(ලංකා ඊ නිව්ස් -2019.අප්‍රේල්.14, පෙ.ව.10.00)
කැළැත්තුනු මඩ ගොහොරු වියැළී අලුත් උල්පත් පහළ වේවා
දොහොත් නැඟුමට සිතෙන තරමට මිනිස් ගුණදම් ජනිත වේවා
දෙනෙත් බැඳගෙන දෙපැත්තට ඇද කරන සෙල්ලම් නතර වේවා
අලුත් අවුරුදු අලුත් වේවා, පරණ අවුරුදු යලි නො ඒවා
-LeN වෙනුවෙන් කිවිපති ආර්.ඩී.ධර්මදාසයන්ගේ පබැඳුමකි: සේයාරුව- මැතිව් විලියම්ස්-
---------------------------
by (2019-04-14 04:37:41)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි