~

රනිල් අගමැතිධූරයෙන් ඉල්ලා අස්වෙයි..! මංගල මුදල් ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වෙයි..!!

(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.17, පෙ.ව.11.50) ගෝඨාගේ ජයග්‍රහණය පැහැදිලි වීමත් සමග අගමැති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ සමගම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මීට ස්වල්ප වේලාවකට පෙර අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් ජනාධිපති සිරිසේන වෙත යවා තිබේ.

 

---------------------------
by     (2019-11-17 12:35:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links