‘අලි මැද්දට රිලව් පැන්නා‘ - රවි කලකට පසු මාධ්‍යයට කියයි (Video)

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.05, ප.ව‍‍‍‍‍.4.50) ජනවරම තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සම්මුති ආණ්ඩුවක් පවත්වාගෙන ගොස් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට යැයි පවසන හිටපු මුදල් සහ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා එජාපයේ කොටං ඇදපු අලි පසෙකට දමා තැබීම ගැන අදහස් දක්වමින් ‘අලි මැද්දට රිලව් පැන්නහම‘ මඳක් අවුල් සිදුවන බව පවසයි. පසුගිය කළබගෑනි වලින් පසුව කරුණානායක මහතා මෙම කෙටි සම්මුඛ සාකච්ඡාව ලබා දී ඇත්තේ සුජිත් මංගල මාධ්‍යවේදියා වෙත ය. සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ වාර්තාව පහතින්

---------------------------
by     (2017-12-05 11:27:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more