විනිසුරුවරුන් දෙදෙනෙකුම තම ජීවිත කාලයටම නොදුටු නින්දිතයෙකු ලෙස හැඳින්වූ තප්පුලන ලිවේරා වැඩ බලන නීතිපති ලෙස පත් කරලා

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.05,  ප.ව‍‍‍‍.11.00) නීතිපති ජයන්ත ජයසූරිය මහතා විදේශ සංචාරයක යෙදීම හේතුවෙන් වැඩ බලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨයන් රැසක් සිටියදී පැජට් පාරේ අහිගුණ්ඨිකයන් විසින් නටවන කණිෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකු වන දප්පුල ඩි ලිවේරා පත් කර තිබේ. 

පසුගිය සිකුරාදා බැඳුම්කර කොමිසමේ විනිසුරුවන් දෙදෙනාම විසින් තමන්ගේ විනිසුරු ජීවිත කාලයටම දප්පුල ඩි ලිවේරාගේ මෙන් ‘නින්දිත‘ හැසිරීමක් දැක නැතැයි ඔහුට දැඩි ලෙස අවවාද කර දින දෙකක් ගතවීමත් සමගම ඔහුව වැඩ බලන නීතිපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කිරීමෙන් බැඳුම්කර කොමිසමේ දී ඔහු පක්ෂග්‍රාහීව දේශපාලන පෙළැඹවීම් මත ක්‍රියා කරන්නේ කාගේ වුවමනාවට දැයි ඉතා හොඳින් පැහැදිලි වනු ඇත.

නීතිපතිවරයා නැති අවස්ථාවක බොහෝ විට නීතිපති තනතුරේ වැඩ බලන්නේ සොලිසිටර් ජෙනරාල් වරයා ය. වත්මන් සොලිසිටර් ජෙනරාල් වරයා වන සුහද ගම්ලත් අංක එකේ මරාවාදියෙකු බැවින් ඔහුව නීතිපතිවරයාගේ වැඩ බැලීමට පත් නොකරීම වටහා ගත හැකිය. නමුත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුන් අතරින් විනිසුරුවරුන් දෙදෙනෙකු විසින්ම ‘නින්දිතයෙකු‘ ලෙස නම් කළ  අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයෙකු නීතිපති තනතුරේ වැඩ බැලීමට පත් කිරීමෙන් ජනාධිපතිවරයා තම හෙංචයියාට කෙතරම් කැමැතිදැයි පෙන්වා ඇත.  

අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුන් අතරද දප්පුල ඩි ලිවේරා ඉන්නේ සුදුසුකම් අතින් පහළ මට්ටමකිනි. නීතිපති දෙපාර්තමේන්තුවේම අය ‘හැපිචෝල් කාරයෙකු‘ ලෙස හඳුන්වන මේ තප්පුලන ලිවේරාට ඇත්තේ එකම එක එල්එල්එම් උපාධියක් නමුත් අනෙකුත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුන් ලෙස කටයුතු කරන වසන්ත නවරත්න බණ්ඩාර, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, සන්ජය රාජරත්නම්, යසන්ත කෝදාගොඩ, එස් තුරෙයිරාජා යන සියළුම දෙනාට එල්එල්එම් උපාධියකට අමතරව තවත් උපාධියක් හෝ විභාගයක් හෝ ඩිප්ලෝමාවක් හෝ අතිරේක සුදුසුකමක් තිබේ. 

නීතිපති දෙපාර්තමේන්තු වෙබ් අඩවියම මොවුන්ගේ සුදුසුකම් සඳහන් කර ඇත්තේ පහත පරිදිය.

Dappula de Livera, President's Counsel 
LLM (London)
Wasantha Nawaratne Bandara, President's Counsel 
LLB, LLM, LLM (London), Diploma in Forensic Medicine,Full Brighter(H.H)
Dilrukshi Dias Wickramasinghe, Mrs. President's Counsel 
LLM (Commercial Law) (Monash), Solicitor & Barrister (England& Wales)
Sanjay Rajaratnam President's Counsel 
LLM (Merit) (Queen Mary, University of London),Solicitor (England & Wales)
Yasantha Kodagoda 
LLM (London), Diploma in Forensic Medicine (Colombo)
S. Thurairaja
Barrister and Solicitor (Republic of Fiji) International Affairs (BCIS), LLB (Colombo), LLM (London), Diploma in Forensic Medicine (Colombo), Diploma in Business Information Technology, Diploma in Computer Appliances

---------------------------
by     (2017-11-05 20:42:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  7 discussion on this news

May unnahay aapu da patan wire maaru karagena thmai pathweem dennay. Duwata baanata thamanta awshya aya smmathayata pribaahirawa may wagay pathkireemath pahu giya regimaye kriyaawanuth athra wadi wenesak naha. Anay api ballaporoththu thabu yahapalanayata whchcha dhay.
-- by Parakrama Perera on 2017-11-05

නීතිපතිවරයා නැති අවස්ථාවක බොහෝ විට නීතිපති තනතුරේ වැඩ බලන්නේ සොලිසිටර් ජෙනරාල් වරයා ය. වත්මන් සොලිසිටර් ජෙනරාල් වරයා වන සුහද ගම්ලත් අංක එකේ මරාවාදියෙකු බැවින් ඔහුව නීතිපතිවරයාගේ වැඩ බැලීමට පත් නොකරීම වටහා ගත හැකිය. නමුත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුන් අතරින් විනිසුරුවරුන් දෙදෙනෙකු විසින්ම ‘නින්දිතයෙකු‘ ලෙස නම් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයෙකු නීතිපති තනතුරේ වැඩ බැලීමට පත් කිරීමෙන් ජනාධිපතිවරයා තම හෙංචයියාට කෙතරම් කැමැතිදැයි පෙන්වා ඇත.
-- by latha on 2017-11-06

තප්පුලන ලිවේරට පුනක්කු පොවන්නෙ මෛත්‍රීපාල කියල කවුරුත් දන්නව......
-- by රංජිත් on 2017-11-06

වැඩ බලන නීතිපති කරල තියෙන්නෙ දෙකේ පංතියෙ කුක්කෙක්නෙ!.....කුක්ක හොඳට බුරනව ඇති!
-- by බැසිල් on 2017-11-06

දප්පුලයට ගෑණු හමක් තිවුනත් ඇති සැනසෙන්න
-- by abas on 2017-11-06

රාජපක්ෂ රජ පවුලට ග්‍රාම සේවකයෙක් කරපු නින්දාවට පලිය ගන්න රාජපක්ෂලා ඇඟිලි ගනන් කරමින් ඉන්නෙ. ඒක නිසා තමන්ට ඔතනට එන්න ඉඩ හදල දීපු මිනිස්සුන්ට දප්පුල ලිවේර වගේ අම්ම එක්ක වුනත් ඉන්න ලේස්ති උන් දාගෙන පහර දෙන්න එපා. මෛත්‍රීපාල ගොයියෝ මතක තියා ගනින් ශ්‍රී ලංකා එකේ ඡන්ද වලින් උඔට ඔතන රැදෙන්න බැරිබව.තවත් සැරයක් ජනාධිපති කමේ රහ බලන්න කැමතිනං වටේ තියාගෙන ඉන්න මහරාජල හරක් ලිවේරල හොර රඛිතල ධාතු සමීරල වගේ මැටි මෝල්ලුන්ගෙන් දුරස් වෙයන්. .
-- by ජයනි on 2017-11-06

නීතිපති එකේ ඉන්න එවුං ඔහොමම තමයි. මොහාන් සෙනවිරත්නයා ගස් බල්ලා HCB/584/3 නඩුවෙන් රුපියල් ලක්ෂ 30 ක ජරාවක් කාලා තමා විත්තිකාරයෝ දෙන්නා නිදහස් කලේ. මූට විතරක් නෙවෙයි මූ කාපු ජරාව වලින් ඇමරිකා යවපු දුවටත් හෙණ ගහන්න ඕනා. ලැජ්ජ නැති පරයා
-- by madhumali liyanage on 2017-11-06

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more