~

මහාචාර්ය සුචරිත තෙවන සමරුව මැයි 8 ඉරිදා: සියල්ලෝ පැමිණෙත්වා..!

(ලංකා ඊ නිව්ස් -2016.මැයි.06, පෙ.ව‍‍.4.30) මහාචාර්ය සුචරිත ගම්ලත් පඬිවරයාණන්ගේ 3 වන ගුණ සමරු උළෙල මැයි 08 වන ඉරිදා පස්වරු 2 ට බෘහස්පති සරසවියේදී පැවැත්වේ. 

සමරු දෙසුම පවත්වන්නේ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහතා විසිනි.

සමරු උළෙලට සහභාගී වන්නැයි උළෙල සංවිධානය කරන බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවිය විසින් සුධීමත් සියළු දෙනා වෙත ආරාධනා කර සිටී.

බෘහස්පති සරසවිය පිහිටා ඇති ස්ථානය වන්නේ අංක 65/10, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත, කොළඹ 02 යන ලිපිනයේ ය. 

සියළු විමසීම් දුරකථන අංක 071 2059585 අංකයෙන් විමසන්න

 

---------------------------
by     (2016-05-05 23:16:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links