(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.08, පෙ.ව.5.25) ගෝඨා ආවාට අප බය නැතැයි ද ඔහුට මුහුණ දීමට දන්නවා යැයිද වහසි බස් දොඩන සමහර වාමාංශික පක්ෂ එසේ කීව ද ගෝඨාභය වැනි අන්ත ෆැසිස්ට්වාදී බලවේග බලයට පැමිණීමෙන් පසු එවැන්නන් ඉවත් කිරීමට ජීවිත ලක්ෂ ගණන් පිදීමට සිදුවන බැවින් කළ යුත්තේ එළිපත්තට පැමිණ සිටින යක්ෂයාට ගේ ඇතුලට ඒමට ඉඩ නොදීම බවත් යක්ෂයා පරාජය කළ යුතුම දෙයක් බවත් ඒ සඳහා හංසයා ලකුණට ඡන්දය දිය යුතුම බවත් වාමාංශික එක්සත් පෙරමුණේ පා.ම. ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පවසයි. ඔහුගේ ප්‍රකාශය සහිත වීඩියෝව පහතින්
---------------------------
by (2019-11-07 23:57:20)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි