~

රනිල් අරලියගහ මැදුරේ දන්සැල අරඹයි..! භික්ෂූන් දහසකට දානයක්..!!

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.09, පෙ.ව‍.6.30) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අරලිය ගහ මැදුර දන්සැලකට පරිවර්තනය කෙළේය. මහා සංඝරත්නය දහස් නමක් විෂයෙහි පවත්වනු ලැබූ සංඝගත දක්ෂිණාවක් ඊයේ(08) දහවල් අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියගේ ආරාධනයෙන් පැවති මෙම දානමය පුණ්‍ය කර්මයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු මැති ඇමතිවරු ද සිවිල් සංවිධාන වෘත්තීය සමිති නායකයන් ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. සේයාරූ අගමැති මාධ්‍ය ඒකකයෙනි.

---------------------------
by     (2016-03-09 01:00:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Hope it will not go to former standards.Alms giving in good intentions are OK.
-- by openmind on 2016-03-09

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links