(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.21, ප.ව.3.50) උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් විසින් පසුගියදා වවුනියාව ඉරට්ට්ටපෙරියකුලම පැරකුම් විද්‍යාලයේදී ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් අණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් ඊයේ 20 දා යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී.
එහිදී ආණ්ඩුකාරවරයා කළ ප්‍රකාශය පහත වීඩියෝවේ දැක්වේ.
දිනසේන රතුගමගේ
---------------------------
by (2017-11-21 10:29:53)
Leave a Reply