(ලංකා ඊ නිව්ස් -2022.ජන.15, ප.ව.7.10) ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අභිමානය ස්වෛරීයත්වය ඉහළ නංවන බවට වහසි බස් දොඩවමින් මහා දේශප්‍රේමීන් ලෙස බලයට ආ රාජපක්ෂ චෞර ද්‍රෝහීන් රට චීන කොළණියක් බවට පත් කර හමාරය. මෙහි දැක්වෙන්නේ ඊට කදිම නිදසුනකි. මේ චීන අංක තහඩුවකින් ශ්‍රී ලංකාවේ මහා මාර්ගයේ ධාවනය වන රථයකි. මෙම වීඩියෝව කර ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ දී ය. මේ සම්බන්ධයෙන් රථ වාහන පොලිසිය, මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව සේම ආරක්ෂක ලේකම් මහා රණවිරු කමල් ගුණේ කියන්නේ කුමක්දැයි බලා සිටිමු
---------------------------
by (2022-01-15 13:41:26)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි