අලුත් පරිපාලන නිලධාරීන්ට පාර්ලිමේන්තු වැඩ මුළුවක්: පිරිමින්ට පරිපාලනය එපා වෙලාද?

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.15,  ප.ව‍‍‍‍.6.25) ශ්‍රී ලංකා පරිපාලන සේවයට අළුතෙන් එක් වූ නිලධාරීන් සහ නිලධාරිනියන් සඳහා කථානායක කරු ජයසූරිය මහතාගේ මෙහෙයවීමෙන් පාර්ලිමේන්තුව මගින් අද එක් දින වැඩ මුළුවක් පැවැත්වීය. ඊට විපක්ෂනායක සම්බන්ධන් මහතාද සහභාගී විය. මෙහි සේයාරූ වලින් එකක දැක්වෙන්නේ අලුතින් එක් වූ කණ්ඩායමයි. එහි පැහැදිලිව දැකිය හැකි ලක්ෂනයක් වන්නේ කාන්තා පරිපාලන නිලධාරීනියන් කැපී පෙනෙන ප්‍රමාණයකින් ඉහල ගොස් ඇති බවයි. පිරිමින්ට පරිපාලනය එපා වී ඇති සැටියකි. (සේයාරූ කතානායක මාධ්‍ය අංශය)

---------------------------
by     (2017-11-15 13:59:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

බල්ලට ගියපු පරිපාලනේ ඔය වැඩෙන් බැල්ලියොන්ටම යනව!
-- by aban on 2017-11-15

මේ වගෙ තනතුරු වලට 25% කට වඩා කාන්තාවො යොදා නොගත යුතුයි.....ඹහොම ගියොත් රාජ්‍ය සේවෙ වනයක් වේවි
-- by අමරා on 2017-11-15

අරූට දි දී මූට දි දී තමයි ඉතිං රාජකාරි කවර් කරන්න වෙන්නෙ.....
-- by asad on 2017-11-15

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more