විධායකය විසින් ‘සංඛ්‍යාත‘ තම හෙංචා ව්‍යාපාරිකයන්ට දීමෙන් ජන මනස විකෘති කළ හැටි දුර්ලභ අත්දැකීම් සහිතව ලූෂන් හෙළිකරයි (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.07, පෙ.ව.6.35) ජනතා දේපොලක් වන විද්‍යුත් සංඛ්‍යාත කිසිදු නියාමනයකට රෙගුලාසියකට යටත් නොකර විධායකට විසින් දේශපාලකයන්ට පුද්ගලික ව්‍යාපාරිකයන්ට ලබා දීම නිසා අශිලාචාර මාධ්‍ය කෙරුවාවක් බිහිවී ඇතැයි ප්‍රවීණ කලාකරු ලූෂන් බුලත්සිංහල මහතා තම දිගුකාලීන අත්දැකීම් හෙළිකරමින් පැවසීය.

ඔහු මෙසේ කීවේ පසුගිය 05 වනදා වැලිගම ප්‍රදේශයේ පැවැති “යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳ කථිකාවත” මැයෙන් ප්‍රාදේශියව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකදීය.

මෙතෙක් නොඇසූ ඔහුගේ දුර්ලභ අත්දැකීම් සහිතව ලූෂන් බුලත්සිංහල මහතා කළ කතාවෙන් කොටසක් පහත වීඩියෝවේ දැක්වේ 

---------------------------
by     (2017-11-07 01:10:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The green restaurant is what colour?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more