(ලංකා ඊ නිව්ස් -2015.ජුලි.09, ප.ව.2.30 -දෙවන සංස්කරණය ප.ව.3.30) “මෛත්‍රී තමුසේ කරපු මේ මහා පාවාදීමෙන් මේ රට ලේ විලක් වෙනවා. තමුසේ මේ වගේ ද්‍රෝහියෙක් වේවි කියා මොහොතකටවත් හිතුනා නම් මං තමුසෙව පොදු අපේක්ෂකයා කරවන්නේ නැතැයි“ දූපත්-පති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේනගේ මුහුණටම බැන වැදුනු හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩි කලකිරීමට ලක්ව ඊයේ රාත්‍රී ලන්ඩනය බලා පිටත්ව ගියා ය.
සෑම සියළු නායකයන්ටම බොරු කී පල්ලෙවත්ත ගමරාලගේ ඓතිහාසික පාවා දීම ගැන ඇය දැඩි සේ කෝප වී සිටියා ය. පැය කාලක් පමණ එක දිගටම හිටපු ජනාධිපතිවරිය බැන වදිද්දී පල්ලෙවත්ත ගමරාල මීයාට පිම්බා සේ අසාගෙන සිටියා මිස වචනයකුදු දෙඩුවේ නැත.
ලන්ඩනය බලා ගිය ජනාධිපතිනි චන්ද්‍රිකා එහි සිට ජනතාවට නිවේදනයක් නිකුත් කරනු ඇත.
මහින්ද රාජපක්ෂ ඇතුළු දූෂිතයන්ට නාම යෝජනා දෙන්නේ නැතැයි චන්ද්‍රිකා නිවසේදී පසුගිය 05 වෙනිදා මෛත්‍රීපාල දූපත්-පති දුන් පොරොන්දුවෙන් පසු චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය දූෂිතයන්ගෙන් තොර නාම යෝජනා ලැයිස්තු සකසා 7 වෙනිදා වන විට මෛත්‍රීපාල සිරිසේනට බාර දුන්නාය. එහිදී වර්තමාන දූෂිතයන් 33 කට නාම යෝජනා නොදී සිටීමට තීරණය කර තිබිණ. නමුත් එදින රාත්‍රී මෛත්‍රීපාල සිරිසේන එම ලැයිස්තු බල්ලාට දමා රාජපක්ෂලා ඇතුළු දූෂිත ලැයිස්තු වලට අනුමැතිය දෙමින් චන්ද්‍රිකා ගේ වෑයමට පයින් ගැසුවේය. ඉන්පසු දූෂිතයන් 12 කගේ ලැයිස්තුවක් දෙමින් අඩුම ගණනේ මේ දූෂිතයන්ට හෝ නාම යෝජනා නොදී මේ පක්ෂය සුද්ධ කරන්නැයි කීවද අවසානයේ පල්ලෙවත්ත ගමරාල නාම යෝජනා දීමෙන් වැලකී සිටියේ 4 දෙනෙකුට පමණි. ඒ අය නම් සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා, මර්වින් සිල්වා සහ සරණ ගුණවර්ධන 4 ට පමණි. බණ්ඩාරනායකලා ගොඩ නැගූ ශ්‍රීලනිපය ශුද්ධ කර ගැනීමේ අවසන් අවස්ථාවට පවා මෛත්‍රී පයින් ගැසුවේ එලෙසය.
“රාජපක්ෂලාට නාම යෝජනා දුන්නොත් මම ගෙදරින් යනවා“ යැයි වරක් දූපත්-පතිගේ බිරිඳ කියා තිබිණ. ජනතාව බලා සිටින්නේ දැන් ඇය නිවසින් පිටව යනවා ද නැතිද කියා ය.
---------------------------
by (2015-07-09 10:11:41)
Leave a Reply
May muwahama porawagath paahara awajathkeyek bawa mama kalinuth kiyala athi. Eyth mewara UNP eke dinanne muge ammathaththatath waleywath inne bari kerawalai. Thuh nodakin thoth thoge wrigetamath.
-- by Para on 2015-07-09
Waithree thotath tho wadapu untath sasara wasana thuru ho aathma hatadelakshayak may hatadelakshayak paawadeemen karapu paapayata saapawewaa. saapawewaa saapawewaa.
-- by Ranawiruwek on 2015-07-09
Thanks god, that this woman was a real problem for Sri Lanka, at last she left.
-- by Raman on 2015-07-09
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි