~

බොරුවෙන් පත්වූ රජයක් ‌බොරුවෙන්ම ඉවර ‌වෙනවා -ආනන්ද ලැනරෝල් (Video)

(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.03, ප.ව.9.45) ‌මෙය බොරුවෙන් පත්වූ රජයක් බවත් එය වැඩි කල් ‌නොගොස් බොරුවෙන්ම ඉවරවෙන බවත් සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ සහ පුනරුදය ව්‍යාපාරයේ ක්‍රියාකාරී ආනන්ද ලැනරෝල් මහතා පවසයි. නව ආණ්ඩුවේ ගමන් මග ආරම්භක සතියෙන්ම කවරාකාර දැයි  පැහැදිලි කරමින් ඔහු ‌මේ අදහස් පළ ‌කෙළේ සිවිල් සංවිධාන රාශියක එකමුතුවෙන් අද(03) පැවැති මාධ්‍ය හමුවක දී ය. ලැනරෝල් මහතාගේ ප්‍රකාශ සහිත වීඩියෝව පහතින් 

---------------------------
by     (2019-12-03 16:35:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links