~

ප්‍රසන්න රණතුංග තර්ජන අංක 2 -අපද්‍රව්‍ය කළමනාකරන අධ්‍යක්ෂකට කුණු හරුපෙන් බැන වැදී අතපය කඩන බවට තර්ජනය කළ හැටි..! (Audio -කුඩා දරුවන් ඇසීමෙන් වළකන්න)

(ලංකා ඊ නිව්ස් -2015.අගෝ.13, ප.ව.1.30) බස්නාහිර පළාත් මහඇමැති ප්‍රසන්න රණතුංග කොලොන්නාව මීතොටමුල්ල පාරේ අක්කර 2 ක ඉඩමක ගනුදෙනුවකින් අයිතිකරුගෙන් රුපියල් ලක්ෂ 640 ක් පගාව ලබා ගත් බව දැන් ප්‍රසිද්ධ කාරණයකි. එහිදී අපද්‍රව්‍ය කළමණාකාර අධ්‍යක්ෂවරයා නීති විරෝධී අනුමැතියකට අත්සන් නොකිරීම නිසා කුණු හුරුපෙන් බනිමින් ඔහුගේ අත පය කැඩෙන්න ගහන බවට ප්‍රසන්න රණතුංග තර්ජනය කළ අවස්ථාවයි මේ.. රාජ්‍ය නිලධාරීන්ට කුණු හුරුපෙන් වැදී අත පට කඩා දමන බවට තර්ජනය කරන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට යැවිය යුතුද 

---------------------------
by     (2015-08-13 08:12:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Never and should be sent not to the parliament but to jail
-- by Karu on 2015-08-13

ඕව මොනවද? ප්‍රසන්න රණතුංගගෙ ඉතිහාසෙ දිග ඇරියොත් බල්ළොන්ටත් බත් එපා වෙනෝ
-- by Jayantha Nornis on 2015-08-14

ඉතිහාසෙ දිග ඇරියොත් බල්ළොන්ටත් බත් එපා වෙනෝ
-- by Edirisinghe on 2015-08-15

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links