~

බටලන්දේ රනිල් යළි පරණ 'සෙල්ලම' අරඹලා..! මෙන්න සාක්කි..!! (Video)

(ලංකා ඊ නිව්ස් -2022.අගෝ.12, ප.ව.2.45) ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ආකාරයෙන් කිසිදු ජනවරමක් නැති හෝතම්බුවෙක් අති දූෂිත චෞර පොහොට්ටුවන් 134 කගේ චන්දයකින් රටක පාලකයා වූ අතර ඔහු තම පරණ පුරුදු 'බටලන්දේ සෙල්ලම' හෙවත් මිනීමරු කණ්ඩායම් යොදවා පැහැරගන්නා තරුණයන් රහසිගත වධකාගාරවලට දැක්කවීමේ සෙල්ලම ආරම්භ කර ඇති බවට සාක්කි දැන් ලැබී තිබේ. ඒ හිටපු ශිෂ්‍ය නායකයෙකු සේම නිදහස් මාධ්‍යවේදියෙකු ද වූ අරගලයේ පෙරගමනේ සිටි ඇන්තනි වෙරංග පුෂ්පික පසුගියදා බසයක ගමන් කරමින් සිටියදී කළ පැහැර ගැනීම ය. 

ඒ පිළිබඳ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර කළ වීඩියෝවක් පහත දැක්වේ. මෙය සම්පූර්ණයෙන් නරඹා රනිල් රාජපක්ෂ යටතේ සිදුකරමින්  තිබෙන භයානක මර්දනය අවබෝධයට ගෙන ආරම්භයේ දීම ඊට එරෙහි විය යුතු බවත් පරාජය කළ යුතු බවත් අවධාරණය කළ යුතුය 

---------------------------
by     (2022-08-12 09:28:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links