-සොල්දාදු උන්නැහේ හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.29, ප.ව.10.15) රටේ සාමාන්‍ය මිනිසුන්ට ඉන්ධන ලැබෙන්නේ සලාකයකට වුවද ත්‍රිවිධ හමුදාවේ ඉන්ධන ඕනෑ පදම් පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරින්ට ද ලැබේ. යුධ හමුදා ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන ලබා ගන්නා මන්ත්‍රීවරුන් ගේ සහ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නම් සහ ඔවුන්ගේ වාහන සහ ලබා ගන්නා ඉන්ධන වර්ග ඇතුලත් ලේඛනයක් මෙහි දැක්වේ.
රටට වැඩක් කරන උන් පරිප්පු කද්දී වැඩක් නොකරන උන් සැප විඳින අන්දමට මෙය හොඳ උදාහරණයකි. ජනතාව ඉල්ලූ 'සිස්ටම් චේන්ජ්' එක හරි අපූරුවටම ලැබී තිබේ.
---------------------------
by (2022-12-29 16:52:06)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි