~

ඩොලර් ටිකක් ලැබීම ගැන චූන් වෙන්න එපා; මහගිරිදඹ ඉස්සරහටයි..! (Video)

-චම්පික රණවක

(ලංකා  ඊ නිව්ස් -2023.මාර්තු.08, ප.ව.7.30) 43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද(08) පාර්ලිමේන්තුව අමතමින් රටේ කාන්තාවන්ට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳවත්, නැවතත් ආනයන සඳහා Open Account ව්වෘත කිරීම පිලිබඳ මහබැංකුවේ ස්ථාවරය කුමක්ද යන්නත්, රටේ මේ වනවිට ඩොලර් වලට ඇති ඉල්ලුම අඩුවීම පිළිබඳවත්, විරෝධතා ඉලක්ක කර සිදු කෙරෙන මර්දනය පිළිබඳවත් දැක්වූ අදහස් පහත වීඩියෝවේ දැක්වේ

---------------------------
by     (2023-03-08 14:07:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links