~

මෙතේ බුදුන් උපදින රටේ සිංහල ‌බෞද්ධයන් ‌මේ ම්ලේච්ඡයන් ගැන කියන්නේ කුමක්ද? ‌14 දා මිනුවන්ගොඩ මහ දවල් ඝාතනය..! (Video)

(ලංකා ඊ නිව්ස් -2019.මැයි.19, ප.ව.10.45) මෙතේ බුදුන් උපදින රටේ සැබෑ සිංහල ‌බෞද්ධයන් ‌මේ ම්ලේච්ඡයන් ගැන කියන්නේ කුමක්ද? ‌මේ පසුගියදා මිනුවන්ගොඩයි..! ‌පොලිසියේ හැසිරීම නිවැරදිද? ප්‍රහාරකයන් මර්දනයේදී පමණක් ‌නොව වින්දිතයා ‌රෝහල් ගත කිරීමේ දී පවා  පොලිසිය ම්ලේච්ඡයන්ට යට වූ බව නොපෙනේද? මහ දවල් පහර කෑමට ලක් වූ මේ මුසල්මානුවා මිය ගියේ ය.  ‌මේ මිනීමරු අපරාධකාරයන් අත් අඩංගුවට ගත්තාද? නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කළාද? ‌මේ මුග්ධ ක්‍රියා ත්‍රස්තවාදයට ‌දෙන අනුබලයක් ‌නොවේද?

මේ වීඩියෝව අපරාධය සිදු වූ දිනයේම අප වෙත ලැබුනද ඇවිලී යන ජාතිවාදී ගිනිදැල් තවත් වැඩි වේවි යැයි සිතූ බැවින් අප ඒ දිනවල මෙය ප්‍රසිද්ධ කෙළේ නැත. නමුත් මේ වීඩියෝව රටේ පාලක විපක්ෂ දේශපාලනඥයන් රාශියකට යවන ලද්දේ ය. ඔවුන් සියළුම දෙනා තම කම්පාව පුද්ගලිකව අප ‌වෙත පළ කළ ද නීතියෙන් මේ මිනීමරුවන්ට දුන් දඬුවමක් ගැන අසන්නට නොලැබුණු බැවින් මෙය මහජනතාවට ප්‍රසිද්ධ කිරීමට තීරණය කෙළෙමු.  

ඒ තිරශ්චීන වීඩියෝව පහත දිගුවෙන් බලන්න (uncover Video යන්න ක්ලික් කර නැරඹිය හැකියි)

https://www.facebook.com/lankaenews/videos/445202012721494/

---------------------------
by     (2019-05-19 18:09:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links