උතුරු පළාත් ඇමැති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම ගැන ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.21, ප.ව.3.50)  උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් විසින් පසුගියදා වවුනියාව ඉරට්ට්ටපෙරියකුලම පැරකුම් විද්‍යාලයේදී ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් අණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් ඊයේ 20 දා යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී.

එහිදී ආණ්ඩුකාරවරයා කළ ප්‍රකාශය පහත වීඩියෝවේ දැක්වේ.

දිනසේන රතුගමගේ 

---------------------------
by     (2017-11-21 10:29:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more