(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.15, ප.ව.11.20) මෙහි දැක්වෙන්නේ 1981 වසරේ වැල්ලවත්තේ ජන ජීවිතය පිලිබඳ රූපමය පැතිකඩකි. එකල වැල්ලවත්තේ ජීවත් වූ අය සහ එහි ආ ගිය අය මෙම සේයාරූ වලින් අමන්දානන්දයට පත් වනු නිසැක ය. මෙම පින්තූර කවුරුන් විසින් ගන්නා ලද්දැක් දැයි නොදනිමු. නමුත් අප වෙත ඊ මේලයක් මගින් ලැබී තිබිණ. එය හුදී ජනයා සමග බෙදා හදා ගත යුතු බැවින් මෙසේ පළ කරමු. සේයාරූ වල සැබෑ අයිතිකරුවා ඒ ගැන අපට වරදක් කියනු ඇතැයි නොසිතමු..
---------------------------
by (2015-04-15 20:14:56)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි