“මහින්ද රාජපක්ෂ සමග ඩීල් වලට ගිහිල්ලා රෙද්ද ගලවාගෙන හෙළුවෙන් එන්න එපා“ -දඹර අමිල හිමියන්ගෙන් ජනපතිට කණ කිස් කන උපදේශයක් (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.27, ප.ව‍‍‍‍.8.20) “මහින්ද රාජපක්ෂ සමග ඩීල් වලට ගිහිල්ලා රෙද්ද ගලවාගෙන හෙළුවෙන් ඉන්න උත්සාහ කරන්න එපා“ යැයි යහපාලනප්‍රේමී සඟ රජු කතිකාචාර්ය දඹර අමිල හිමියෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කණ කිස්කන උපදෙස් දෙමින් මාතර දී වදාලහ. එහිමියෝ මෙවදන් දෙසා වදාළේ මාතර පැවැති ‘හැට දෙලක්ෂය සීරුවෙන්‘ නමැති සත්‍යග්‍රහ වේදිකාව දෙදරවමිනි. 

දඹර අමිල හිමිගේ ඓතිහාසික කතාව පහතින් අසන්න

---------------------------
by     (2017-11-27 15:04:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Which of sixty five, fifty eight, seventy eight, eighty three, 95 or forty one is the largest?

  2 discussion on this news

sinhalaange ase arenna ithamath hoda kathawath.
-- by balasuriya on 2017-11-28

සිරිසේන රෙද්දක් අඳින්නෙ මොනව වහගන්නද? වහගන්න දෙයක් නැති නිසා තමයි ලැජ්ජ බයක් නැතුව මේ වගෙ නිහීන පාවාදීම් කරන්නෙ, .....ගැරඬි පෙන්ද!
-- by asad on 2017-11-29

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more