- මහාචාර්ය සරත් විජේසූරිය පුරවැසි බලය රැස්වීමේ කළ සම්පූර්ණ කතාව
(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.03, පෙ.ව.3.35) පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජනාධිපතිවරයා වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතාවත් ඔහුගේ හෘද සාක්කියත් වෙනත් අය හොරකම් කරගෙන ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු හොර රහසේ නිවසේ ලයිට් නිවා ගෝඨාභය රාජපක්ෂ දෙතුන් වතාවක් හමුවී ඇතැයිද ගොඨා පමණක් නොව ඒ ආකාරයම හොර රහසේ නාමල් රාජපක්ෂද බැසිල් රාජපක්ෂද හමුවී ඇතැයිද ඒ බව හෙලි කරන්නේ තමන් නොව ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක බවද මහාචාර්ය සරත් විජේසූරිය මහතා හෙළි කෙළේය.
ඔහු මෙසේ කීවේ ජනාධිපතිවරයාගේ සයනයිඩ් දේශනයෙන් පසු සිවිල් සමාජයට එල්ල කරන අවලාද වලට පිළිතුරු සපයමින් ඊයේ(02) කොළඹ මහජන පුස්තකාලයේදී පුරවැසි බලය සංවිධානය කර තිබූ මහජන රැස්වීමේදී ය.
මහාචාර්ය වරයා කියා සිටියේ මේ අය එක එක පුද්ගලික න්‍යාය පත්‍ර මත කිසිදු හිරිකිතයක් නැතිව සාපරාධී ලෙස රටේ අනාගතය බිල්ලට දී ඇති බවයි. මහාචාර්යවරයාගේ දැඩි විවේචනයට ජනාධිපතිවරයා පමණක් නොව අගමැතිවරයාද හසුවිය.
මහාචාර්ය සරත් විජේසූරියගේ සම්පූර්ණ කතාව පහතින් ඇසිය හැකිය
---------------------------
by (2016-11-02 22:09:50)
Leave a Reply
me horu relama panna damaa, janathaawagen sadumlath paalanayak sthaapithakaramu. MaRa, th ekai ponna gon bijjaa Sirath ekai. okkoma kamba horu. mun seratama goo gasaa panna damamu. janathaawage chandaya aragana janathaawage mudal walin padi kakaa horakam karana me wage wesige puththunta HENA 7 MA WADINDA O NAAYA... mun malath sohonwalatath , munge paramparaa th hendigaavee yaa yuthuya, a kawarak nisaawath nowa, aninsaka janathaawage mudal walin kakaa bibeee horakame yedemin hora jeewitha gewana bawini. ME HORU SERATAMA HENA 7 MA WEDIYAN.
-- by HENAYAA on 2016-11-02
deshapaalaneta awith horakame yedena okkoma horunta , unge paramparaawalatama HENA 7 MA WEDIYAN....HENA 7 MA WEDIYAN, HENA 7 MA WEDIYAN, HENA 7 MA WEDIYAN, HENA 7 MA WEDIYAN, HENDI GAAVILA PALAYAW.
-- by Henaraaja on 2016-11-02
Sirisena thowage pal horek me thun lokema naa. thota henagahanawa yako. kiyawapiya mewwa, kiyawala hoollapiya, hoolla hoolla meriyan pakeya. thota yanda apaayak naayako. patta horaa. keriyaa. pakeya waren aayeth chande illanda.
-- by Dammika on 2016-11-02
. nodakin thopi wage horu.. thopita mokak welada yako. ay thopita yahathin rata palanaya karanda bari. ranil tath ekka kiyanne. rata rawattannethuwa palayaw kohaata hari, janathaawage aswalata penda inne nathuwa. hora kapati wesa ballo. henagahanawa yako thopita. thiru nadesan la ekka hemaniyaw.
-- by Sunil on 2016-11-02
Mr. Sirisena u sold us
-- by ganegama on 2016-11-03
deshapaalaneta awith horakame yedena okkoma horunta , unge paramparaawalatama HENA 7 MA WEDIYAN....HENA 7 MA WEDIYAN, HENA 7 MA WEDIYAN, HENA 7 MA WEDIYAN, HENA 7 MA WEDIYAN, HENDI GAAVILA PALAYAW.pawul pitin wanasilasunnaddulimawela palayaw.okunge daruwanta pawa hena gahapiyaw.horunwa araksha karana awuntath wahi nathi henama gahapiyaw.
-- by sobana on 2016-11-03
CURRENCIES Morning
INDIAN RUPEE (INR) 18.10
PAKISTANI RUPEE (PKR) 28.17
BANGLADESH TAKA (BDT) 21.31
SRI LANKAN RUPEE (LKR) 40.01
NEPALESE RUPEE (NPR) 29.03
EGYPTIAN POUND (EGP) 2.39
PHILIPPINES PESO (PHP) 13.05
කාපල්ලා ....පුලුවන්තරම් මහජන මුදල් ගසා කාපල්ලා.පුලුවන් තරම් ලෝකයේ තිබෙන බැංකු පුරවා ගනිල්ලා.ඔබලාගේ හත්මුතු පරම්පරා 100 යකට ඇති වෙන්නම මහජන මුදල් ගසා කාපල්ලා.නිතියක් රිතියක් නැති රටේ මොනවා කරන්න බැරිද.රටට දෙවියන්ගේම පිහිටයි.ගසා කෑමේ වරදට දුක් විදින්නේ එකෙක් දෙන්නෙක් නෙමෙයි.වුපදින සහ වුපදින්න ඉන්න දරුවත් දුක් විදිනවා.අද වෙනකොට දිහ්රම් එකක් රුපියල් 40 ට නැගල.දුප්පත්ම රටවල් වන බංගලිදේශය,නේපාලය අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා.
-- by tikiri banda on 2016-11-03
අපිට තිබුනේ ඔය "ගොන් බිජ්ජෝ" දෙන්නට රාජපක්ෂලාගෙන් මරුන් කන්න ඉඩ දෙන්නයි.ඔය "ගොන් බිජ්ජෝ" දෙන්න විතරක් නෙමෙයි ඔකුන්ගේ හැත්තෑ බුරුත්තටම ජම්පරයක් ඇදගෙන හිරේ ලගිනවා බලන්නයි.තු නොදකින් මට ඔය පොන්නයෝ දෙන්න තරම් තරහ කාරයෝ දෙන්නෙක් තවත් නැහැ.යකෝ රාජපක්ෂලා කියන්නේ අත දුන්න එකාගේ අතට "රෙන" ජාතියේ ලෝකයේ දරුණුම ගනයේ විෂ කුරු සත්ව කොට්ටාසයක්.කිසිම කෙලෙහි ගුණයක් නැති තිරිසන්නු ටිකක්.එක තිරුම් ගන්න බැරි "ගොන් බිජ්ජෝ" දෙන්න හැදී ගෑවිලම පල.හෙනම ගහපිය .අකුලෝලම පල
-- by tikiri banda on 2016-11-03
මෛත්‍රී ජනාධිපති කළා වගේම මෛත්‍රීට SLFP ඡන්ද දායකයන් බා ගන්න උදව් කරන්නත් පුරවැසි බලයට පුළුවන් වගේ....
-- by neela on 2016-11-03
It is very rare that gining birth to unbiased thinking and speaking people who can make strong voice and capable of making change in civil society in Sri Lanka. They easily become very popular and will reach to the highest level of popularity. Unfortunate thing is our society who go after them or put those people into the level of VIPs in the society are not taking care of security of their life (including health) . Normally those people won’t care of their security as they become much occupied to reach their goals. I think it is our responsibility protects those valuable people by any means.
-- by Sesath Rall on 2016-11-03
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි