අලුත් ව්‍යවස්ථාවකට ජනමතයක් නැතැයි කියන පුබ්බරුවන්ට ආචාර්ය ජයම්පතී දුන් කණ කිස් කන පිළිතුර: මහින්දත් මෛත්‍රීත් ඇසිය යුතුම කතාව (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.02,  පෙ.ව‍‍‍‍.4.20) අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජනමතයක් නැතැයි කියන පුබ්බරුවන්ට කණ කිස් කන පිළිතුරක් දුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා නව ව්‍යවස්ථාවකට පසුගිය ජනාධිපතිවරණයේ දී සියයට 90 ක ජනමතයක් ලැබී ඇති සැටි ඔප්පු කර පෙන්වීය. ඔහු මෙසේ කළේ ඊයේ පාර්ලිමේන්තුවේ දී නව ව්‍යවස්ථා විවාදයට සහභාගී වෙමිනි.

මෙම විවාදය මුලින් දින 3 ක් ලෙස සැලසුම් කර තිබුනද පසුව දින 4 ක් දක්වා දිගු කෙරිණ. ඒ අනුව අවසන් දිනය අදය.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට විරුද්ධ වෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙන්ම නව ව්‍යවස්ථාවක දී ද විධායක ජනාධිපති ක්‍රමය රැක ගැනීමට තටමන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදෙනාම කන් අයා අසා සිටිය යුතු ආචාර්ය ජයම්පතීගේ සම්පූර්ණ කතාව පහතින් අසන්න 

---------------------------
by     (2017-11-01 22:54:33)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is nineteen thousand six hundred and eighteen as digits?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more