(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.15, ප.ව.8.35) කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය වෙනුවෙන් එජාපයෙන් රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් වන බවට රාව පැතිර යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්රීපිලේ අපේක්ෂිකාවක් ලෙස නැසී ගිය ඊඒපී එදිරිසිංහ සෝමා එදිරිසිංහ යුවලගේ දියණිය දීපා එදිරිසිංහ ඉදිරිපත් වන බව අද හෙළි විය.
මැතිවරණයේදී සියයට 25ක අනිවාර්ය කාන්තා නියෝජනය තහවුරු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරයකට දීපා එදිරිසිංහ පත් කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ඇය ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියා ය.
ඇයව කරළියට ගෙන ආවේ ෆයිසර් මුස්තාපා විසිනි. එහිදී අදහස් දැක්වූ දීපා එදිරිසිංහ මෙසේ පැවසුවා ය.
“ මං ඇත්තටම දේශපාලනයට පිවිසීම ගැන මං සන්තෝෂවෙනවා. මොකද මම ඒ සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තෝරා ගත්තේ ඒක පිරිසිදු පක්ෂයක් කියලා මට හිතුණ නිසා. මං ඉදිරි කටයුතු කිරීමට කාන්තාවන් සමඟ එකතු වී ඉදිරියට යෑමට මං බලාපොරොත්තුවෙනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, ෆයිසර් මුස්තාෆා මහතාත් ලොකු සහයෝගයක් දෙනවා. ඉතිං ඉදිරියටත් මට ඒක ලැබෙයි කියලා මං කල්පනා කරනවා. මං සමාජ සේවයට පැමිණියේ අද ඊයේ නෙමෙයි. මගේ මව ජනසරණ සහ පුනර්ජිව අරමුදල 2008 ඉඳලා අපි ඒ දෙකම කරගනෙ ඉදිරියට ගියා. අපි දැනුත් ඒක කරගෙන යනවා. අපිට හැකි මට්ටමින්. ඉතිං මම ඇත්තටම කල්පනා කෙරුවා රටට සේවයක් කරන්න කාන්තාවන්ට දේශපාලනයට ආවොත් මට ඊට වැඩිය දෙයක් ඒ කාන්තාවන් වෙනුවෙන් කළ හැකියි කියලා. මම ඒ සම්බන්ධව තමයි දේශපාලනයට පිවිසෙන්න තීරණය කළේ. ”
දුප්පත් ජනතාවගේ රත්තරන් අධික පොලියකට උකස් ගැනීමෙන් දිගු කලක් තිස්සේ මුදල් හම්බ කරන ලද එදිරිසිංහ පවුල පසු කලෙක එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ETI නමින් මූල්‍ය ආයතනයක් ආරම්භ කිරීමෙන් පසු එහි මුදල් තැන්පත් කළ තැන්පත් කරුවන්ගේ මුදල් රුපියල් මිලියන 37000 ක් හෙවත් රුපියල් කෝටි 3700 ක් අතුරුදහන් කිරීම නිසා එම ආයතනය කඩා වැටීමකට ලක්වීමේ අනතුරින් බේරා ගැනීමට එය මහ බැංකුව වෙත පවරා ගැණින.
---------------------------
by (2017-12-15 15:13:22)
Leave a Reply
Nice choice Deepa. You can earn for 100 generations within one term if you get elected.
-- by Nawodha on 2017-12-15
දුප්පත් ජනතාවගේ රත්තරන් අධික පොලියකට උකස් ගැනීමෙන් දිගු කලක් තිස්සේ මුදල් හම්බ කරන ලද එදිරිසිංහ පවුල පසු කලෙක එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ETI නමින් මූල්‍ය ආයතනයක් ආරම්භ කිරීමෙන් පසු එහි මුදල් තැන්පත් කළ තැන්පත් කරුවන්ගේ මුදල් රුපියල් මිලියන 37000 ක් හෙවත් රුපියල් කෝටි 3700 ක් අතුරුදහන් කිරීම නිසා එම ආයතනය කඩා වැටීමකට ලක්වීමේ අනතුරින් බේරා ගැනීමට එය මහ බැංකුව වෙත පවරා ගැණින.
-- by soma on 2017-12-15
අපි නොදන්න එදිරිසිංහ පවුල
-- by සිරා on 2017-12-15
කඩා වැටිච්ච බිස්නස් ටික ගොඩ දාගන්න තමයි ඔය සෙල්ලම. නිදහස් පාක්ෂිකයො ඔය වගෙ හොර පවුල් වල ගෑණු ගැන මොලේ ඇතුව වැඩ කරන්න ඕන.
-- by රාණි on 2017-12-15
සිංහල බෞද්ධයො හූරගෙනම කාපු පවුලක් තමයි එදිරිසිංහ තක්කඩි පවුල!
-- by සිංහලේ on 2017-12-15
බෞද්ධයා චැනල් එකේ අයිතිකාර දරණාගම කුසලදම්ම සාදු එකතු කරන රත්‍රං බඩු තොග ගානට කඩාගන්නෙ ස්වර්ණමහල් කාරය....
-- by නකතා on 2017-12-15
දුප්පත් ජනතාවගේ රත්තරන් අධික පොලියකට උකස් ගැනීමෙන් දිගු කලක් තිස්සේ මුදල් හම්බ කරන ලද එදිරිසිංහ පවුල පසු කලෙක එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ETI නමින් මූල්‍ය ආයතනයක් ආරම්භ කිරීමෙන් පසු එහි මුදල් තැන්පත් කළ තැන්පත් කරුවන්ගේ මුදල් රුපියල් මිලියන 37000 ක් හෙවත් රුපියල් කෝටි 3700 ක් අතුරුදහන් කිරීම නිසා එම ආයතනය කඩා වැටීමකට ලක්වීමේ අනතුරින් බේරා ගැනීමට එය මහ බැංකුව වෙත පවරා ගැණින.
-- by Batty on 2017-12-15
දැන් අර බුදුවෙලා කියන හාමුදුරුවොන්ගේනුත් උදව් ගන්න. මෙයාල වගේ මිත්යදුෂ්ටික අය තමා සිරිසේනට හොඳ.
-- by Nalaka on 2017-12-16
හොරුන්ට ආරක්ෂාවීමට ඇති එකම මාර්ගය දේශපාලන වශයෙන් බලවත් වීමයි.
-- by MAJ on 2017-12-16
ලංකාවට හොරෙන් රත්තරං ගේන උන් පිටිපස්සෙ ඉන්නෙත් ඔය හොර ගෑණිගෙ පවුලෙ උන් තමයි.
-- by වස්සා on 2017-12-16
අම්මල දූල අරමුදල් හදාගත්තෙ අහිංසක මිනිස්සුන්ගෙ බඩුමුට්ටු උගස් අරගෙන සින්න කරගෙන, ඒවට ගිනිපොලී අයකරගෙන. මේව කවද හරි ගෙවන්න වෙන බව මතක තියා ගනින්.
-- by චන්දි on 2017-12-16
එදා හෙට්ටි වීදියෙ තිබුණු රත්‍රං බඩු කඩවලට විරුද්ධව සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් විදියට ප්‍රචාරයක් දී ගෙන තමයි මුං රත්තරං බඩු ව්‍යාපාරෙ පටන් ගත්තෙ. අන්තිමට ලාබෙට බඩුවක් ගන්න තිවුනු එකත් නැතිවුනා, සිංහල බෞද්ධයන්ටම ඊඒපී එදිරිසිංහ පවුල කෙලවන්න පටන් ගත්තා. මේ ගෑණි මෙදා පාර මේ එන්නෙ තවත් වටේකින් මිනිස්සුන්ගෙ ඊරි මාංසෙ හූරගෙන කන්න.
-- by Rasanga Silva on 2017-12-16
ඔය දීපගෙ අම්ම සෝමා බැල්ලි තමයි අර දෙහිවල පැත්තෙ ඉන්න ‘මං බුද්ධ‘ පිස්සට පණපිටින් කකුළුවො තම්බල ගිහින් දුන්නෙ දානයක් කියල!
-- by මාලතී on 2017-12-16
namuth bauddayan hatiyata api andayan novemu apita deepa edirisinhata chandaya denna venava kauru monava liyuvath ehema venava atha
-- by sinhala bauddaya on 2017-12-21
අපිත් සිංහල බෞද්ධ අපිනං ඡන්දෙ දෙන්නෙ නෑ! .......සිංහල බෞද්ධයන්ට ඔය පවුල කෙලවපු හැටි ගැන පොත් ගාණක් ලියන්න පුළුවන්.
-- by Sinhala Ravaya on 2017-12-21
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි