~

ලන්ඩන් ගෝට ගෝ ගමේ 8 ඉරිදා විරෝධය

(ලංකා ඊ නිව්ස් -2022.මැයි.08, ප.ව.11.45) ලන්ඩන්හි වෙස්ට්මිනිස්ටර් මන්දිරය හෙවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපස පිහිටුවා ඇති ගෝට ගෝ ගමේ ලන්ඩන් ශාඛාව නම් අඛන්ඩ අරගල භූමියේ අද (08) ඉරිදා පැවැති විරෝධය වෙන්ව තිබුනේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ විරෝධතා දිනයක් ලෙසය. වෙන අයද සහභාගී වී සිටි නමුත් බහුතරය ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍ය්‍යට සංක්‍රමනය වූ මුස්ලිම් ජනතාව වූහ. පසුගිය ඉරිදා ශ්‍රී ලාංකික සිංහල අයගේ විරෝධතා දිනය වූ අතර ඊට පන්දහසක පමණ ජනතාවක් සහභාගී වූහ.

(සේයාරූ; නන්දන වීරරත්න)

---------------------------
by     (2022-05-09 01:13:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links