~

තක්කඩි ආණ්ඩුවේ කොරෝනා පරීක්ෂණ වංචාව ගැන වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති හෙළිකරන ඇඟ කිලිපොලා යන කතාව (Video)

(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.28, පෙ.ව.5.25) කොවිඩ් 19 වෛරසය පරීක්ෂා කිරීම රජයේ රසායනාගාර රාශියක් තිබෙන අතර ඉන් බොහෝ රසායනාගාර මේ සඳහා භාවිතා නොකරන බවත් එසේ තිබියදී ආණ්ඩුව පුද්ගලික අංශයට පරීක්ෂණ ලබා දීමට යන බවත් සඳහන් කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවි කුමුදේශ්, ආණ්ඩුවේ තක්කඩි, මුග්ධ ක්‍රියා පිළිවෙත ගැන ඇඟ කිලිපොලා යන සත්‍ය කරුණු රාශියක් හෙළිදරව් කරයි. කරුණාකර පහත වීඩියෝව සහ අදාල වාර්තා බලන්න 

---------------------------
by     (2020-04-28 00:03:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links