(ලංකා ඊ නිව්ස් -2015.සැප්.16, ප.ව.6.10) ලාංකීය බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ අල්ලසට යටපත් කිරීමට එරෙහිව බෞද්ධ ජනතාව අද මහනුවරදී පැවැත්වීමට නියමිත වූ හර්තාල් විරෝධය ලබන 19 වෙනි සෙනසුරාදා දිනයට කල් දැමූ බව සංවිධායකවරු පවසති.
මේ අතර දියවඩන නිලමේ ඡන්දයේදී සිදුකළ බරපතල අක්‍රමිකතා දූෂන නිසා දළදා වහන්සේගේ ගෞරවයට එල්ල වූ හානිය ගැන සාධාරණ පරීක්ෂනයක් සිදුකරන්නැයි ජනාධිපතිවරයාගෙන්ද, අගමැතිවරයාගෙන්ද, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගෙන්ද, බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන්ද, මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන්ද, රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන්ද, ඉල්ලා යවන ලද ලිපිය පහත දැක්වේ.
---------------------------
by (2015-09-16 12:43:36)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි