‘මධ්‍යම කඳුකරයේ විනාශය රටේ අනාගත මරණයයි‘ -විශ්වකීර්ති වනස්පති ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් කළ දේශනයක් (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.12, ප.ව.1.45) ‘ජීවයේ අයිතිය සජාතික විද්වත් සංවිධානය‘ විසින් "මධ්‍යම කඳුකරයේ විනාශය- රටේ අනාගත මරණය'' මැයෙන් මාතර දී සම්මන්ත්‍රනයක් පවත්වන ලද අතර ඒ සඳහා ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ බින්තැන්නේ සිට පැමිණ සහභාගී වෙමින් දේශනයක් පැවැත්වීය. 

සම්මන්ත්‍රණය අතරතුර වන්නිලා ඇත්තන් වෙත ජනතා සම්මානයක් ද ලබාදෙන ලදී. වන්නිලා ඇත්තන් විසින් සම්මන්ත්‍රණයේ දී කළ කතාව පහත වීඩියෝවේ දැක්වේ.

වීඩියෝ වාර්තාව මාතර ඉඳුනිල් කැලුම් ජයවීරගෙනි 

---------------------------
by     (2017-11-12 08:34:09)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is the 3rd number in the list 19, 40, 29 and eighteen?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more