නිවාඩු කාලයේ දූලා බීච් යද්දී පුතාට කඳු නගින්න ඕනෑ වු පවුලක ඛේදවාදකය සුමන්තිරන් විස්තර කරයි (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.26, ප.ව‍‍‍‍.10.00) දූරු තිදෙනෙක් සහ එක් පුතෙක් සිටින පවුලක් නිවාඩුව ගත කරන්නට යා යුතු ස්ථානය තෝරද්දී සිදුවූ අල කලංචියක්  විස්තර කරමින්  ස්ථීර බහුතරයක් හා ස්ථීර සුළුතරයක් සිටින රටක ආණ්ඩු බලය බෙදා දෙන ලෙස සුළු ජාතීන් ඉල්ලීමේ හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා දකුණේ සිංහල ජනතාවට අපූරු පැහැදිලි කිරීමක් කෙළේය.  ඒ පසුගියදා (24) මාතරදී පැවැති “ හැට දෙලක්ෂය සීරුවෙන් ” නම් සත්‍යග්‍රහයට සහභාගී වෙමිනි.

මාතර ධර්මපාල වටරවුම අසලදී මෙම සත්‍යග්‍රහය පැවැත්වූ අතර මෙහි විශේෂත්වය වුයේ උතුරේ සුළුතර දෙමල ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සහභාගී වීමය.

කීර්තිමත් දමිළ ජනනායකයෙකු වූ චෙල්වනායගම් මහතාගේ මුණුපුරෙකු වන පා.ම. නීතිඥ සුමන්තිරන් මහතාගේ අපූරු කතාව පහතින්; ස්තූතිය අයිතියට 

---------------------------
by     (2017-11-26 21:38:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The list blue, red, horse, black, face and brown contains how many colours?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more