නව ව්‍යවස්ථාව හා වම මීගමුවේ

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.18, පෙ.ව‍‍‍‍.8.40) “නව ව්‍යවස්ථාව හා වම“ මැයෙන් සකච්ඡාවක් සහ සංවාදයක් මීගමුවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

2017 නොවැම්බර් මස 19 ඉරිදා (හෙට) සවස 2.30 ට එය පැවැත්වීමට නියමිතව ඇත්තේ මීගමුව ඉලෙක්ට්‍රෝ ආයතනයේදීය.

එම සාකච්ඡාව සදහා නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහ අජිත් හැඩ්ලි සහභාගි වීමට නියමිතව ඇත.

ගම්පහ දිස්ත්‍රික් අන්තර් ආගමික එකමුතුව විසින් එය සංවිධානය කරනු ලබයි.   

---------------------------
by     (2017-11-18 03:57:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What number is 3rd in the series 11, 19, forty and nineteen?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more