(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.16, පෙ.ව.8.25) විමල් වීරවංශගේ නිවසේ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා රාත්‍රිය ගත කරද්දී මරා දැමුවාදැයි සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක(24) තරුණාගේ මරණයට හේතුව ව්‍යාඝ්‍රා නමැති ලිංගික උත්තේජකය පමණට වඩා ශරීර ගතව තිබීමෙන් එය විෂ වී තිබීම බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වී ඇති අතර ඔහු විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ සමග දීර්ඝ කාලයක් අඹු සැමි සම්බන්ධයක් පවත්වාගෙන ආ අයෙක් බවත් ව්‍යාඝ්‍රා පොවා ඇත්තේ ශෂී වීරවංශ බවත් සාක්කිකරුවෙක් විසින් හෙළිකර ඇති බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
තරුණයාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.බී දිසානායක මහතාගේ වාර්තාවේ සඳහන් වන පරිදි තරුණයාගේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහුගේ සිරුරේ අධික ලෙස ව්‍යාඝ්‍රා නමැති ලිංගික උත්තේජකය තිබූ බව දැක්වේ. ව්‍යාඝ්‍රා උත්තේජකය අධික ලෙස ශරීර ගතව තිබීම හේතුවෙන් රුධිර පීඩනය හෘදයට දරා ගත නොහැකි මට්ටමට ඉහල ගොස් රුධිර නාල පුපුරා ගොස් මරණය සිදුව තිබේ. නහයෙන් ලේ ගලා ගොස් තිබී ඇත්තේ එබැවිනි.
ඒ අතර ඔහුගේ ලිංගේන්ද්‍රිය විච්ඡේදනය කරද්දී එහි ශුක්‍ර තරල කැටි ගැසී තිබී ඇති අතර ඉන් හෙලිවන්නේ ඔහු ලිංගික කටයුත්තේ නියැලී සිටියදී මරණයට ලක්වී ඇති බවත් මරණයට පෙර පැය 4-6 ක් අතර කාලයක් ලිංගිකව හැසිරී ඇති බවත් වෛද්‍ය වාර්තා වල දැක්වේ.
මේ අතර මරණය පිලිබඳ විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් වෙත මිය ගිය ලහිරු ජනිත්ගේ මිතුරෙකු අපූරු කට උත්තරයක් දී තිබේ. ( මිතුරාගේ නම මේ අවස්ථාවේදී හෙළි කළ නොහැකිය.)
එ් සාක්කිය අනුව ශෂී වීරවංශ සහ ලහිරු ජනිත් අතර රහසිගත අඹු සැමි සම්බන්ධයක් දීර්ඝ කාලයත් තිස්සේ තිබී ඇත. ඔහු වීරවංශ නිවස වෙත ගොස් ඇත්තේ වීරවංශගේ පුතා විභූතිගේ මිතුරෙකු ලෙසය. ශෂී වීරවංශ සමග සම්බන්ධයක් තිබෙන බව විමල් වීරවංශට හෙලිදරව් වීමෙන් පසු දිනක් ලහිරු ජනිත්ගේ නිවසට කඩා වැදුනු විමල් වීරවංශ පුතා විභූති සමග තිබෙන සම්බන්ධය නවත්වන ලෙසත් ඔහු හමුවීමට තම නිවසට නොපැමිණෙන ලෙසත් තර්ජනය කරමින් ලහිරු ජනිත්ට පහර දී තිබේ. (ශෂී ගැන ලහිරුගේ නිවෙසේ අය ඉදිරියේ කතා නොකිරීමට විමල් වීරවංශ ප්‍රවේශම් වී ඇත) මෙම සම්බන්ධය හෙළිවීම නිසා ලහිරු ජනිත්ගේ මව ද තම පුත්‍රයාට ශෂීගේ නිවසට යන එන එක නවත්වන ලෙසට තරවටු කර බැන වැදී තිබේ. කවුරු කීවත් තමා ශෂී සමග තිබෙන සම්බන්ධය නතර නොකරන බවත් තමා ශෂීට ආදරය කරන බවත් ලහිරු ජනිත් මිතුරාට පවසා ඇති අතර විමල් වීරවංශ මේ සිද්ධිය අරභයා ශෂී වීරවංශටද පහර දී ඇතැයි ලහිරු ජනිත් මිතුරාට දුක්මුසුව පවසා තිබේ. ශෂී වීරවංශ සමග අඹු සැමියන් ලෙස හැසිරෙද්දී තමාට ඇය විසින් බෙහෙතක් දෙන බවත් එය ගත් විට ‘පැලෙන්න දෙන්න‘ පුළුවන් යැයි ලහිරු ජනිත් කී බවත් මිතුරා පොලිසියට දුන් සාක්කියේ දැක්වේ.
මෙකී මිතුරාගේ සාක්කිය වසන් කරන්නැයි පොලිසියට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත. ඉන් ප්‍රධාන වන්නේ මෙම මරණය ගැන දැන ගත් අවස්ථාවේ සිටම සිද්ධිය යටපත් කරන ලෙස පොලිසියට බලපෑම් එල්ල කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘අග්‍රාමාත්‍ය විශේෂ සහායකයෙකු‘ ද හිටපු පොලිස් නිලධාරියෙකු ද වන සුදත් චන්ද්‍රසේකර නමැත්තා කරන ලද බලපෑම් ය.
ලංකා ඊ නිව්ස් පෙර පුවතකදී වීරවංශ නිවසේ ඝාතනය ගැන පරීක්ෂණ වලට බලපෑම් එල්ල කරන බව හෙළිකළද නම හෙලිදරව් නොකළ පුද්ගලයා මොහුය. ඒ අවස්ථාවේදී නිසි ලෙස සුදත් චන්ද්‍රසේකරගේ නම තහවුරු වී නොතිබූ බැවින් නම හෙළිදරව් නොකරන ලද නමුත් මේ වන විට එය තහවුරු වී තිබේ.
සුදත් චන්ද්‍රසේකර පෙනී සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුද්ගලික ලේකම්වරයා‘ ලෙසය. ඔහු ඒ බව සඳහන් කරමින් නිල ලිපි පවා නිකුත් කර තිබෙන නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පුද්ගලික ලේකම් වරයෙක් නැත.
සුදත් චන්ද්‍රසේකර ද සිටින්නේ කේ. පී. දයාරත්න සහ සැන්ඩ්‍රා පෙරේරා යන දෙදෙනාම දරණ තනතුර වන ‘අග්‍රාමාත්‍ය විශේෂ සහායක‘ නමැති තනතුරෙහිය. දයාරත්න සහ සැන්ඩ්‍රා දෙදෙනා අරලියගහ මැදුරේ රාජකාරි කරන නමුත් සුදත් චන්ද්‍රසේකරගේ ඩීල් නිසාම අගමැතිවරයා ඔහුව අරලිය ගහ මැදුර පැත්ත පලාතට ගෙන්වා ගන්නේ නැත. සුදත් චන්ද්‍රසේකර ක්‍රියා කරන්නේ සිරිකොතෙහි පමණි. එසේ තිබියදී ඔහු අගමැතිගේ ‘පුද්ගලික ලේකම්‘ යයි කියමින් ඇමැතිවරුන් ඉහල පොලිස් නිලධාරීන් පවා මුලා කරයි.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට ඉක්මනින්ම තම නම සවුත්තු කර ගැනීමට අවශ්‍ය නම් සුදත් චන්ද්‍රසේකරට මෙලෙස තම නම විකුණා දිගටම පොලිස් පරීක්ෂණ වලට බලපෑම් කිරීම, ඩීල් දැමීම ආදියට ඉඩ දීමෙන් එය ඉටු කර ගත හැකිය.
මෙම බලපෑම් ගැන ලංකා ඊ නිව්ස් විසින් හෙළිදරව් කිරීමෙන් පසු ජනාධිපති නියමයෙන් වීරවංශ මාලිගාවේ තරුණ ඝාතනය ගැන සෙවීම රහස් පොලිසියට පැවරිණ. පරීක්ෂණ තව දුරටත් පැවැත්වේ.
වීරවංශ දියණිය දමා ළමා කාර්යාංශයට පැමිණිලි කෙළේ පවුලටම බටහිර රටක දේශපාලන රැකවරණ ගන්නද?
මෛත්‍රීගේ පුතා දහම් සමග රාත්‍රිය ගත කළ මිතුරෙකුගේ මළ සිරුර පසුදා හමු වී නම් වීරවංශ කරන කථාව
---------------------------
by (2016-11-17 00:42:44)
Leave a Reply
Len thanks for the news this women looks and the way she dress up show that she is not an ordinary women,But my question why the prim minister is shielding this rouge. Anura Kumara is openly saying that P.M is the person who is protecting Rajapaksha clan from prosecution. He had a bad spell for supporting Arjun Mahendran but its over to certain extent with the release of the cope report.If P.M doesn't clear his name this will have a great repercussion at the time of election.Most of the floating votes may not come to him.
-- by lion on 2016-11-16
විමල්ගේ දුවගේ කන්‍යාබාවය පරීක්ෂා කල යුතුය. මියගිය කොලුවාගේ ලිග්න්ග ප්‍රදේශයේ තිබුන ටයලින් එන්සයිමය (කෙල) සශිගේ සහ විමලයාගේ දියණියගේ කෙල සමග පරීක්ෂා කල යුතුය. මියගිය අයගේ ලින්ගුවේ සහ ලින්ගුව පුරා තිබුණු ශුක්‍රානු සශිගේ, දියණියගේ සහ විමල්ගේ DNA සමග පරීක්ෂා කල යුතුය. යෝනි මාර්ගයේ පමණක් නොව ගුද මාර්ගයේ තිබුන දේවල් පවා පරික්ෂා කල යුතුය. (කියන්න බැහැනේ විමලයත් දෙකක් දාගත්ත වෙලාවට බටහිර අදිරජ්‍යවාදින් විදියට මොනවා කරාද කියලා) මතකද මංගලගේ ගෙදර වැඩකරන කොලුවා විස්කි හොරකම් කරලා අහුවුණා වෙලේ හේමන්ත වර්ණකුලසුරිය මංගලට අපහාස කරලා ආණ්ඩුවට කඩේ ගිය හැටි. මට පෙන්නේ බටහිර රටවල වගේ මුන් මෙතන මියගිය තරුණයා, සශි සහ එම දියණිය ත්‍රීසම් එකක් හෝ පුතත් එක්ක එකතුවෙලා ෆෝසම් එකක් දාලා තියෙනවා වගයි. පොඩි කොල්ලන්ට වයාග්‍රා පොවලා විකුර්ත කාම ආසාවන් ඉටුකරගන්න සශි වගේ අයට මේවා හොඳ පාඩම්. විමලයාගේ දියණිය වහාම පරිවාස බාරයට පත්කළ යුතුය.
-- by Asoka on 2016-11-16
Why this young person used Viagra? That is for only old age impotent or the people who suffers sexual dysfunction, I believe this news has no credibility and just mudslinging only.
-- by Xman on 2016-11-16
Len Naki wattala viyagra johnatah wenne thawa tikakin wenne oya sangediyamai. U nam marilagiyanam ratata yahapathak wenne, Pawkara yaka paw didi sapa winda winda innawa merate salli walin,
-- by lion on 2016-11-16
Wimal ponna wansa ethakota wada bari tason kenek haha! Haha!
Ekathami muu anek minisunta apahasa karanne
-- by Wimalasena on 2016-11-16
විමල්ගේ ගෙදර තරුණ "හැන්ඩි" කොල්ලෙක් මරුන කියපු දවසෙම මට හිතුන විමල්ගේ සෙෂ්සි ගෑනිත්(ඇන්ටි) එක්ක සෙල්ලම දාන්න "වියග්‍ර" වැඩියෙන් අරගෙන ලේ ගමනාගමන වැඩිවෙලා පපුවේ අමාරුව ඇවිත් මැරෙන්න ඇති කියල.අද අපිට සත්‍ය දකින්න /ලියන්න ඉන්නේ LEN පමණයි.විමල්ගෙන් ජරාව කාල ලංකාදීපය,දිවයින,ලක්බිම.....සිට බුදු සරණ දක්වා ලංකාවේ සියලුම මාද්‍ය මේ සිද්දිය රට ගැහැව්වා.LEN විශාල වගකිමකින් මේ ගැන සෙව්වා.LEN ,සෙරෙප්පු දෙකක් නැතිව හිටිය විමල්ගේ වත්කම රුපියල් කෝටි 2000 දක්වා "වනචර දශකයේදී" වැඩි වුනේ කොහොමද කියලත් මේ වගේ සොයන්න.
-- by tikiri banda on 2016-11-16
Who gave money to buy Viagra...She is not doing a job...So she is misusing public money for her fantasies. Now what is that Fuck head going to say... Videsheeya Kumanthranaya ???. He insult every body now What is he going to do....Every body knows that he is "Nothing" even he cant satisfy his AKKA...
-- by Balaya on 2016-11-17
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි