~

හයිබ්‍රිඩ් අධිකරණයට කුසලා සරෝජිනී නඩුකාරියගෙන් පට්ට තල්ලුවක්.! චක්‍රලේඛ බල්ලාට..! මහනුවර අධිකරණ භූමියේ අද බණ - හෙට කාවඩි - පිටුපසින් පොන්න ඩාන්ස්..!!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.21, ප.ව‍‍.12.30) ලංකාවේ විනිසුරුවරුන් පක්ෂග්‍රාහී බවත් විශ්වාස නැති බවත් කියමින් සාධාරණ යුක්තියක් ඉටු වීමට නම් විදෙස් විනිසුරුවරුන් ඕනෑ යයි විශාල හඬක් නැගෙද්දී මහනුවර මහාධිකරණ විනිසුරුවරියක් වූ කුසලා සරෝජිනී විරවර්ධන ඊටම උඩ ගෙඩි දෙමින් අධිකරණ සේවා කොමිසමේ චක්‍රලේඛ අමු අමුවේම උල්ලංඝනය කරමින් අධිකරණ භූමිය තුල ආගමික වතාවතක් පැවැත්වීමේ බහුබූත සිද්ධියක් සාතිශය යුක්ති සංවේගයෙන් යුතුව වාර්තා කරමු.

නමින් කුසලා වුවද මේ මහාධිකරණ විනිසුරුවරිය අනාගමික ලෙස සැලකිය යුතු අධිකරණ භූමියක තම ආගම වූ බුද්ධාගමේ බණ දේශනාවක් අද (21) සවස පවත්වමින් යුක්තියට කරන්නේ මහත් අකුසලයකි. බණ දේශනාවෙන් පසු අධිකරණ භූමිය පාටි මඩුවක්ද කර තිබේ. ඒ සඳහා කෑම සැපයීම රෝයල් මෝල් හෝටලයෙනි.

චක්‍රලේඛ බල්ලාට 

අධිකරණ භූමියක රජ කළ යුත්තේ ආගමක් නොව නීතිය පමණක්ම විය යුතු බැවින් අධිකරණ සේවා කොමිසම විසින් සිය චක්‍රලේඛ අංක 255 යටතේ, “කිසිදු අධිකරණයක හෝ අධිකරණයට අයත් භූමි වල ආගමික උත්සව හෝ වතාවත් නොපැවැත්විය යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇති බව දන්වන අතර මින් ඉදිරියට ඒ අනුව කටයුතු කරන ලෙස ඔබ වෙත දැනුම් දෙමි“ යනුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ගේ අත්සනින්, 2000 සැප්තැම්බර් 18 වෙනිදා සියළුම අධිකරණ නිලධාරීන් වෙත ඉතාමත් පැහැදිලි සුද්ධ සිංහලෙන් දැනුම් දී තිබේ. ( එම චක්‍රලේඛයේ පිටපතක් මෙහි දැක්වේ)  

එය දැන දැනත් කොමිෂන් සභාවේ නීතියද නොතකා අත්තනෝමතිකව කටයුතු කරන මේ බහුබූත විනිසුරුවරිය කරන්නේ පෙර කී ලෙසම ලංකාවේ විනිසුරුවරුන් පක්ෂග්‍රාහීය යන චෝදනාව සත්‍යයක් කිරීමයි.

අද සවස මහනුවර අධිකරණ භූමියේ පැවැත්වෙන මෙම  බණ දේශනාව සඳහා පැමිණෙන පිටස්තර අයගේ රථ වාහන ද අධිකරණ භූමියට ඇතුළු කර ගන්නා ලෙස කුසලා සරෝජිනී විසින් අධිකරණ ආරක්ෂකයන්ට නියෝග කර තිබීම තවත් බරපතල කාරණයකි. මන්ද යත් අධිකරණ භූමියකට පිටස්තර අයගේ වාහන වැද්දා නොගන්නේ අධිකරණ භූමිය තුල තිබෙන්නා වූ නඩු භාණ්ඩ වල ආරක්ෂාවට ය. රථ වාහන රාශියක්ද නඩු භාණ්ඩ ලෙස අධිකරණ භූමිය තුල තිබේ. පිටස්තර අයගේ වාහන අධිකරණ භූමියක් තුලට නොගන්නේ එබැවිනි. මැයට එයද වගේ වගක් නැත.

අපූරු හවුල්කරුවා 

මොවුන් මේ කරන්නේ ජනවාරි 8 දා දේදුනු විප්ලවයෙන් පසු රට ගමන් කළ යුතු නීතියේ ආධිපත්‍යයේ මාවත සිතා මතා වියවුල් කිරීමටද යන්න සැක සිතෙන්නේ මෙකී බණ නාටකයේ ඇයගේ හවුල්කරුවා ගැන සලකා බලන විටය. ඔහු නම් ප්‍රදීප් විජේරත්න නමැති නීතිඥයෙකි. ඔහු සිංහ-ලේ නමැති ලේ වලින් ජාතිය සොයනා මෝඩ අන්තවාදීන්ගේ මහනුවර සංවිධායකයා ය. පැවැත්මෙන් අසූ හාරදහසක් බණ ඇහුවත් ගොඩ යන චරිතයක් ද නොවේ. වරක් මොහු යුද හමුදා නිලධාරියෙකුගේ බිරිඳක් සමග අවලම් සම්බන්ධයක් පවත්වා හසුවිය. අවලම් සම්බන්ධය හසුවීම නිසා යුද හමුදා නිලධාරියා සමග මහනුවර නගරයේදී ප්‍රදීප් විජේරත්න ගුටි කෙළ ගත්තේ බලු පොරයක් හා සමානව ය. අවසානයේ ප්‍රදීප් විජේරත්න නතර වූයේ රිමාන්ඩ් බන්ධනාගාරයෙනි. එම නඩුව නඩු අංක 55977 ලෙස මහනුවර අධිකරණයේම විභාග විය. 

මහාධිකරණ විනිසුරුවරියක වූ කුසලා සරෝජිනී ගේ මේ අපූරු බණ හවුල්කරුවා ගැන වැඩිදුරටත් සොයා බලද්දී දැන ගන්නට ලැබුනේ ඔහු ගේ බිරිඳ ද නවක මහේස්ත්‍රාත්වරියක් වන නමුත් ඇය ද තනතුරට පත් වූ සැනින්ම නඩුකාර කම හඩුකාර කමේ යෙදැවීම නිසා දඬුවම් ලැබ මේ වන විට අධිකරණ සේවා කොමිසමේ පරීක්ෂණයකට මුහුණ දී සිටින තැනැත්තියක් බවයි.  ඇය නමින් ලුසාකා ධර්මකීර්ති ය.

හවුල්කරුවා පරදන විනිසුරු අඹුව

ඇය 2015 දී මහේස්ත්‍රාත්වරියක් ලෙස පත්ව මුල් පත්වීම ලබන්නේ දෙහිඅත්ත කණ්ඩියට ය. ඇය දෙහිඅත්ත කණ්ඩියේ මහේස්ත්‍රාත්වරිය ලෙස රාජකාරි කරද්දී පිලැස්ස අධිකරණ  කලාපයේ දී පුද්ගලයෙකු මරණයට පත් කරමින් රිය අනතුරක් සිදුවේ. මිය ගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකි. රිය අනතුර සිදුකළ රියැදුරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වන්නේ ලුසාකාගේ ස්වාමි පුරුෂයා වූ, අද කුසලාගේ බණ නාටකයේ හවුල්කරුවා වන නීතිඥ ප්‍රදීප් විජේරත්නය. ප්‍රදීප් විජේරත්න රියැදුරා සමග පිලැස්ස අධිකරණයට යද්දී ඊට පෙර ලුසාකා පිලැස්සේ මහේස්ත්‍රාත්වරයා අමතා තම ස්වාමියා මරණීය රිය අනතුරක රියැදුරු සමග ඔබගේ අධිකරණයට එන බවත් ස්වාමියා පෙනී සිටින සේවාදායක රියැදුරාට ඇප ලබා දෙන ලෙසත් කියමින් බලපෑම් කරන්නීය. මෙය බරපතල වරදකි. එම වරදටත් වඩා ඇය කියන වචනය බරපතලය. “ මැරිච්ච එකා තම්බියෙක් නිසා ඔන්න ඕකට ඇප දීලා දාන්න“ යි ඇය පිලැස්ස මහේස්ත්‍රාත්ට පවසන්නීය. මේ සම්බන්ධයෙන් සටහන් තබා ගන්නා පිලැස්ස මහේස්ත්‍රාත්වරයා ලුසාකාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කෙළේය. ඒ අනුව ලුසාකා ධර්මවර්ධනගේ නඩු ඇහිල්ල නතර කරන කොමිසම ඇයට  වහාම ස්ථාන මාරුවක් ලබා දී අධිකරණ සේවා කොමිසමේ ඇකඩමියට ගාල් කර පරීක්ෂණ අරඹන්නේ ය. සත්‍ය වශයෙන් නම් ලුසාකා නඩුකාර කමින් වහාම ඉවත් කළ යුතුය. ඒ වෙනත් හේතුවක් නිසාය. මහේස්ත්‍රාත් ධූරයට ඉල්ලුම් කරද්දී ඉදිරිපත් කළ යුතු කරුණු අතර ‘ඔබගේ පවුලේ අයෙකුට එරෙහිව අපරාධ නඩුවක් පවරා තිබුනේ ද? යි යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය. ලුසාකා මහේස්ත්‍රාත් ධූරයට ඉල්ලද්දී ස්වාමි පුරුෂයා වන ප්‍රදීප් විජේරත්නට අප ඉහත සඳහන් කළ පරිදි නඩු අංක 55977 අපරාධ නඩුව පවරා තිබූ නමුත් ලුසාකා ඒ සියළු තොරතුරු අධිකරණ කොමිසමට වසන් කර තිබේ. අැයව නඩුකාරකමින් ඉවත් කිරීමට ඒ කාරණාව පමණක් වුව සෑහෙන්නේ ය.    

කුසලා සරෝජිනී යුක්තියේ පාරිශුද්ධ භූමිය බණ මඩුවක් සහ පාටි මඩුවක් බවට පත් කරන්නේ මෙවැනි තක්කඩියන් රැලක් සමගය. 

අධිකරණ සේවා කොමිසමේ චක්‍රලේඛ අමු අමුවේ උල්ලංඝනය කරමින් කුසලා සරෝජිනී කළ බරපතල ක්‍රියාවට එරෙහිව අධිකරණ සේවා කොමිසම ක්ෂණිකව පරීක්ෂණයක් කර දඬුවම් නොකරන්නේ නම් මින් ඉදිරියට කොමිසම චක්‍රලේඛ නිකුත් කිරීම අත්හිටුවා බතල හිටැවීම ප්‍රතිඵලදායකය. කුසලාගේ ක්‍රියාවට අද දවසේ ඉඩ දුනහොත් හෙට දිනයේ අධිකරණ භූමියක කාවඩි නටනවාද නැරඹිය හැකිය.  කාවඩියට පිටුපසින් හඩුකාරයන් පොන්න ඩාන්ස් දමනුද නැරඹිය හැකිය.

(ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ වාර්තා කරුවෙකු විසිනි)       

---------------------------
by     (2017-03-21 17:20:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  19 discussion on this news

එපමණක් නොවේ මේ මහාධිකරණ විනිසුරු වරිය කොළඹ සිට මහනුවර මහාධිකරණයට දඬුවම් මාරුවක් ලෙස එවන ලද්දියකි. ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල සේවයට නොගොස් ලොක්කන්ට මුට්ටිඅල්ලමින් ඇය කටයුතු කල අතර සරත් සිල්වා ගේ හොදම ගෝලයෙකි. කොළඹ උසාවි වලදී පක්ෂග්‍රහී තීන්දු ලබාදීම සම්බන්ධයෙන් ප්‍රසිද්දියට පත්ව ඇත.
-- by Nilmini on 2017-03-21

Kusala kiyanne mole kalandak nathi, neethiya gena sathapahaka daneemak nethi, Sarath Silva ge Katane bhawana walata gos puka dee mahadikarana vinisuru komak labagath ponna kanthawaki. mun nadukaarakame thiyagana innaathakkal, Hybrid adikarana ekata dekak lankawata awashya wanawaata kisima sekayak nam netha. meyage neethiye deneema menageneemata moonata moona kendawaa edinedaa sarala neethi getalu pilibandawa prashna dekak asannata Commission eka katayuthu karanne nam, manaawa eya watahagatha hekiya. melowa hasarak nodena nadu ahana me waage kimbe neambiyan thawath nalawa nalawaa thiyagana inne mona magulakatada yanna nam janathaawata therenne netha.
-- by Janaa on 2017-03-21

Priyasad Dep mahathaneni, onna obathumata kondak thibenam, pennanda . me wage viniherayan panna dama adikaranaya suddakaranna.
-- by Suddaa on 2017-03-21

Kusala kiyanne mole kalandak nathi, neethiya gena sathapahaka daneemak nethi, Sarath Silva ge Katane bhawana walata gos puka dee mahadikarana vinisuru komak labagath ponna kanthawaki. mun nadukaarakame thiyagana innaathakkal, Hybrid adikarana ekata dekak lankawata awashya wanawaata kisima sekayak nam netha. meyage neethiye deneema menageneemata moonata moona kendawaa edinedaa sarala neethi getalu pilibandawa prashna dekak asannata Commission eka katayuthu karanne nam, manaawa eya watahagatha hekiya. melowa hasarak nodena nadu ahana me waage kimbe neambiyan thawath nalawa nalawaa thiyagana inne mona magulakatada yanna nam janathaawata therenne netha. ඇය 2015 දී මහේස්ත්‍රාත්වරියක් ලෙස පත්ව මුල් පත්වීම ලබන්නේ දෙහිඅත්ත කණ්ඩියට ය. ඇය දෙහිඅත්ත කණ්ඩියේ මහේස්ත්‍රාත්වරිය ලෙස රාජකාරි කරද්දී පිලැස්ස අධිකරණ කලාපයේ දී පුද්ගලයෙකු මරණයට පත් කරමින් රිය අනතුරක් සිදුවේ. මිය ගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකි. රිය අනතුර සිදුකළ රියැදුරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වන්නේ ලුසාකාගේ ස්වාමි පුරුෂයා වූ, අද කුසලාගේ බණ නාටකයේ හවුල්කරුවා වන නීතිඥ ප්‍රදීප් විජේරත්නය. ප්‍රදීප් විජේරත්න රියැදුරා සමග පිලැස්ස අධිකරණයට යද්දී ඊට පෙර ලුසාකා පිලැස්සේ මහේස්ත්‍රාත්වරයා අමතා තම ස්වාමියා මරණීය රිය අනතුරක රියැදුරු සමග ඔබගේ අධිකරණයට එන බවත් ස්වාමියා පෙනී සිටින සේවාදායක රියැදුරාට ඇප ලබා දෙන ලෙසත් කියමින් බලපෑම් කරන්නීය. මෙය බරපතල වරදකි. එම වරදටත් වඩා ඇය කියන වචනය බරපතලය. “ මැරිච්ච එකා තම්බියෙක් නිසා ඔන්න ඕකට ඇප දීලා දාන්න“ යි ඇය පිලැස්ස මහේස්ත්‍රාත්ට පවසන්නීය. මේ සම්බන්ධයෙන් සටහන් තබා ගන්නා පිලැස්ස මහේස්ත්‍රාත්වරයා ලුසාකාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කෙළේය. ඒ අනුව ලුසාකා ධර්මවර්ධනගේ නඩු ඇහිල්ල නතර කරන කොමිසම ඇයට වහාම ස්ථාන මාරුවක් ලබා දී අධිකරණ සේවා කොමිසමේ ඇකඩමියට ගාල් කර පරීක්ෂණ අරඹන්නේ ය. සත්‍ය වශයෙන් නම් ලුසාකා නඩුකාර කමින් වහාම ඉවත් කළ යුතුය. ඒ වෙනත් හේතුවක් නිසාය. මහේස්ත්‍රාත් ධූරයට ඉල්ලුම් කරද්දී ඉදිරිපත් කළ යුතු කරුණු අතර ‘ඔබගේ පවුලේ අයෙකුට එරෙහිව අපරාධ නඩුවක් පවරා තිබුනේ ද? යි යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය. ලුසාකා මහේස්ත්‍රාත් ධූරයට ඉල්ලද්දී ස්වාමි පුරුෂයා වන ප්‍රදීප් විජේරත්නට අප ඉහත සඳහන් කළ පරිදි නඩු අංක 55977 අපරාධ නඩුව පවරා තිබූ නමුත් ලුසාකා ඒ සියළු තොරතුරු අධිකරණ කොමිසමට වසන් කර තිබේ. අැයව නඩුකාරකමින් ඉවත් කිරීමට ඒ කාරණාව පමණක් වුව සෑහෙන්නේ ය. කුසලා සරෝජිනී යුක්තියේ පාරිශුද්ධ භූමිය බණ මඩුවක් සහ පාටි මඩුවක් බවට පත් කරන්නේ මෙවැනි තක්කඩියන් රැලක් සමගය. meweni thakkadinta vinisuru pathveem dunna thakkadin kawda? munwa thoragaththe kawda? pandamata vinisuruwariyan vee thibena bawa monawata pehediliya.
-- by Janaa on 2017-03-21

කුසලාගේ තවත් කසල වැඩක්...
-- by කපිල on 2017-03-21

ඔය පාටියට සල්ලි කොහෙන්ද? කුසලගෙ බූදලෙන්ද? විවිධාකාරෙන් සල්ලි එකතු කලා නං ඒකත් වරදක්!
-- by Jayantha on 2017-03-21

Idiriyedie saama naduvakma vibhaaga kireemata vides vinisuran pathkara gatha yuthuya. KOhomath lankaa adhikaranaya gana janathaavata vishvaasayakda natha.
-- by nareens on 2017-03-21

මෙම නිව්ස් එකේ කොටස් කිහිපයක් මගහැරී ගොස් ඇත. එනම් මෙහි සඳහන් මාරක රිය අනතුරෙහි චූදිත වූ මහනුවර ඩෙවොන් හෝටලයේ අයිතිකරුවාට පිලැස්ස ගරු මහේස්ත්‍රාත් තුමාගෙන් ඇප ලබාගැනීමට පළමු ඩීල් එකේ මූලිකයා ලෙස ලුසාකා ධර්මකීර්තිගේ මිනිහා හරහා කන්ටැක්ට් කලේ අන්ත දූෂිත් පගා කාර බඩු කාර මහාධිකරණ විනිසුරු පරාක්‍රම බන්දුල කරුණාරත්න හරහාය. මූ සරත් සිල්වාට පුක දී මහනුවර වැජබෙන සමයේ පූර්ණි නම් වල් ගෑනි සමඟ නිදි වදින්න බන්දුල කරුනාරත්න හට හෝටල් කාමර බුක් කලේ මෙමෙ මුස්ලිම් ජාතිකයා නිසාය. එමෙන්ම මෙමෙ පිංකම කිරීමට කුසලා වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ කුසලාගේ අතිජාත මිත්‍ර ගම්පහ සිවිල් මහාධිකරණ විනිසුරු මහනිල් ප්‍රසන්ත සිල්වාය. ප්‍රසන්ත සිල්වා තමාගේ ආරච්චි වූ තඹුත්තේගමින් පැමිණි වයස 21 ක තරුණ කාන්තාවකගේ පස්ස දේවාලයක් බඳු විනිසුරු නිළ මැදිරියේදී මිරිකන ලදි. එසේ මිරිකමින් මූ කියන ලද්දේ ඔයාගේ පස්සත් මගේ දුව දිල්මිණිගේ පස්ස වගේම රවුම් ඒත් එක එක ජරාව කාලා ෆැශන් ශෝ වලට යන්න බැරි වෙන්න මහත් වෙලා කැත වෙන බවය. මූ හිරේ නොගියේ මුගේ උසාවියේ රෙජිස්ට්‍රාර් මොනිකාව කැඳවා ශේප් කිරීම නිසාය
-- by kusha on 2017-03-21

මේ මම නිකං දැනගන්න අහන්නේ, මේ උත්සවේ ගඩොලට ආරාධනා කරලා නැත්ද? මීට, සම්පත් හේවාවසම්
-- by Blake on 2017-03-21

Idiriyedie saama naduvakma vibhaaga kireemata vides vinisuran pathkara gatha yuthuya. KOhomath lankaa adhikaranaya gana janathaavata vishvaasayakda natha. -- by nareens on 2017-03-21 nareens - Kusala, Menaka, Deepali, Lusaka, wage vihilukaara nadu kaariyan haa thawath vihilukaara athalossaka nadu kaara warun nisaa mulu adhikaranayama helluwata lakkaranda epaa. konda kelin thabaagena, swaadheenawa, yukthisahagathawa, baya nathuwa, dekata newenne nathuwa, ithaama usas ayurin , rajaatawath baya nathuwa , rajakaariya niyama aakarayeta itukarana nadukaara warun, wariyan Sri Lankawe sitinaa nisaa , meweni athalossakage vihilu kaara weda nisaa mulu adikaranayama helluwata lakkaranna epaa.. karunakarala.
-- by Janaa on 2017-03-22

me,baduwa Kandy HC ekata ewwe Bodhi-pooja, Bana, Pirith sanvidanaya karannda da garu Aga-Vinisuru thumani?......mokada meyaata nadu wak ahanna nam kisima hekiyaawak naa.. ekama hekiyaawa Sarath Silva ta kade gos HC pathveema labageneema pamani... ahh MaRa ta da kade giyaa.. thaama yanawa wage penne..
-- by Koraa on 2017-03-22

Lusakaa laa, Kusala laa adhikarana sewayata bendenne mokaage ho redda asse elleemen ya. Lusaka adikarana sewayata enne Kandy peththe sitinaa neethiyata sambanda wickramawath Acharrrryyaa (Phd- Dr) kenekuge pihiten ya, adikaranaya bandawaageneem thawamath deshapalanaya karanaya wee thibena bawata kadima sakkkiyaki. adikarana bandawageneem methakaalaye ithaama dooshitha bawa mewagen monawata pene. MaRa ge kalaya menma thawamath mewaa suddawee netha. janathaawage nadu ahannata pathkora thibenne mewaage samayang lontha thakatheeru motta mole watti ammalaa da?
-- by Janaa on 2017-03-22

මේ මම නිකං දැනගන්න අහන්නේ, මේ උත්සවේ ගඩොලට ආරාධනා කරලා නැත්ද? මීට, සම්පත් හේවාවසම් -- by Blake on 2017-03-21 - maye appe moko neththe Blake. Blake ta kiyanda hamme awith hitapu kattiya... Blake, Balake ta mathakada SUMUDU PEMACHANRDA alias HONEYMOON WEDDA? hamme a Honymoon wedda Kusalage Banata awith Bana-Theluwaa thelillakkkk... hammo sansaare epaa unaa.. Kusala wage kadamalu gaanunge redda asse ringagana ponnayek wage nodaking. Ahh Blake , Chief Justice hambaunoth ahanna Sumudu Pemachandra koluwa Kurunegala indan Kandy banata wadinna da a ponneyata janathawage salliwalin padi gewanne ahanda mathakkarala Blake. Blake munta padi gewanne ape salliwalin eka eka dahapaduraa kadamalu gaanunge banawal walata yandane. Car deela petral deela security deela, munge ammalaage boodalen kiyala hithagana athi munta padi gewanne. mewwa bala balaa aluth CHIEP JUSTICE suth udabalaagana ma athi maye hithe. Blake , hamba unoth kiyanna ethumaawa mathakkalaa kiyala.. ehenam Blake aaye Usaviyaka Banak thibboth api kathakaramu..a genath...
-- by Manoj on 2017-03-23

Blake, anna Sumudu Pema nohoth honymoon wedda ge FB eke okkoma pics daala, kattiya KIRI KOKKU wage inne... - ammapalla munta nadu ahanda newe da pathweema deela thiyenne. ? ape salliwalin padi gewa gewaa....- . nadu karayange palanayata inna maha ekaalath (JEsC) kata puka wahagana inne, unuth mehema wenna athi.
-- by Duppatha on 2017-03-23

Dear Hon. Mr. Chief Justice, You are the guardian of the Judiciary. Aren't you? So please do not let these jokers to let the judiciary down. Do not let these comedian-mockers mainly like Kusala/ Sumudu/ Mahanil/ Sampath/ Gadol Wasantha/ Bandula /Menaka / Lusaka/ Thilina/ Kanishka (and many more to add) to mock the whole judiciary. Hon. Chief Justice, have you ever seen a judiciary like what we have in sri lanka comprising these type of Clowns..? Please god's sake, for the sake of justice to the people, do clean the judiciary. People all over the world are laughing at our esteemed noble Office. Turn this to be one gets standing ovations from people all over. We need not teach you how to do it. So please think wisely. You have the evidence before you. Thank you. Good Luck with your judiciary.
-- by Janaa on 2017-03-25

Dear Hon. Mr. Chief Justice, You are the guardian of the Judiciary. Aren't you? So please do not let these jokers to let the judiciary down. Do not let these comedian-mockers mainly like Kusala/ Sumudu/ Mahanil/ Sampath/ Gadol Wasantha/ Bandula /Menaka / Lusaka/ Thilina/ Kanishka (and many more to add) to mock the whole judiciary. Hon. Chief Justice, have you ever seen a judiciary like what we have in sri lanka comprising these type of Clowns..? Please god's sake, for the sake of justice to the people, do clean the judiciary. People all over the world are laughing at our esteemed noble Office. Turn this to be one gets standing ovations from people all over. We need not teach you how to do it. So please think wisely. You have the evidence before you. Thank you. Good Luck with your judiciary. -- by Janaa on 2017-03-25 Well said- If you Mr. Hon. Chief Justice keep silence, then we will assume that you too are part of these judicial-mockeries. Thank You. Ranaa
-- by Ranaa on 2017-03-25

Nodaking me-wage ponna huththiyo
-- by SarathN on 2017-03-25

මේ හොර විනිසුරු බඩුව, බණට වඩින්නට හාමුදුරුවන් ට ආරාධනා කරන්නට ගියේ ප්‍රදීප් විජේරත්න කියන , පෙරකදෝරුවා සමගය . ප්‍රදීප් විජේරත්න කියන්නේ ලුසාකා කියන තවත් විනිසොරු බඩුවකි . ලුසාකා ගේ මිනිහා ප්‍රදීප් විජේරත්න නමැති නීතිඥයෙකි. ඔහු සිංහ-ලේ නමැති ලේ වලින් ජාතිය සොයනා මෝඩ අන්තවාදීන්ගේ මහනුවර සංවිධායකයා ය. පැවැත්මෙන් අසූ හාරදහසක් බණ ඇහුවත් ගොඩ යන චරිතයක් ද නොවේ. වරක් මොහු යුද හමුදා නිලධාරියෙකුගේ බිරිඳක් සමග අවලම් සම්බන්ධයක් පවත්වා හසුවිය. අවලම් සම්බන්ධය හසුවීම නිසා යුද හමුදා නිලධාරියා සමග මහනුවර නගරයේදී ප්‍රදීප් විජේරත්න ගුටි කෙළ ගත්තේ බලු පොරයක් හා සමානව ය. අවසානයේ ප්‍රදීප් විජේරත්න නතර වූයේ රිමාන්ඩ් බන්ධනාගාරයෙනි. එම නඩුව නඩු අංක 55977 ලෙස මහනුවර අධිකරණයේම විභාග විය. මහාධිකරණ විනිසුරුවරියක වූ කුසලා සරෝජිනී ගේ මේ අපූරු බණ හවුල්කරුවා ගැන වැඩිදුරටත් සොයා බලද්දී දැන ගන්නට ලැබුනේ ඔහු ගේ බිරිඳ ද නවක මහේස්ත්‍රාත්වරියක් වන නමුත් ඇය ද තනතුරට පත් වූ සැනින්ම නඩුකාර කම හඩුකාර කමේ යෙදැවීම නිසා දඬුවම් ලැබ මේ වන විට අධිකරණ සේවා කොමිසමේ පරීක්ෂණයකට මුහුණ දී සිටින තැනැත්තියක් බවයි. ඇය නමින් ලුසාකා ධර්මකීර්ති ය. හවුල්කරුවා පරදන විනිසුරු අඹුව ඇය 2015 දී මහේස්ත්‍රාත්වරියක් ලෙස පත්ව මුල් පත්වීම ලබන්නේ දෙහිඅත්ත කණ්ඩියට ය. ඇය දෙහිඅත්ත කණ්ඩියේ මහේස්ත්‍රාත්වරිය ලෙස රාජකාරි කරද්දී පිලැස්ස අධිකරණ කලාපයේ දී පුද්ගලයෙකු මරණයට පත් කරමින් රිය අනතුරක් සිදුවේ. මිය ගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකි. රිය අනතුර සිදුකළ රියැදුරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වන්නේ ලුසාකාගේ ස්වාමි පුරුෂයා වූ, අද කුසලාගේ බණ නාටකයේ හවුල්කරුවා වන නීතිඥ ප්‍රදීප් විජේරත්නය. ප්‍රදීප් විජේරත්න රියැදුරා සමග පිලැස්ස අධිකරණයට යද්දී ඊට පෙර ලුසාකා පිලැස්සේ මහේස්ත්‍රාත්වරයා අමතා තම ස්වාමියා මරණීය රිය අනතුරක රියැදුරු සමග ඔබගේ අධිකරණයට එන බවත් ස්වාමියා පෙනී සිටින සේවාදායක රියැදුරාට ඇප ලබා දෙන ලෙසත් කියමින් බලපෑම් කරන්නීය. මෙය බරපතල වරදකි. එම වරදටත් වඩා ඇය කියන වචනය බරපතලය. “ මැරිච්ච එකා තම්බියෙක් නිසා ඔන්න ඕකට ඇප දීලා දාන්න“ යි ඇය පිලැස්ස මහේස්ත්‍රාත්ට පවසන්නීය. මේ සම්බන්ධයෙන් සටහන් තබා ගන්නා පිලැස්ස මහේස්ත්‍රාත්වරයා ලුසාකාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කෙළේය. ඒ අනුව ලුසාකා ධර්මවර්ධනගේ නඩු ඇහිල්ල නතර කරන කොමිසම ඇයට වහාම ස්ථාන මාරුවක් ලබා දී අධිකරණ සේවා කොමිසමේ ඇකඩමියට ගාල් කර පරීක්ෂණ අරඹන්නේ ය. සත්‍ය වශයෙන් නම් ලුසාකා නඩුකාර කමින් වහාම ඉවත් කළ යුතුය. ඒ වෙනත් හේතුවක් නිසාය. මහේස්ත්‍රාත් ධූරයට ඉල්ලුම් කරද්දී ඉදිරිපත් කළ යුතු කරුණු අතර ‘ඔබගේ පවුලේ අයෙකුට එරෙහිව අපරාධ නඩුවක් පවරා තිබුනේ ද? යි යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය. ලුසාකා මහේස්ත්‍රාත් ධූරයට ඉල්ලද්දී ස්වාමි පුරුෂයා වන ප්‍රදීප් විජේරත්නට අප ඉහත සඳහන් කළ පරිදි නඩු අංක 55977 අපරාධ නඩුව පවරා තිබූ නමුත් ලුසාකා ඒ සියළු තොරතුරු අධිකරණ කොමිසමට වසන් කර තිබේ. අැයව නඩුකාරකමින් ඉවත් කිරීමට ඒ කාරණාව පමණක් වුව සෑහෙන්නේ ය. කුසලා සරෝජිනී යුක්තියේ පාරිශුද්ධ භූමිය බණ මඩුවක් සහ පාටි මඩුවක් බවට පත් කරන්නේ මෙවැනි තක්කඩියන් රැලක් සමගය. තමන් ඉදිරියේම අපරාද නඩුවල විත්තිකරුවන්ට පෙනීසිටිනා නීතිඥයෙක් වන ප්‍රදීප් විජේරත්න සමග විනිසොරු බඩුව කුසලා බන සංවිධානය කරමින් පන්සල් ගානේ ඇවිදිමින්, හෝටල් ගානේ ඇවිදිමින් නටනා නාඩගම අධිකරණ සේවා කොමිෂන් සභාවට නම් පෙනෙන්නේම නැ ත. ප්‍රදීප් විජේරත්න කියන හොර නීතිඥයා කුසලා ඉදිරියේ නඩුවල පෙනීසිටින්නට එන්නේ උගේ හොර විනිසොරු බඩු අඹුවගේ නිල මෝටර් රථයෙන් උනාටද අධිකරණ සේවා කොමිෂන් සභාවට වගේ වගක් නැතුවාමය. ලුසකා මොනතරම් බලපෑමක් පිලේස්ස මහේස්ත්‍රාත් තුමාට කෙරුවා උවද නිල මොටෝර් රථය අපූරුවට ඒකිගේ මිනිහා ප්‍රදීප් පාවිච්චිකරන එක කොමිසමටද මහා නම්බුකාර වැඩක් වන්නට ඇති. කුසලා , ප්‍රදීප් සමග බණට හාමුදුරුවන්ට ආරාධනා කරන්නට යනවිට පන්සලේ තවත් නිකන් පුද්ගලයකු හාමුදුරුවන් මුනගැසෙන්නට එතනට පැමිණ සිටියා කියමුකෝ. හෝටලයක හිමිකරුවකු වන ඒ පුද්ගලයා කුසලාව ජීවිතේටම දකින්නේ එදා කියමුකෝ. මගේ අප්පේ මෙන්න අර හෝටල් හිමිකරුවා උසාවියේ බන යද්දී බන මඩුවේ කුසලගේ ඔඩොක්කුවේ නෙග්ග නැතිඑක විතයි කියමුකෝ. ඉතින් මේවගේ තුප්පහි බඩු ද අපේ නව අගවිනිසුරු තුමෝ මහනුවරට එවලතින්නේ අපරාධ නඩු අහන්න?????. මේ ඊයේ පෙරේදා ස්ත්‍රී දූෂණ නඩුවක විත්තිකාරයකුට මේ ගොන් කුසල කියනවා...." අනේ ඉතින් මෙහෙම දේවල් කරන්නේ ඇයි ..පව්සිද්දවෙන වෙනවැඩ නේද මෙව්වා...සංසාරෙන් එතෙර වෙන්න නම් පින් සිද්ද වෙන දේවල් කරන්න..." ... ඔන්න ඔහොම... මෙව්වා කියන්නේ විවුර්ත උසාවියේ. මුන් මහාධිකරණ නඩුකාරියෝ ද ? මුන්ගෙන් කොහොමද වින්නේහියට පත්වෙච්ච, දූෂණයට ලක්වෙච්චි කාන්තාවකට සාධාරණය ඉෂ්ට වෙන්නේ.? බරපතල නඩු අහන්ඩ පත්ක්රගනෛන්නේ අපි, අධිකරණ සේවා කොමිසමෙන් පත්කොරලා තියෙන්නේ මෙහෙම මොලේ විකාර, බහුබූත, පිස්සුවිකාර ජෝකර් නඩු- කාරියෝද? හනේ හත් දෙය්යනේ අපේ රටේ අධිකරණෙ. සුමුදු නොහොත් හනිමූන් වෙද්දා එහෙන් බනකියනවා, නඩුවල විස්තර හවසට .... මූණු බුක් එකේ දානවා. තමන්ගේම දරුවන්ගේ (අපි හිතන විදිහට ) අම්මගේ , තමන්ගේ හෙලුවෙලි පින්තූරු මූණු බුක් එකේ දානවා. මේනකා විජේසුන්දර අපරාදකරයොත් එක්ක බු දියනවා. ළමා අපචාර නඩුවල විත්තිකාරයෝ මෙනකාගේ පුක දිහා බලාගන අප්පුඩි ගහනවා . දංගොල්ල පැත්තේ, සත්තුන්ට බෙහෙත්කොරන දොස්තර මහත්තයෙක් එක්ක බුදියලා පහුවදාට කිටිකිටියේ ජන්ගියක් ගහගන අඳුරගනී කියල සන්ග්ලාස්ස් එකක් දාගන රටවටේ ඌත් එක්ක සවාරි ගහනවා. මොහාන් සේනේවිරත්න කියන වල් පාහර බල්ලා සුන්දර නීති ලදකගේ බරපතල අපරාද නඩුවල විත්තිකාරයන්ට දිගට හරහට පොඩි පොඩි ඇප දෙනවා. රෑට රෑට ඒ සිල්වා නෝනගේ ගෙට රිංගනවා. උසාවියේ තමන්ට පක්ෂ සුළු සේවකයකු යොදවා සල්ලිවලට වරෙන්තු ආපහු කැන්දවනවා. ලස්සන ස්ටාෆ් බඩු දෙකතුනක් නිල වාහනයේම දාගන ආතල් ගන්නවා. එක්කෙනෙක් නගින්නේ හික්කඩුවෙන්. මුන් වගේ එකාලානේ අපේ රටේ අපරාද නඩුවල නඩු විභාගකරන නඩුකාර/කාරියෝ අම්මපා.
-- by Gadola on 2017-03-30

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links