(ලංකා ඊ නිව්ස් -2015.සැප්.01, පෙ.ව.10.20) 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරට ආරම්භ වූ අතර කථානායකවරයා ලෙස කරූ ජයසුරිය මහතා පත්කර ගත්තේය. කථානායකවරයා වශයෙන් කරු ජයසුරිය මහතාගේ නම යෝජනා කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වන අතර එම යෝජනාව ස්ථීර කරන ලද්දේ හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා විසිනි. පසුව දෙදෙනා විසින්ම කරු ජයසූරිය මහතා කතානායක අසුන කරා ගෙන ගියේය. ජයසූරිය මහතා තමා කතානායක ලෙස පත් කර ගැනීම ගැන පාර්ලිමේන්තුවට ස්තූතිය පළ කෙළේය. මෙහි දැක්වෙන්නේ ඔහු කතානායක අසුනේ වාඩි වීමට පෙර ස්තූති කළ අවස්ථාවයි.
---------------------------
by (2015-09-01 05:09:42)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි