විනාඩියක් නිෂ්ශබ්දව සිටිය නොහැකි අපේ ආරක්ෂක ලොක්කෝ..! (Photo)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.04,  ප.ව‍‍‍‍.12.30) අපේ ආරක්ෂක ප්‍රධානීන්ට මළවුන්ට ගරු කරනු වස් මිනිත්තුවක් වත් නිෂ්ශබ්දව සිටිය නොහැකි බව පසක් කරන සේයාරුවක් මෙහි දැක්වේ. 

හත්වන බෞද්ධ සමුළුව පසුගියදා කොළඹ දී ආරම්භ විය. එම සමුළුවට ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන් වන ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාද  සහභාගී වූහ. සමුළුව ආරම්භයේ දී මිය ගිය බෞද්ධ නායකයන් සහ පැවිදි උතුමන්ලා සිහිකරනු වස් විනාඩියක නිෂ්ශබ්දතාවයක් පැවැත්විණ. පොලිස්පතිටත්, ගුවන් හමුදාපතිටත්, නව නාවික හමුදාපතිටත් විනාඩියක් නිෂ්ශබ්දව සිටිය නොහැකිව තම දුරකථන වලට කොටමින් සිටි අන්දම මෙහි පළමු සේයාරුවේ දැක්වේ.

දෙවන සේයාරුවෙන් දැක්වෙන්නේ කුප්‍රකට බෞද්ධ උපාසක පොලිස්පති කෝලම සමුළුව අතරතුරදී ‘නිදි භාවනාවේ‘ යෙදුනු අන්දමයි.  

(සේයාරූ ෆ්‍රෑන්ක් සොයිසාගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී)

---------------------------
by     (2017-11-04 12:45:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The list brown, yellow, glove, pink and brain contains how many colours?

  4 discussion on this news

Hadiyaawak nathi minissu thamayi bahutharaya Lankawe.
-- by adf on 2017-11-04

අයියෝ සිරිසේන, පොලිසියත් හමුදාවත් බල්ලාට යවාපු හැටි. ග්‍රාම සේවකයෙක් රටක් පාලනය කරනකොට ඔහොම තමයි. මාස දෙකෙන් දෙකට මාරුවෙන නිසා උන්ටත් එච්චර ඇම්මක් නෑ වගේ.
-- by Batty on 2017-11-04

If this is done by a junior officer or an other ranker in the tri forces, stern disciplinary actions will be taken against such officer or soldier. Isn't it applied to their commanders? Are they above the military law? I think they must immediately resign from their posts for their behavior prejudicial to military discipline.
-- by wipula on 2017-11-05

ඉතාම පහත් කාලකන්නි ප්‍රවෘති ඉදිරිපත් කිරීමක්...E - news මෙච්චර මිනිසුන්ගේ සිත් තුලට වයිරය අතුල්කරන්නේ මාද්‍ය සදාචාරය සතයකටවත් මායිම් කරන්නේ නැතිවද. මෙච්චරකල් මාත් හිතුවේ ඔබලා සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන බවයි. සියලුදෙනා දුරකථන silent කිරීමට යනවිට චායාරුප ගෙන පාඨකයන් නොමග යැවීම කොතරම් පහත් වැඩක්ද?..ලැජ්ජයි..ලැජ්ජයි..ලැජ්ජයි...
-- by නිමාලි on 2017-11-05

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more