(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.04, ප.ව. 6.45) වර්තමානයේ ලංකාවේ උද්ගතව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටතුල හටගෙන ඇති ජන අරගලයට සහයදීම සදහා අද දින (අප්‍රේල් 04 වනදා) සවස 6 ට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැස්ව නිහඩ විරෝධතාවයක නිරතවූ අයුරු ඡායාරූපවල දැක්වේ. (ඡායා - සංඛ විදානගම)
---------------------------
by (2022-04-04 13:31:46)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි