පළාත් සභා වලට බලය දුන්නත් කැටලෝනියාවේ සෙල්ලම නව ව්‍යවස්ථාව අනුව ලංකාවේ බෑ..! -ආචාර්ය ජයම්පතීගේ විග්‍රහයක් (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.14, ප.ව.10.00) ලංකාවේ යෝජිත නව ව්‍යවස්ථාවකින් පළාත් සභා වලට බලය බෙදූ විට කැටලෝනියාව සේ වෙන්වී යාවිදැයි සමහරු බියකින් පෙළෙති. එසේ විය නොහැකි ආකාරයට ලංකාවේ යෝජිත ව්‍යවස්ථාවට නව වගන්ති එක් කොට ඇතැයිද ඒ මොනවා යයිද ව්‍යවස්ථා විශාරද ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න වියතුන් විග්‍රහ කරයි. ස්පාඤ්ඤයේ ව්‍යවස්ථාවේ තිබූ දුර්වල කම කැටලෝනියානු අර්බුදය තීව්ර කළ අන්දමද යෝජිත ලංකාවේ ව්‍යවස්ථාවේ එය වළකා තිබෙන අන්දමද ආචාර්ය වරයා විග්‍රහ කරයි. 

ඔහු මේ විග්‍රහයන් කෙළේ පසුගිය 09 වැනිදා කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවති වැඩමුළුවකට සහභාගී වෙමිනි.

අදාල වීඩියෝව පහතින් බලන්න 

---------------------------
by     (2017-11-14 17:11:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Sure... We take his word for it... Thanks Len
-- by Lion Comment on 2017-11-15

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more