(ලංකා ඊ නිව්ස් -2016.සැප්.20, ප.ව.8.00) වේදිකාවේදී නළු නිළියෝ හඬති; වැළපෙති; සිනහාවෙති; ලෙඩවෙති; මිය යති. නමුත් ඒ සියල්ල ඇත්තට සිදුවන්නක් නොවේ. රඟපෑමක් පමණි. නමුත් බලා සිටින අය ඊට අනුගත වන්නේ එය ඇත්තට සිද්ධවන්නක් සේ සලකමිනි. එබැවින් නළු නිළියෝ හඬද්දී ප්රේක්ෂකයෝද හඬති, නළු නිළියෝ සිනහාසෙද්දී ප්රේක්ෂකයෝද සිනහාසෙති. නළු නිළියෝ මිය යද්දී ප්‍රේක්ෂකයෝ ශෝකවෙති.
නමුත් වෘත්තීය අරගලයකදී මෙවැනි රඟපෑමක් සිදුවුවහොත් එය විහිළුවකි. විහිළුවක් පමණක් නොව බලා සිටින අය රැවැට්ටූ මහා ද්‍රෝහී කමක්ද, දුෂ්ඨ ක්‍රියාවක්ද වේ. එවැනි දුෂ්ඨ ටීටර් එකක් පසුගියදා ජොස්තර ඩ්‍රැකියුලාගේ අධ්‍යක්ෂණයෙන් GMOA විසින් ඉසුරුපායේදී එළිවෙන තුරු රඟ දැක්වූහ. එහි නම “ජොස්තර කලන්තේ හෙවත් ඇමිබියුලන්ස් ජාතකය“ විය. තම දරුවන්ට රෝයල් විශාකා සුපිරි පාසැල් නොලැබෙන්නේ නම් රෝගීන් මරාගෙන කනවා නම් තර්ජනය කරමින් ඉසුරුපායේ මධ්‍යම රාත්‍රිය ගත කළ ඔවුන්ගෙන් එක් ජොස්තරවරියක් ‘ලෙඩ‘ වේ. 'මිය යෑමට' පෙර ‘ලෙඩා‘ රැගෙන යෑම සඳහා ‘ඇම්බියුලන්ස්‘ රථයක් පැමිණේ. ඇම්බියුලන්ස් රථයේ පැමිණෙන්නේ GMOA ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක පුංචි ඩ්රැකියුලන් ය. රැගෙන එන්නේ ලෙඩාට අවශ්‍ය බේත් ඖෂධ නොව සියල්ලෝටම අවශ්‍ය රාත්‍රී කෑම සහ වතුර ය මේ අපූරු ටීටර් එකේ සැබෑ රූප රාමු මෙහි පහත දැක්වේ.. නමුත් GMOA ඩ්රැකියුලන් මාධ්‍ය හමුවක් තබා කීවේ වෙනත් බොරු කතාවකි. පහත දැක්වෙන “ජොස්තර කලන්තේ හෙවත් ඇමිබියුලන්ස් ජාතකය“ ටීටර් එකේ සත්‍ය සේයාරූ බලා ජනතාව මේ තක්කඩියන්ට තවත් ඉඩ දෙනවාද කියා තීන්දු කළ යුතුය.
1. අධ්‍යාපන අමාත්‍යාංශයට බලෙන් ඇතුළු වී රඟපෑ “ජොස්තර කලන්තේ හෙවත් ඇමිබියුලන්ස් ජාතකය“ ටීටර් එකට අවභාවිතා කළ කොළඹ ජාතික රෝහලේ ගිලන් රථය...LW-0752
සාමාන්‍යයෙන් අයෙකු රෝගී වූ විට ගිලන් රථයක් ගෙන එන්නේ ආසන්නතම රෝහලෙනි. ඒ අනුව මෙහි පැමිණිය යුත්තේ ජයවර්ධනපුර රෝහලේ හෝ තලංගම රෝහලේ හෝ ගිලන් රථයකි. ගිලන් රථ වල කෑම අදින්නේ ද නැත.
02-ගිලන් රථයේ වෛද්‍යවරයා ලෙස GMOA ලේකම් නවින්ද සොයිසා ම පැමිණි අයුරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගේට්ටුවට පහර දෙමින් ඔහු තම තිරිසන් ගතිය ප්‍රකට කරන අයුරු...
03-ගිලන් රථය ඇතුළු කර ගැනීමට තම මැර බලය යොදමින් ආරක්ෂකයන්ට පහර දෙමින් හපා කෑමට පනින GMOA මාධ්‍ය ප්‍රකාශක නලින්ද හේරත් ප්රමුඛ පුංචි ඩ්රැකියුලන්
04 සිට 09 දක්වා- මහජන දේපොළ අවභාවිතා කරමින් ගිලන් රථය ගෙන ආවේ ලෙඩෙක් ගෙන යෑමට නොව රෝයල් විශාකා ඉල්ලා බලහත්කාරයෙන් රැඳී සිටි ජොස්තර රැලට කෑම සහ බීම ඇදීමට බව ඔප්පු කෙරෙන සේයාරූ
10-12 -"දොස්තර කලන්තේ" ටීටර් එකේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ලේඩි ජොස්තර
* කලන්තයට හේතුව අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ විදුලිය විසන්ධි කිරීම බව කියන මැයට, යම් අපහසුවක් දැනුණි නම් ඉන් එළියට නාවේ ඇයි?
*ඇයට විතරක් කලන්තෙ හැදුණේ ඇයි?
* කලන්තයක් හැදුණා ම ගිලන් රථවලින් රෝගීන් රෝහල් ගත කරනවා ඔබ අසා තිබේ ද? එසේනම් පාසල් වල උදෑසන රැස්වීම් පැවත්වීමට පෙරද ගිලන් රථ ගෙන්වා ගත යුතුය. මන්ද එහිදී අනන්තවත් දරුවන් කලන්තේ හැදී වැටෙන නිසා ය.
* කලන්තයටකට වත් මූලික ප්‍රතිකාරයක් කර ගැනීමට නොදැන ඇම්බියුලන්ස්ම ගෙන්වන්නේ නම් වෛද්‍යවරුන් ලෙස ඔවුන් ගැනම ලැජ්ජා විය යුතුය.
*ජොස්තරලාට පැයක් AC නැතුව ඉන්න කොට කලන්තය හැදෙනවා නම් මුන් වර්ජනය කරන විට අහිංසක ලෙඩුන් කී දෙනෙකුට කලන්තෙ දානවා ඇතිද? (ලෙඩුන් මිය නොයනවා නම් හොඳය)
13- කිසිදු අතුරු ආන්තරාවකින් තොරව අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ වූ විසල් ජනෙල් පියන් ද හැර යස අපූරුවට පුටුවට පුටුවක් ළංකරගෙන කකුල් මේස උඩ දමාගෙන රැය පහන් කළ ටීටර් කාරයෝ
---------------------------
by (2016-09-20 15:21:43)
Leave a Reply
munta guu dala wedi thiyanda one siyambala kola kalawan korala
-- by Mervin on 2016-09-20
They have done an illegal activity here, hence all these crooks who involved should be penalized under the law of Sri Lanka. We suppose these guys are not above the law. We have no any faith on Rajitha, so as ordinary Sri Lankans we would like to request our President & Prime Minister to take necessary actions against these crooks including the actress doctor.
Many thanks for LEN for reveling all these facts to us. Your team has done a very good job over here by providing all the relevant info to Sri Lanka with the proof.
-- by Sanjaya on 2016-09-20
Can someone please let the country know from which school district they entered into the Medical School? Our country should not spend valuable tax payers’ money into this kind of vagabonds.
I am pretty sure they should be the people who entered to the very prestigious medical school by statistical error. Higher Education Ministry should be responsible for this error.
They should go back to Chena cultivation
-- by Anura Samantha on 2016-09-20
Yako, podda welawakata viduliya nathiunagaman kalanthe hadena JOSTHARA NONALA kohomada yako ahinsaka leddunta beheth denne? hithaganda puluwan munge mole monawageda kiyala. nodakinwath mehema kaalakanni jostharala ape rate. mun yako ahasin paathwechcha evunda? diviya loken mehaata pathwechcha ewun wage rangapanne . kuppi lampuwen padamkarala, sambolai bathui kaala, nikan iganagana, dan munta AC neththan kalanthe...? ane mehemath gon relak. watawelaa gutikana dawasa athalangai josthara goiyyane,.......!!!!!
-- by Simiyon on 2016-09-20
අකිල ඇමතිතුමනි මෙම ප්රශ්නයේදී ඔබත් සමග ජාතියම සිට ගනු නියතය. වෘත්තී සටනක් මේ ආකාරයට විලි ලැජ්ජා නැති ආකාරයට කිරීමට වෛද්‍යවරැ ක්‍රියා කිරීම නින්දා සහගතය. නඩුකාරවරැ වෘත්තීය සංවිධාන පිහිටුවා ගනිමින් තමන්ගේ වෘත්තීය අරගල ඒකාධිපති ලෙස ජයගනිති. තමන්ගේ අධිකරණවල නඩු දමා ගනිමින් තමන්ම නඩු තීන්දු ලියා ගනිති. සරත් නන්ද සිල්වා මහේස්ත්‍රාත් වරැන්ගේ සංගමය හරහා වැටුප් වැඩිකිරීමට නඩුවක් දමාගෙන විශ්‍රාම වැටුප් වැඩිකරගන්නා නඩු තීන්දුවක් ලියා ගත්තේ ය. අද වෛද්‍යවරැන් තම සිවිල් බලය සහ රෝගී ජීවිත බිල්ලට ගෙන වෘත්තීය අරගල කරති....
-- by neela on 2016-09-21
අකිල ඇමතිතුමනි මෙම ප්රශ්නයේදී ඔබත් සමග ජාතියම සිට ගනු නියතය. වෘත්තී සටනක් මේ ආකාරයට විලි ලැජ්ජා නැති ආකාරයට කිරීමට වෛද්‍යවරැ ක්‍රියා කිරීම නින්දා සහගතය. නඩුකාරවරැ වෘත්තීය සංවිධාන පිහිටුවා ගනිමින් තමන්ගේ වෘත්තීය අරගල ඒකාධිපති ලෙස ජයගනිති. තමන්ගේ අධිකරණවල නඩු දමා ගනිමින් තමන්ම නඩු තීන්දු ලියා ගනිති. සරත් නන්ද සිල්වා මහේස්ත්‍රාත් වරැන්ගේ සංගමය හරහා වැටුප් වැඩිකිරීමට නඩුවක් දමාගෙන විශ්‍රාම වැටුප් වැඩිකරගන්නා නඩු තීන්දුවක් ලියා ගත්තේ ය. අද වෛද්‍යවරැන් තම සිවිල් බලය සහ රෝගී ජීවිත බිල්ලට ගෙන වෘත්තීය අරගල කරති....
-- by neela on 2016-09-21 -- Sarath Silva daapu naduwen padi wedi koragaththe Supreme usaviye saha Court of appeal eke judges lage padiya PAMANI. Magistrate la ge District Judgeslage, HC judgeslage padi WEDIKORE NETHA. hema labbatama rate siyaluma nadukaarawaru patalaagannaa gobbain relakda me rate atha.
-- by Vineela on 2016-09-21
හරි දෑන් අපි මේ උතුම් කුලකයට රෝයල් සහ විශාකා දුන්නා කියමු. එතකොට තව අවුරුදු 4කින් නුවරට මාරු කලාම ආපහු එතනින් අස්කරගෙන නුවර පාසෑල් ඉල්ලලා තියෙනවාද?
අසරණ රොගීන්ගේ රෝග සුව කරන මේ උතුම් කුලකයේ යම් පිරිසකට වැළඳී තිබෙන මේ අමුතු මේනියාව සුව කරන්නට අපට මැදිහත් වන්නට සිදුවීම ඛේදවාචකයකි
බහුතරය නූගත් සමාජයක යාන්තම් හෝ පහන් එළියක් වන්නට සිටින පිරිස්, තම වෘත්තිය නිපුණත්වය සහ අධ්‍යාපනය කුළයක් කරගෙන නටන අසික්කිත බව විවේචනය කළ යුතුමය....එයට වැර යොදා පහරදිය යුතුමය.....
-- by Upul Nandana on 2016-09-21
It is time we the people who spent our hard earned money to educate these selfish bastards to be doctors teach them to show gratitude and stop this nonsense. If they do not come to the hospitals we should drag them by their necks and do their duty. Their children should not be allowed to come to the schools they try to get in by force. Let them have nightmares and be fearful of the people who nursed them.
-- by banana republic on 2016-09-21
Patients don’t channel or receive medical treatment from GMOA doctors through private hospitals or dispensaries for your illnesses any more. Especially from Padeniya’s group. Dear patients, we all will be dye one day. Therefore it is our right not to allow GMOA doctors to change all human values and developments using our illnesses. Let GMOA to limit Government hospitals because we spend our tax money for their free education. Don’t give any cent again for their private channeling.
-- by rathna on 2016-09-23
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි