(ලංකා ඊ නිව්ස් -2023.මැයි.20, ප.ව.7.30) තෙල්දෙණිය පොලිසිය විසින් අත් අඩංගුවට ගත් තරුණයෙකුට තමන් අත් අඩංගුවට ගත් හේතුවවත් නොදන්වා, නිරුවත් කර ශිෂ්ණයට නයි මිරිස් ඉස්ම වක්කර, කකුල 11 පොලකින් කැඩෙන සේ කෲර අමානුෂික ලෙස වධ බන්ධනයට ලක්කිරීමේ සිදුවීමක් පිළිබඳව මානව අයිතිවාසිකම් කුමක්ද යන අවබෝධයක් ද ලබාදෙමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සහ සමාජ සාමයික හා ආගමික කේන්ද්‍රයේ පර්යේෂිකා දිශාරා ප්‍රනාන්දු එක්ව ගෙන එන පහත වීඩියෝවේ දැක්වේ. බලන්න
---------------------------
by (2023-05-20 14:00:12)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි