~

කටවුට් ලෝකයට පෑයූ ජොස්තර තරුව..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.22, පෙ.ව‍‍‍‍‍‍.8.05) වෘත්තීය සමිතියක ලේකම් කමකට පත් වූ විට රට පුරා කටවුට් ගහනවා අප නම් මීට පෙර ලංකාවේ දැක නැත. ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් රටක දැක නැත. 

නමුත් ලෙඩා ගෙන එන්නේ ඉන්දියානු ගිලන් රථයකින් නම් ඒ ලෙඩාට ප්‍රතිකාර කරන්නට බැහැයි කියන ජාතියේ ගෝත්‍රික රැලක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ධූරයට පත් වූවා යයි කියා නවීන් සොයිසා නමැති ගෝත්‍රික ජොස්තරයා රට පුරා දැවැන්ත කටවුට් ගසා තිබෙන අයුරු මෙහි දැක්වෙන සේයාරුවේ දැක්වේ.

මේකාගේ වල්ගේ තිබුනා නම් හොරු මරං කනවා නිසැක ය.

අතීතයේ විසූ සර්ප වෙදුන් තමා වෙත එන සර්පයන් දෂ්ඨ කළ ලෙඩුන්ගේ විෂ තම මුවින් ඉරීම නිසා ඒ වෙදුන්ගේ දත් ඉක්මනින් හැලී යනවා යැයි කතාවක් තිබේ. නවීන් සොයිසාගේ දත් ද ඉක්මනින් හැලී යන බවද නිසැකය. ඒ මන්ද යත් විෂ ඉරීම නිසා නොව මුඛය ඇරිය හොත් විෂ බෙදීම නිසා කාගෙන් හෝ ගුටි කෑම නම් ඉක්මනින්ම සිදුවන බව දන්නා නිසා ය.   

---------------------------
by     (2016-08-22 02:36:04)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  16 discussion on this news

This is not upset of this profession, but may be the wrong of name tail
-- by Gathindra on 2016-08-22

the word Government.It is illegal. If they used Government,it is needed some of the department or ministry officials representation for their private society.If any one challenge,The court will be corrected the wordings.
-- by siriwardhana on 2016-08-22

What is really sad is that people have to address these goats as Doctor. Sri Lanka may be the only place where the doctors have self-demeaned their profession and gone to such low levels. LEN, can you please let us know whether the Hippocratic Oath has now been changed to say that for the doctors, Union work is more important that treating patients?
-- by Kanishka on 2016-08-22

ඇර! සොයිස ඇර! ඇර!
-- by chalima on 2016-08-22

පඩදෙනියට ගැලපෙන පොල්මුඩ්ඩෙක්!
-- by poi on 2016-08-22

මේ වගෙ මෝල්ලුත් දොස්තරල අතරෙ ඉන්නවනෙ.....
-- by darmadasa on 2016-08-22

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙ වැඩි පිරිසක් නිවටයො මං හිතන්නෙ, නැත්තං පාදෙනිය වගෙ මෝල්ලු කීප දෙනෙක් තනතුරු දීල තියාගෙන ඉදීවිය.
-- by abepala soiza on 2016-08-22

මේකාගේ වල්ගේ තිබුනා නම් හොරු මරං කනවා නිසැක ය.
-- by harak muuna on 2016-08-22

ඇසිලින් ඇන්ටි නං මුගේ එක දතක් ගැලෙව්ව, ගොං පැටිය!
-- by තමරානි on 2016-08-22

මේ වගෙ අමන දොස්තර සංගම් ඉන්දියාවෙ තිබුණ නම් මිනිස්සුන්ගෙන් බඩකට පුරා ගුටි කනව
-- by ramesh wadiwel on 2016-08-22

දේසපාලකයන්ගෙ ස්නායු අමාරු ගැන හොයන මුන්ට තියෙන ස්නායු අමාරුවක මහත! මෝඩ සිමා!
-- by නදීෂාk on 2016-08-22

This guy a new clinic at waskaduwa bat no any lady is willing to come for medicine here since this guy is very famous KOBA there
-- by supun on 2016-08-23

If padeniya is a pediatric consultant , why not people are moving to his consultancy or any of senior real consultants ever never recommend him for consultancy
-- by Sineth on 2016-08-23

Metha kaledi dostarala wenuwenma diva re nobala weda karana mewage moda choon karayekuta acharaya puda nokara inne kohomada api ?? Meeta duppath Rogeen.
-- by Suri on 2016-08-24

Yakoado apith waskaduwe thamai api nam moota cutouts gahanna giye ne, moo ape namath gawala ne mekata
-- by Dineth on 2016-08-24

රජයේ වෛද්‍ය සංගමයෙ ඉන්නෙ කොච්චර මොට්ටයො ටිකක්ද කියල හිතාගන්න පුලුවන් නෙ මේ වගෙ හරකෙක් ලේකමා උනකොට...
-- by නදීෂා on 2016-08-24

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links