-අයේෂා ආබ්දීන් දිසා විනිසුරුවරිය ලංකා ඊ නිව්ස් පුවතට ප්‍රතිචාර දක්වයි
(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.13, ප.ව.11.20) භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් පුද්ගල ඝාතනයට වරදකරු වී මරණ දණ්ඩනය නියමව සිරගතව සිටින මිනීමරු කුඩු රජා දුමින්ද ආර් සිල්වා බන්ධනාගාර රෝහලේදී අවේලාවේ දෙවතාවක්ම හමුවී ඇතැයි පවසමින් ඊයේ ලංකා ඊ නිව්ස් පුවතකින් චෝදනා එල්ල කළ දිසා විනිසුරු අයේෂා ආබ්දීන් විනිසුරුවරිය තම නිදහසට කරුණු දක්වමින් ලංකා ඊ නිව්ස් පුවතට ප්‍රතිචාර දක්වා තිබේ.
ඇය පවසන්නේ සිරකරුවන් බන්ධනාගාරය තුලදී සිදුකරන වැරදි සම්බන්ධයෙන් නඩු විමසන ‘ප්‍රිස්න් ට්‍රයිබියුනල්‘ හි නඩු විභාග කිරීමට තමාට නිල වශයෙන් පැවරී ඇති බවත් ඒ සඳහා තමන් සෑම බ්‍රහස්පතින්දා දිනකම බන්ධනාගාරයට යන බවත් පසුගිය 10 වෙනිදා ද බන්ධනාගාරයට ගියේ ඒ සඳහා බවත් ඇය පවසයි. තමන් දහවල් 12.30ට පමණ ගිය බවත් යලි සවස 2 ට පෙර බන්ධනාගාරයෙන් පිට වූ බවත් කිසි සේත්ම රාත්‍රී කාලයේ බන්ධනාගාරයට නොගිය බවත් ඇය පවසයි.
එලෙස ගිය අවස්ථාවන්හිදී තමා දුමින්ද සිල්වා පමණක් නොව තිස්ස අත්තනායක, වාස් ගුණවර්ධන ආදී සිරකරුවන්ද හමුවී ඇති බවත් ඇය පවසයි. පසුගිය 10 වෙනිදා ගිය අවස්ථාවේදී මත්ද්‍රව්‍ය තබාගෙන හසුවී බන්ධනාගාර ගතව සිටින විදේශික සිරකරුවෙකු හමුවූ බවත් ඔහු අධිකරණයට ගෙන යන අවස්ථාවකදී ජංගම දුරකථනයක් අතේ තබාගෙන සිට හසුවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ පහර දීමකට ලක්ව සිටි අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විමසා ඔහු තමාගේ කොන්දට පහර දුන් බව චෝදනා කළ බැවින් ඔහුව එක්ස් කිරණ පරීක්ෂාවකට යොමුකරන ලෙස නියෝග කළ බවත් ඇය පවසයි.
දුමින්ද සිල්වාට ස්නායු ආබාධයක් තිබෙන බවත් ඊට ප්‍රතිකාර කිරීමට බන්ධනාගාර රෝහලේ ප්‍රතිපාදන නොමැති බවත් බන්ධනාගාර රෝහලේ ප්‍රධානියා තමන් සමග කියා සිටි බවද ඇය කියයි. ඒ ප්‍රධානියා වෛද්‍ය ලක්ෂමන් ජයමාන්නදැයි ලංකා ඊ නිව්ස් විමසූ විට ඇය කීවේ “ඔව් ඒ ජයමාන්න තමයි“ යනුවෙනි. තමන් ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේදැයි විමසන ලදුව අයේෂා ආබ්දීන් විනිසුරුවරිය කීවේ. “ඇත්තද ඇත්තද“ යයි කීවා මිස වෙන කිසිවක් නොකී බවයි. දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට ගෙන යන්නැයි ඇය නියෝග කළාදැයි විමසූ විට එවැන්නක් නොකී බව ඇය පවසයි.
තමන් මෙම ප්‍රිස්න් ට්රයිබියුනල්හි 2015 ඔක්තෝම්බරයේ සිට සේවය කරන බවත් මීට පෙර 2006, 2009 වසර වලදී ද සේවය කර ඇති බවත් පවසන ආබ්දීන් විනිසුරුවරිය, බන්ධනාගාරයක් තිබෙන ප්‍රදේශය බාර මහේස්ත්‍රාත්වරයා හෝ වරිය විසින් මසකට වරක් බන්ධනාගාරය පරීක්ෂා කර වාර්තාවක් අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කළ යුතු බවද කියයි. එම වගකීම ඇත්තේ ඇයට නොව මහේස්ත්රාත්වරයාට බවද ඇය පිළිගනී.
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව තමන් කටයුතු කර ඇති බවත් වෙලේ සුදාගේ බිරිඳ අත් අඩංගුවට ගැනීමට තමන් විශාල දායකත්වයක් දුන් බවත් එබැවින් තමන් සම්බන්ධයෙන් තමාට විරුද්ධ විනිසුරුවරයෙකු විසින් කියන ලද අවලාදයක් ලංකා ඊ නිව්ස් විසින් පළ කර ඇති බවත් එම ප්‍රවෘත්තිය ගලවන ලෙසත් ඇය ලංකා ඊ නිව්ස් වෙතින් ඉල්ලා සිටී.
ප්‍රථමයෙන්ම විනිසුරුවරියගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් දෙවැනි වරටත් තත්ත්වය සහතික කර ගැනීම සඳහා ලංකා ඊ නිව්ස් අධිකරණ සේවා කොමිසමේ ඉහළ නිලධාරියෙකුගෙන් විමසන ලදුව එකී නිලධාරියා පවසා සිටියේ ප්‍රිස්න් ට්රයිබියුනලයේ කටයුතු පමණක් බාර ඇයට සිරකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය, සුබ සාධනය ගැන සොයා බැලීමට බලයක් නොමැති බවය. ඇය විමසිය යුතුව ඇත්තේ ප්‍රිසින් ට්රයිබියුනලය ඉදිරියට ඉදිරිපත්ව ඇති නඩු සම්බන්ධයෙන් පමණක් බවයි. ඒ අනුව ඇය දුමින්ද සිල්වාගේ, තිස්ස අත්තනායකගේ, වාස් ගුණවර්ධනගේ සුබ සාධනය ගැන සෙවීමම නීතියට පිටින් බලතල ඉක්මවා කටයුතු කිරීමක් යැයි අධිකරණ සේවා කොමිසමේ නිලධාරියා කීය.
ඇය 10 වෙනිදා රාත්‍රියේ බන්ධනාගාරයට ගිය බවට සාක්ෂි අධිකරණ සේවා කොමිසම වෙත මේ වන විටත් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලබන සතියේ පරීක්ෂනයක් ආරම්භ කරන බවත් කොමිසමේ නිලධාරියා කීය.
පුවත ගැලවීම සම්බන්ධයෙන් විනිසුරුවරියගේ ඉල්ලීම ගැනද යමක් කිව යුතුය. ලංකා ඊ නිව්ස් කිසිදු විටෙක පුවත් පළ කිරීමෙන් පසු ඉවත් නොකරයි. මන්ද යත් පුවත පළ කිරීමට පෙර එහි සත්‍ය අසත්‍යතාවය අප විසින් නිවැරදිව සොයා බලන බැවිනි. පුවතකින් චෝදනා එල්ල වන අයෙක් වේ නම් ඔහුට හෝ ඇයට තම පිලිතුරු දැක්වීමට අවස්ථාව ලබා දෙන බව පමණක් ඉටුකරන බවද සඳහන් කළ යුතුය. ඒ අනුව අයේෂා ආබ්දීන් විනිසුරුවරියගේ ප්‍රතිචාරය ඉහත දක්වා ඇති බවද සැලකුව මනාය.
සබැඳි පුවත
---------------------------
by (2016-11-13 18:17:16)
Leave a Reply
weradikarana ewun elawanna berinam JSC eka wahaama visiuruwaaheriya yuthuya. nethahoth janathaawa adikaranayata goo gasana dinaya atha langa ya.
-- by Kamal on 2016-11-13
මං බන්ධනාගාරයට ගියා තමයි: ඒත් රාත්‍රියේ නොවේ: දුමින්ද පමණක් නොව තිස්ස අත්තනායක, වාස් ගුණවර්ධන, මත්ද්‍රව්‍ය වලට හසුවූ විදේශික සිරකරුවන්ද හමුවී තියෙනවා
-අයේෂා ආබ්දීන් දිසා විනිසුරුවරිය ලංකා ඊ නිව්ස් පුවතට ප්‍රතිචාර දක්වයි .-
LeN, me gon thakathiru gaanunta kemathi vidihata kisima media ekakata reply karanna ba, a kath waradak. me Ayesha Abdeen kiyana heroin naduwaka kudu karayakuta bail denda bari naduwaka bail dunna. a kudu dumindage golayek. a welawewath JSC eka meya gedara yewwe na. ape rate usaavi anaathai LeN. konda kelin thiyan wedakarana, nadukarawaru athalossatath dan paare behela yanda ba. mewwata janadipathi, agamethi, cj, JSC eke inna anith ponna samajikayo okkoma wagakiyanda o,ne.. nodakin ape rata. iwarai.
-- by Manoj on 2016-11-13
meyawa thawath nalawa nalawa inna JSC eka wahaama illaa asviyayuthui. thawath thepara babaa inne mekita transfer ekak deela thawath adikarana sewaye thiyaganda . meyaa LeN ekata deela thiyana reply ekemma meyaawa eka dawasin gedara yawanda puluwan kondak thiyana JSC ekak thibunanam, nodakin ape adikarane. janathaawa balagana inne me vihilu. usaavi walata ena minissungen goo gahagana, goo naala, kaala yanna nadukaarayo meetapasse.
-- by Yakadaya on 2016-11-13
me ratata deyyane mokadda veegana yanne. moleyak kiyala ukunu hisaka tharam moleyak cj ta , JSC eke inna padikakaa inna ayata nedda hath deyyane..? huxxx lokui rate neethiyata wadaa.
-- by 2Ke-Lamaya on 2016-11-13
JSC eke dan inna Secretary tath kondak netha. dath 32 kama pennagana hee...gaagana hinaawakin hema prashnayakadeema kanda-bada beragannawa. JSC Secretary ta vishala wagakeemak thibenne JSC eke inna CJ saha anikuth members lata karunu niweradiwa warthaakara, gathayuthu kriyaamargayan monawaadai pahadaa deemai. ewennak kireemata kondak nethi bayagullo wedak nehe
-- by Saman on 2016-11-13
Dayaabara Janathaawani.... menna ape rate ADHIKARANAYA-
මහජන මුදල් කෝටි 200 යක් වංචා කරපු එකා වුදේ හිරගෙදර ගිහින් දවල්ට ඇපත් ලැබිල දවල් කෑමට ගෙදර යනවා.බඩ ගින්නට පාරේ දෙපැත්තේ හිටවල තියෙන බතල අල හාරපු එකා මාස 6 කට බරපතල වැඩ ඇතිව හිරේ යනවා.තව මොන කතාද?යහපාලනය මටනම් සනීපයි.
-- by tikiri banda on 2016-11-10
KIYANNATA BOHO DE THIBUNATH LEN VISIN LIYAA ATHI DE TA EKATHUKIREEMATA THAWATH ITHIRI DEYAK NETHA, KESE WETHATH, IHALA ADIKARANAWALA SITINAA ME MEEHARAKUNTA NADUKAARAKAM DUNNE MONA GON THADIYAADA KIYAA ASANNATA THIBE. EKAK KEEMATA THIBE, Tiran Alles athulu hora kalliya gasaakaa aththe UGE AMMAAGE BOODALEN GENAA SALLI VIYA YUTHUYA, ekko gasaakana lada mudal podu depola nowenam a waa DEHIDENIYAGE, MADAWALAGE AMMALAAGE boodale salli viya yuthuya. nodakin mehema nadu kaarayo. mun mehema theendu deela janathaawage salliwalin gewana padiyen unge gaanu minissu daruwo okkotama kandath geniyanawada gedara haal thunapahe..? nodakin.
-- by Hemapala on 2016-11-11
මෙම සිදුවීම ලංකාවේ අධිකරණය මුදලට ඕනෑම දෙයක් කර ගත හැකි ලුම්පන් හොරාධිකරණයක් බවට ලෝකයටම දුන් සහතිකයකි. අධිකරණ සේවා කොමිසම මීට එරෙහිව ක්‍රියාත්මක වී මේ තක්කඩි හඩුකාරයාට සහ හඩුකාරියට දඬුවම් ලබා දී නීතිය ගැන යලි විශ්වාසය සහතික නොකරන්නේ නම් මෙයට ඉතාමත් තීරණාත්මක සේම දරුණු ප්‍රතිචාරයක් ශිෂ්ඨාචාර ලෝකයා විසින් ලබා දෙනු නිසැකය. ඒ අනුව විදේශ විනිසුරන් අපේ රටේ නඩු අසනු ලැබීම මොන යකාටවත් වැළැක්විය නොහැකි වනු ඇත. DEHIDENIYALAA, MADAWALA LAA, MENAKAA WIJESUNDARALAA, BANDULA KARUNARATHNA LAA, GUHAN PILAPITIYALA, KANISHKA WIJERATHNA LA, THOTAWATHTHA LA, KAVINDRA NANAYAKKARA LA, KUSALA WEERAWARDANA LA, SOORA SENALAA, PRIYANTHA JAYAWARDANA LA, DILIP NAWAZ LA, MONEY LOL LA, ROHINI MARASINGHALA, EVA WANASUNDARA LA, SUMUDU PEMACHANDRALA & GOLA BAALA NADIKARAYAN, MANJULA THILAKARATHNALAA, SHIRAN GUNARATHNALA, GADOL WASANTHA KUMARA LA, ALI HORA GAMAGE LAA, MOHAN SENEVIRATHNALAA, weni kondak nathi, hora nadukaarain sulutharaya nisaa mulu adikaranayama ganda gessee etha. me hora thakkadi panna demuwe neththan, KONDA KELIN THABAAGANA, NIYAMA THEERANA DENA, AWANKA, HORAKAM NOKARANA VISHAALA VINISURU VINISURUWARIYAN PIRISAKATA VISHAALA ASADARANAYAK WANNE YA. PIRA RATAIN VINISURUN AWASHYA NETHA, PITA RATA GOS SITINA APEMA NADUKAARA WARUN DA, RATE SITINA KONDA NIYAMETA THIBENA, OLUWA NIYAMETA WEDAKARANA YAKAATAWATH BAYA NATHI NADUKAARA WARUN WARIYAN GEN APE ADIKARANAYA DEEPTHIMATHWA PAWATHAWAGANA YAAMATA PULUWANA. A SANDAHAA AWASHYAWANNE KONDAK THIBENA CHIEF JUSTICE KENEKU, HAA OLUWAK THIYANA NADUKARAWARUNGEN SAMANVITHA JSC EKAK STHAAPITHAKIREEMA PAMANI.
-- by Kalu-Malli on 2016-11-11
ME MEEHARAK BAANA PANNA DEMEEMETA WAHAAMA JANATHAAWA PAARATA BASIYA YUTHUMAYA, EKKO SHIRANI BANDARANAYAKA VINISURUTHUMIYATA GENAAWAA WAAGEMA DOSHABIYOGAYAK MAGIN MUN DENNA WAHAAMA PANNA DEMIUA YUTHUYA. MUN DENNAGE KALU COAT DEKADA GALAWAA DEMIYA YUTHUMAYA.
-- by Kalu-Malli on 2016-11-11
හිරේ සිටි රාඩා හොරා ටිරාන් ගෙදර යැව්වේ 1833 සිට තිබෙන අපරාධ නීතිය බල්ලාගේ අධෝ මුඛයට දාලා: දෙහිදෙණිය හඩුකාරයා සහ මඩවල හඩුකාරිය අභියාචනාධිකරණය ලුම්පන් හොරාධිකරණයක් කළ හැටි ෆේස් බුක් ගිණුම්, වෙබ් අඩවි වලට ප්‍රතිචාර දැක්වීම විනිසුරුවරුන්ට තහනම්..! -අධිකරණ සේවා කොමිසමෙන් නියෝගයක් දුමින්ද සිල්වලා කිසිදු වරදක් කර නැතැයි ‘ටින්කරින් බාස් තීන්දුව‘ ලීවේ නඩුව ඇහුවේවත් නැති වෙනත් විනි-සොරෙක්: කුමන්ත්‍රණය සැලසුම් කෙළේ ගෝඨාගේ නිවසේ දී මහ දවාලේ වෘත්තීය පරදාර සේවනයේ යොදවන මහාධිකරණයේ තවත් හඩුකාරියක්..! අනේ මෙහෙව් මහාධිකරණ හඩුකාරයෝ..! රතුපස්වල මරා දැමූ ඥාතීන් අනුස්මරණයට බාධා කළ කවීන්ද්‍රා නානායක්කාර නීතිපතිටත් අපහාස කරලා: මෘග විනිසුරු බඩුවට දඬුවම් දෙනු..! ‘විනිශ්චය ආසනයේ සිට ගැසූ අසූචි බෑගය පංකාවේ වදී‘ - Contempt of Court -අපහාස කිරීමට අධිකරණයක් තව ඉතිරිව තිබේද? චෝදනා 5 යි..! ගංගොඩවිල නඩුකාරයා කණිෂ්කට එරෙහිව වහාම පරීක්ෂණක් පවත්වන්න..!! ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුගෙන් ලිඛිතව ඉල්ලයි..!!! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පිලපිටිය ‘අලි හොරුන් කොරහේ නෑවීම‘ දෙවන කොටස හෙවත් පිලපිටිය බිඳ දැමූ ‘මහජන විශ්වාසය‘: අපූරු අලිහොරා ‘වින්සන්ට් මහත්තයා‘..! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පිලපිටිය අලි හොරුන් කොරහේ නාවයි.! විජේදාස, පිලපිටිය, පමිල, පූජිත, හෙට්ටිආරච්චි ‘අලිහොරා-විනිසොරා‘ බේරාගැනීමේ කුමන්ත්‍රණය හෙලිවේ අවසානයේ නීතියේ ආධිපත්‍යය ජයගත්තේය: පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව නීතිපති නඩු පවරයි: සරත් ආබෘෘට එරෙහිව ස්ත්‍රීදූෂණය ඇතුලු නඩු දෙකක් මහජන මුදල් කෝටි 60 ක් වංචා කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවෙන් ලිස්සයි: කුසලා විනිසුරුවරිය ‘ලලිත් අංකල්‘ බේරලා: පොලිස්පති උදව් කරලා මහ මැතිවරණ උණුසුමට මුවා වී යුක්තියේ දෙවඟන දූෂණය කරලා..! නව යහපාලන පාර්ලිමේන්තුවට අභියෝගයක්..!! “එයා ඕල්ඩ් තෝමියන් කෙනෙක්, එයාගේ බිරිඳටත් පිස්සු දරුවාටත් පිස්සු, ඒ නිසා අනුකම්පා කරලා එයාට දඬුවම් නොදී ස්ත්‍රී දූෂන කරන්න ඉඩ දෙමු..!“ -ජනාධිපති අවනීතිඥවරු හැත්තක් සරත් ආබෘෘ විනි-සොරා බේරාගන්න නීතිපති හමුවේ නීතියේ ආධිපත්‍යය ලද ජයක්..! ගායක ජයතිලක බණ්ඩාර ඇතුලු පිරිසට එදා හම්බන්තොට නගරාධිපති එරාජ් එල්ල කළ ප්‍රහාරය යලි හරියට විමර්ශනය කර අලුතින් නඩු දාන්න -මහේස්ත්‍රාත් තීරණයක් විනිසුරු මාෆියාව සහ නීතිපති මාෆියාව එක්වී ස්ත්‍රී දූෂක විනි-සොරා සරත් ආබෘෘ බේරා ගනී..! ගල්කිස්ස මහේස්ත්‍රාත් සහබ්දීන් අමු අමුවේ නීතිය උල්ලංඝනය කරයි වාස් ගුණවර්ධන නිදහස් කර තක්කඩි නඩු තීන්දුවක් ලබා දීමට යයි: සීඅයිඩිය, නීතිපති කාර්යාලය සහ නීතිඥ සංගමය කණස්සල්ලෙන්: වරද නිවැරදි කිරීමට අගවිනිසුරුට තවමත් ඉඩ නැගී එන අපරාධ මැඩලීම කාර්යක්ෂම පොලිස් ක්‍රමයක් මගින් සිදුකළ යුතු මිස මරණ දඬුවම පැනවීම පිළිතුර නොවේ -ආසියානු මානව හිමිකම් කොමිසමෙන් ඇමති විජේදාසට පිළිතුරක් “ශිරානිට දොර අරින්න බෑ‘ යි ලේඛකාධිකාරි කී විට ‘එහෙනම් දොර කඩනවා‘යි මාර්ෂල්වරයා කියලා“ -මරාධිකරණයක්ව තිබූ ලංකාවේ අධිකරණය යලි දෙපයින් සිටුවීමේ දින තුනේ විප්ලවය පච පීරිස්ගේ ටිකට් එක කැපෙද්දී ඔහුගේ සුරතලිය ශිරාණි බූරාන්ගේ ටිකට් එකත් කැපිලා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්රයේ මහා කලු පැල්ලම සුද්ද කළ හැටි : අගමැති රනිල් මොහාන් පීරිස් ගැන පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය අගවිනි-සොරා එළවා දැමීමේ නොනවතින සටන අද ඇරඹේ: පුළුල් ජනතා සහාය ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනි-සොරා වර්ජනය කිරීමට ඒකමතිකව තීන්දු කරයි: අගවිනි-සොරාගේ ආරක්ෂක භටයන් අඩු කරයි ඉල්ලා අස්වීමට නම් බ්‍රසීලයේ හෝ ඉතාලියේ තානාපතිකම දෙන්න -අගවිනි-සොරාගේ කොන්දේසිය ජනාධිපති ඉවත දමයි: ඉවසීම පරීක්ෂා නොකර වහාම අස්වෙන්න: රජය දන්වයි කුමන්ත්රණකාර අගවිනි-සොරාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි: තමා 9 දා පාන්දර අරලියගහ මැදුරේ සිටි බව පිළිගනී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළ අගවිනි-සොරා හෙට නඩු අහන්න වාඩි වුනොත් ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවන් වර්ජනයට සූදානම් : අත් අඩංගුවට ගැනීම 20 ? ඇප දෙන්නත් බැරි වරදක් ‘මහින්දට තුන්වෙනි වර පුළුවන්ද?‘ නොවේ ‘මෙහෙමත් නඩු අහන්න පුළුවන්ද?‘ - ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා සමග තනිව හොර රහසේ මහින්දගේ නඩුව අහලා මහාධිකරණ විනිසුරුවන් 75 ට සහ පවුල්වල අයට මරාගෙන් දින 3 ක 'සැපක්': චුදිතයන්ගෙන් සහ හමුදා නිලධාරීන්ගෙන් විනිසුරුවන්ට දේශන ශ්‍රී ලංකාවේ ඕනෑම නඩුවක තීන්දු වෙනස් කරවන පස් දෙනාගේ ගැන්සිය මෙන්න මීගමුව මහාධිකරණ විනි-සොරා ගෆූර් අභියාචනාධිකරණ විනිසුරු දිවුරුමට පෙරදා කුඩු නඩුවකින් රුපියල් කෝටි එක හමාරක් පගාව අරන්: පගාවෙන් ගානක් රාජපක්ෂලාට නෙැලබීම නිසා දිවුරුම නවතා හරවා යවලා තවත් පට්ට දූෂිතයෙක් අභියාචනාධිකරණ විනි-සොරෙක් ලෙස පත් කෙරේ: ඩිලිප් නවාස්ගේ පට්ටන්දරේ මෙන්න නාඳුනන දෙදෙනෙක් පැමිණ නාමල් රාජපක්ෂගේ බඩට කිනිස්සක් තබා තර්ජනය කරලා..! සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විරුද්ධ වෙයි: මැතිවරණ කොමසාරිස්ගේ කාර්යය විනි-සොරාට ඇන්ද බැසිල්ගේ හිටපු ලේකම් අතට. mewwa me.aakaarayen kotharam kiwwada, liwwada, kisi palayak netha. konda kelin thibena CHIEF JUSTICE keneku pathkaranaathaakkal, adikaranayanam me gandagasanaa kakkussiyen eliyata gatha noheka.
-- by Kalu-Malli on 2016-11-11
නාකි දෙහිදෙනිය ගෑනු කිචා, උග්‍ර පාගා මාස්ටර් කෙනෙක්. උගේ දෙවෙනියා, නාකි මෝඩ මඩවල පාගා කාරීනි. මේ දෙදෙනා අභියාචාධිකරයේ පිස්සු පිට පිස්සු කෙළිති. පාගා අරන් මෙවැනි බොහෝ මෝඩ තීන්දු මොවුන් දෙති. මේවා මේ දෙන්නා කරන්නේ අත යටින් ලක්ෂ, කෝටි , ගණන් මුදල් හිතවත් හොර නිතීන්ග්යන් මාර්ගයෙන් මේ දෙන්න ලබා ගන්නා නිසි. මේ හොර, තක්කඩි නඩු කාරයින් දෙදෙනාට දඬුවම් නොකර ඉඩ හැරීමෙන් අධිකරණසේවා කොමිසම, අග්‍ර විනිශ්යකාර වරයා මේ දෙදෙනාගේ හොර, දුෂණ, වංචා වලට උඩ ගෙඩි දෙනවා ඇතැයි මේ රටේ බුද්ධ්දිමත් ජනතාව සිතයි. දැන්වත් මේ ලෝක හොර, මෝඩ නඩු කාරයන් දෙන්නාව දුම්මල ගහලා හෝ එලවා දමන්න. ටිරාන් අලස් පිළිබඳව වැරදි තීරණයට එරෙහිව නීතිපති විසින් ශ්‍රේෂ්ටාධිකරණයට ඇපල් නඩුවක් වහා ගොනු කල යුතුයි.
-- by බුවනෙක on 2016-11-11
len neethiya ballata giya balla rata giya
-- by lion on 2016-11-11
නාකි දෙහිදෙනිය ගෑනු කිචා, උග්‍ර පාගා මාස්ටර් කෙනෙක්. උගේ දෙවෙනියා, නාකි මෝඩ මඩවල පාගා කාරීනි. මේ දෙදෙනා අභියාචාධිකරයේ පිස්සු පිට පිස්සු කෙළිති. පාගා අරන් මෙවැනි බොහෝ මෝඩ තීන්දු මොවුන් දෙති. මේවා මේ දෙන්නා කරන්නේ අත යටින් ලක්ෂ, කෝටි , ගණන් මුදල් හිතවත් හොර නිතීන්ග්යන් මාර්ගයෙන් මේ දෙන්න ලබා ගන්නා නිසි. මේ හොර, තක්කඩි නඩු කාරයින් දෙදෙනාට දඬුවම් නොකර ඉඩ හැරීමෙන් අධිකරණසේවා කොමිසම, අග්‍ර විනිශ්යකාර වරයා මේ දෙදෙනාගේ හොර, දුෂණ, වංචා වලට උඩ ගෙඩි දෙනවා ඇතැයි මේ රටේ බුද්ධ්දිමත් ජනතාව සිතයි. දැන්වත් මේ ලෝක හොර, මෝඩ නඩු කාරයන් දෙන්නාව දුම්මල ගහලා හෝ එලවා දමන්න. ටිරාන් අලස් පිළිබඳව වැරදි තීරණයට එරෙහිව නීතිපති විසින් ශ්‍රේෂ්ටාධිකරණයට ඇපල් නඩුවක් වහා ගොනු කල යුතුයි. -- by බුවනෙක on 2016-11-11 adikaranayata adumatharamin janathaawa thawamath gaurawa karanne pahala adikaranawala sitinaa vinisu-vinisuru wariyan bahutharayakma ithaama swaadeenawa, awankawa, konda kelin thiyagana katayuthu karana nisaa weni. bohomayak Magistrate Court, bohomayak District Court, bohomayak High Court wala pihiten ihala usaaaviwala da nambuwa rekee thibe, edaa sitama siduwooye eyai. ihala usaavi [ court of appeal, supreme court] wala nadukaryan janadipathi visin pathkorana nisaa a waata ennata walikana ayawalun haa, a waaye denatamath sitinaa nadukaara,kaariyan, bohomayak paahe rajayata , politikkanta, mahaa visaala sallikaarainta uwamanaa se nadu theendu dena aakaarayak ithaa aatha atheethaye sitama siduwana deyaki. meme naduwe da appeal ekak Supreme usaaviyata demmath oyatikama thamaa. RADA horun arrest karannata epaa kiyaa mulumma niyoga dunne da Supreme usaaviyen bawa mathakathabaagathayuthuya. E ta wadaa, supirim usaaviyeda inne bahutharaya ara pera kiyanalada kattiyai. MaRa genath demoo pirisak sitithi. Basil ge neethi upadeshaka sitee. adikaranaye suddaviya yuththe pahala usaaviwala sitinaa nadukaarawarun nowa. ihalama usavi deke sitinaa perakee pudgalain pamani. ihala usaaviwalata konda pana athi pirimin pathkalahoth pahala usaaviwalata aadarshayak wana aakaarayata weda siduwanu etha. dan suduwanne anekpeththai.
-- by Manoj on 2016-11-12
-- by Yahapalane on 2016-11-13
APE RATE ADHIKARA SEWAYA BERAGANNATA UWAMANAA NAM, JANADHIPATHI VISIN KALAYUTHTHE " CHIEF JUSTICE THANATHURATA" KONDAK THIYANA , HORAKAM WALATA KISIDAAKA KISIMA SEKAYAK HO NOMETHI, BAYA NATHI, KELIN WEDAKARANA, nadukarawarayaku pathkireemai. DEAL DAASA ta da CJ weemata lokooo uwamanaawak thibe. Yahapalanaya yatathe a patta hora AMETHIYAA CJ unoth a kath pudumayak nowe. Len, kesewethath, E lagata CJ wennata inne da thawath gobba patholayeki. adikarana sewaye inna Abdeen la weni gaanu dethundenekugema suhacha diwaakarayeki. dannaathamin kondak thiyaa, pandarelak wath konda peththe nomethi ayeki. Piyasad dep nam ohu CJ unoth nam adhikaranayata DEYYANGE PIHITADA netha. a nisaa LeN, puluwannam me paniwide Garu Janadhipathi thumaata yawanna. me wetee athi thenin adhikaranaya beraaganeemata nam, pahala adikaranayaka sitinaa niyama mola kaarayaku soyaa, adhikarana pilibandawa hasala deneemak thibenaa vivisuruwarayaku ( udin AGs Dept eken paathwechcha keneku nowana) pahala adikaranaye sita sewaya kara thibena , adhikarana pilibandawa manaa wetaheemak athi keneku ( Dep laa, Siri-Pawan la weni thoththa babaala nowana) keneku soyaa balaa CJ lesa aduma ganane wasara 5 ka seemaawakata ho path kireemai. saampradaaika kramayata CJ pathkireema wahaama wenas kalayuthumaya. menna me panividaya Janadipathi thumaata yawanna. rate yahapatha pinisa karanaa ithaama nihathamaanee yojanaawaki.
-- by Unanimus on 2016-11-13
THILINA GAMAGAE GE INQUIRY EKA KO.? GATHTHU PIYAWARA MOKADDA? CJ WEWLANAWA A ALI HORAA ISSARAHA. ME WAGE PONNA JSC EKAK, CJ KENEK TA ADIKARANE HADANDA BAA. KUJEETHAI DAN USAAVI. THILINA GAMAGE GE HORA THAKKADI WEDA WALATA GATHTHU PIYAWARA MOKADDA? MECHCHARA KAL GANNA O,NE DA INQUIRY EKKATA. ? INQUIRY EKA KARANA VINISURU WARU KAWDA KIYALA RATATAMA HELIKARANNE NETHTHE AY JSC EKA? OKKOMA HORU. RATA IWARAI, USAAVI IWARETAMA IWARAI. GOO GAHANA DINAYA ATHA LANGA.
-- by Janathawa on 2016-11-13
Lanka Enews danne neththan kiyanne, me hora baduwa Kudu Duminda balanda Singaporuwatath giya waga danne nedda? me hora baduwa Australiyawata giyaa, Australawedi immigration eken serama check kalaa , bags serama avussala, sniff dogs la daala check kalaa. Australiawata athulwenna dunne naa. aapahu Australiawen pituwahal keruwa ewelema. mewwa dena denath JSC eka udabalaagana inne okkoma horu nisaa pamanai.
-- by Kaluwitharana on 2016-11-13
Judges' Association (JSA ) ekata kondak nedda association meeting ekak thiyala theeranayak aragana JSC ekata gihin kiyanda hora nadukakarayo okkoma pannala danda kiyala inquiries thiyala.? ay a ka karanda bari ekathuwela? ponnayoda inne a keth? High Court judges' association ekak thiyanawa neda? ko mokadda ganna piyawara mewwata? nadukaarayo okkomala ekai neda? mewwa nisaa paare yanda bari okkoma nadukaarayanta neda? horuth ekka niyama kelin weda karana nadukaarawaruntath ekama kunuharapa sappayamain neda janathaawea amathanne? a nisaa hora nadukaarayan pannaa damana yojanaawak genalla, JSC ekata piyawara ganda kiyala balakarana wedapiliwelak nedda NADUKAARAWARUNE? KONDAK THIYANA NADUKAARAWARU NEDDA LANKAWE MEWWATA PIYAWARAK GANDA?
-- by Yakadaya on 2016-11-14
Well done len we are always with you
-- by lion on 2016-11-14
illaa asweyan ponna cj... samastha judiciari ekama me tharan awamaanayata dannata cj kelimma wagakiwayuthu nisaa. mewwa Janadipathige wath aga methige wath wagakeem nowe. ekama wagakiwayuththaa cj pamani. ponna cj keneku ratakata wedak netha. evita siduwanne neethiya wal wedeema pamanai. meelaga cj pathkireemedee nam janadipathige wagakeema hariyata itukalayuthuya. LeN, please menna metika Janadipathi Sirisena mahaththayata kiyanna. dan inna cj badawela gihaama ennata inne e tath ehaaa wel-gedawilleki. cj pathkireeme sampradaaya binda damaa wahaama sudusseku thora ema putuwe indawwe nethinam,......rate neethiya thawath ballaatama yaama welekviya nohekiya. theeranayak geneemata kondak thabaa moleya ukunakuge hisak taramwath nomethi Depaa laa wage badawelak cj unoth nam ADHIKARANAYATA ABA MA SARANAI.
-- by Abeynayaka on 2016-11-14
ME THARAM ADHIKARANAYATA APAAHASA WECHCHI KAALAYAK ITHIHAASAYE KISIMA DAAKA, KISIMA KAALAYAKA THIBEE NETHA. ADIKARANAYATA NIGAAWANA ANDAME NEWS, HORA WEDA, HORATA BAIL DUNNU NADU, SIYALLAMA EKA EKA GENA A WAATA WAGAKIWAYUTHU ( NEWS WALATA PADAKA VUNU HETHU JANITHAVEEMATA KARUNU SAADAA DUN) SAAMA NADUKAARAYAKU SAMBANDAYEN MA VIMARSHANA AARAMBA KARA, WERADI BAWATA OPPU WANA SIYALUMA NADUKARAYAN WAHAAAMA SEWAYEN PANNAA NODEMUWAHOTH, janathaawa minpasu usaavi yaddee GOO BAALDI , GOO MALU regena yanawaata kisima sekayak netha. mewwaa supim usaviyatada, appeal usaviyata da eka se adaala we.
Len, mokadda me redde CAPTCHA ?, MALA redda aynkarandako.
-- by Kakki-kolla on 2016-11-14
mema thathvayata rata pathvee aththe yahapaalana naayakayange diyaaru paalanaya nisai. ein viruddhvaadeen uparima prayojana ganimin sitithi.Danvath janathaavata dun porondu itu karanna.duushithayange pareekshana ikmanin avasan karanna.
-- by nareen on 2016-11-14
ලංකාවේ අධිකරණය දැඩි දදුවම් දෙන්නේ එදා වේල හොයා ගන්න බැරිව කොස් ගෙඩියක් කඩාපු අසරනයෙකුට,බද ගින්නට පාරේ දෙපැත්තේ බතල අල ගලවපු අසරනයෙද්කුට මිසක් පට්ට හොරුන්ට,කම්බා හොරුන්ට,මිනීමරුවන්ට,කුඩුමුදලාලිලට නෙමෙයි.යකෝ රාජපක්ෂලාගේ මහින්දගේ,බැසිල්ගේ,නාමල්ගේ,ශිරන්තිගේ ඉදල රටේ ගස කාපු දනස්කන්දය ලෝකයේ හංගල තියෙනවා.එක සතයක් හොයා ගන්න පුළුවන් වුනාද?සතියක් හිරේ තියන්න පුළුවන් වුනාද?රාජපක්ෂලා ඉස්සරට වඩා හොදින් දැන් ඉන්නවා.
-- by tikiri banda on 2016-11-14
රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කාපු කම්බා හොරු යහතින් ඉදිද්දී,ලක්ස 62 කක් යහපාලනය වෙනුවෙන් චන්දය දුන්නු අසරණ මිනිසුන්ට දැඩි දඩුවම් දීම ගැන ඇත්තේ බලවත් කලකිරීමක්.බඩ ගින්නට කොස් ගෙඩියක් කඩන් කාපු,පාර දෙපැත්තේ හිටවල තියෙන බතල අල හාරපු අසරණය බරපතල වැඩ ඇතිව හිරේ යන රටක අසරණයන්ට නම් දෙවියන්ගේම පිහිටයි.සම්පත්ල වගේ අයට මම කියන දේ තේරුම් ගන්න බරපතල වැඩියි කියල මම දන්නවා.
-- by tikiri banda on 2016-11-14
ADIKARANA SEVA KOMISAN SABAWE INNE PONNAYO RELAK DA? nethinam horu thakkadin ma da? nadukaarayan unge gedarin genaa neethi handunwademin naduwala niyoga theendu demin, hora mera jawaram karamin yahathin padi kakaa hora jeevitha gathakaranne a nisa viya yuthuya. mokaatawath mewaa penenne neththe un okkomath pattama patta pal horu nisaa nomethinam , as kan kata puka piyaagana budiyan inne wena mokak nisaa da?
-- by Nallamale_Lallale on 2016-11-14
Meka nam mara nithi apita thamai okkoma nithi.Garu mahesthtath Gangowila apa illala pahuvemida avith slli badinawa ethakan etuma elyiye.Rs.500 allasak gaththa yapana court serjent evelama hire.Samanayen apa thiyanna bari nam kuduwe inna ona eth ape Mahethrath thumabye kiyala lift eke bahala gedara gihin pahu venida avith apa bandinava.apru nithiya.garu Mahesthrath thuma ekka thra na Eya mage yaluwekge hodama Yaluwa.bohoma isthththi aluth sampradayak haduvata.mokada nithye hatiyata sampradaya nithiyak venava (Jurisprudence).
-- by Parana court on 2016-11-14
Ada nithiya gana kath karanakota Ape Adikaranaya Amathi thuma gana amathaka karannanama be.Mama hugak garu karana chrithayak issara. Eth ethumata kalin Parlimenthuve vipakse vadivuna withrai T-56 burst ekakin gedara biththiyata sangrahayak Labuna nyama meda mulana style ekata.Ethuma kochchrara bayavunada kiyala kiyanavanam Press conference thiyala wevla wevla kiwwa mage gedrata vedi thibba kiyala.
ehema kiyapu Amathi thuma langadhi Parlimenthuve kiyanawa mama amathi innakan hitapu Araksaka Lekam thuma ath adaduvata ganne denne na kiala Weerayek vage.unnnaheta amathaka vela Parlimenthuvai Usaviyai deke venasa.Ane mam danne Proffessional ethics koheda kiayla anith eka Adkaranaye Chuditha araksaka lecamta viriudda nadu thiyeedi egana katha kirima Parlementhu sampradayata viruddai(it is Against Decency &Decorum; of the house ).E wunata ethumata Achrya upadiyak tiyanava (Doctorate ekek) matha nam hiththene eka Pinachhrya kamak kiyala(nikan dipu ekak DrMervinta vage).Meka ape Double Dr.mervyn Silva unnahe kivanam kamak ne mokda ethuma ovata daksa nisa.Aney Apoi Nithiya !
-- by Parana Court on 2016-11-14
me patti thaamath redi andagana Colombo Dictrict Court eke nadu ahanawaane deyyane. danna melo labakuth naa. MC eke heroin naduwaka bail denda ba kiyala danne nathi thoththa babaa, kohomada minissunge CIVIL nadu ahanne. a wa vishaala neeethi reethi aluth neethi nadu theendu me hema deyakma pilibadawa hasala daneemak uwamanaa usaavi. kasippu walata dadeyak gahagana mullaka MC ekka innawa wage newe. ithin me wage hora, neethiya gena ukunekuge hisaka tharam moleyak deneeman nethi wesa gaanu da COLOMBO DC eke nadu ahanda JSC eken pathkorala inne. yukthiyata deviyangeda pihita nometha. MC eke kudu naduwala bail denda ba kiyala danne nethi thoththa babaa, JSC eka DC Colombo (Grade 1 station) nadu ahanna daanawa. ? mare maru. mewwa thiranaya karana gobbayo mokkuda ? 4815
-- by Samarapala on 2016-11-15
ME NADUKAARI DINAPATHAA DAN DC COLOMBO BENCH EKATA YANNE "HELUWENDA"? WAHAAMA WEDA THAHANAM KARA, ADIKARANAYE ANIKUTH VINISURAN/WARIYAN TA LEJJAWAK NATHUWA BENCH EKATA GODA WANNATA WAATHAWARANAYAK WATH HADANNATA JSC EKATA KONDAK NEDDA? CHIEF JUSTICE KENK ME RATE INNAWAADA?
-- by Fonseka on 2016-11-16
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි