(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.19, ප.ව.11.00) දැනට කොරෝනා වෛරසය අසාදිත වූවන් සහ ඔවුන් ගේ පළමු සම්බන්ධකම් ප්‍රමාණය 40,000 ක් තරම් විශාල නම් ප්‍රථමයෙන් ඔවුන් සියළු දෙනා පරීක්ෂාවට භාජනය කළ යුතු නමුත් අද සිදුකරණ දිනකට 250 ක් තරම් මන්දගාමී පරීක්ෂා කිරීම් හමුවේ ඒ පිරිස පමණක් පරීක්ෂා කිරීමට පවා මාස පහ හමාරක් පමණ ගත වන බවත් කියන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය දැනට පවතින ඇඳිරි නීති ලිහිල් කර රට නිදහස් කර මැතිවරණ තබන්නේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ වරයාගේ නිර්දේශ අනුමගමනය කළ යුතු බව පවසයි. අධ්‍යක්ෂවරයා මෑතක කළ ප්‍රකාශය මගින් කියා ඇති වැදගත් දෑ මතක් කර ලෙස සමන් රත්නප්‍රියගේ වැදගත් අදහස් සහිත වීඩියෝව පහතින්
---------------------------
by (2020-04-19 20:17:20)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි