~

පව් ‌දෙන්‌නෙ නැතුව ඉල්ලා අස්වෙන්න..! ජනාධිපතිකම් කරන්න ඔ්නෙ තරම් මිනිස්සු ඉන්නවා..! දඹර අමිල හිමි (Video)

(ලංකා ඊ නිව්ස් -2019.මැයි.02, ප.ව.9.45) තමන් දැන දැන විශාල ප්‍රහාරයක් එල්ල වී තිබියදී තැන තැන මළ මිනී වැටී තිබියදී රටේ ජාතිවාදී ගිනි දැල් ඇවිලීමට ආසන්නව තිබියදී අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලය රැස්කිරීමට උත්සාහ කරද්දී ඊට යන්න එපැයි කියන ජනාධිපති සිරිසේන තව දුරටත් රටට ආදරය කරන අයෙකු යැයි දෙකයි පනහේ මොළයක් ඇති අයෙකුටවත් කිව හැකිදැයි පවසන පූජ්‍ය දඹර අමිල හිමියෝ පව් නොදී ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී තොලොංජි වන්නැයි ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලා සිටියහ. ජනාධිපති කම් කරවා ගන්න වෙන ඔ්නෑ තරම් අය සිටින බවද එහිමියෝ පැවසූහ. හිමියන් මේ බව පැවසුවේ සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් පසුගියදා පැවැති මාධ්‍ය හමුවක දී ය. ඒ සම්බන්ධ වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2019-05-02 17:56:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links