන් හොර සල්ලි නිකුත් කර ඇතැයි වාර්තා වේ. සෞදි අරාබියේ සේවය සඳහා පිටත්ව ගිය තරුණයෙකු මෙම බැංකු ශාඛාවෙන් රුපියල් 26000 ක් දී සෞදි රියාල් ලබා ගෙන ඇති අතර HNB බැංකුව විසින් සෞදි රියාල් 625 ක් තරුණයාට ලබා දී තිබේ. තරුණයා සෞදියට ගොස් එම මුදලින් රියාල් 500 ක් මාරු කිරීමට ගිය විට එම මුදල් හොර සල්ලි බව දැන ගෙන තිබේ. තරුණයා මේ සම්බන්ධයෙන් තම ෆේස්බුක් අඩවියට නිකුත් කර තිබූ වීඩියෝවක් පහත දැක්වේ 

---------------------------
by     (2017-04-25 17:28:13)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Dear LEN, i do not think this is true, few months ago one of my friends who work in saudhi face the same issue, its also 500 riyal.he still has his 500 riyal with him and he said lots of this fake 500 riyal notes in circulation in saudhi.If you need i can contact him to you.
-- by Madawa Perera on 2017-04-25

If someone in Saudi Arabia tried to change fake note he will be in the jail without posting anything on facebook.
-- by Sudath Sri on 2017-04-26

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links