“බලය බෙදිය යුතු ඇත්තම කොන“ -අලුත් ව්‍යවස්ථා විවාදයේ දී අජිත් පී. පෙරේරා කළ මසුරං කතාව (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.02,  පෙ.ව‍‍‍‍.3.35) නව ව්‍යවස්ථාව ගැන සැවොම කතා කරද්දී කතා කරන්නේ පළාත් සභාවලට බලය බෙදීම ගැන වුවත් තමන් යෝජනා කරන්නේ පළාත් පාලන ආයතන වලට මීට වඩා වැඩි බලයක් ලබා දෙන්න යැයි ව්‍යවස්ථා විවාදයට සහභාගී වෙමින් අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා කීය. 

එමෙන්ම බුද්ධාගමට හිමි තැන සම්බන්ධයෙන් දැනට තිබෙන වගන්තිය වෙනස් කරන්න එපා යැයි ද ඔහු කීය. මන්ද යත් යුද්දයක් ඇති වුනේ ආගම ගැන ප්‍රශ්නයක් නිසා නොවේ යැයි කී අජිත් පී පෙරේරා ඉන් සිදුවන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් මත එල්ලී විරෝධය දැක්වීම බැවින් කරන්නට තිබෙන හොඳ දේ පවා ඉන් වැසී යන බව පැවසීය. 

ව්‍යවස්ථා සංශෝධන විවාදයේදී ඉතාමත් වැදගත් යෝජනා රාශියක් ගෙන එමින් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මහතාගේ සම්පූර්ණ කතාව පහතින් අසන්න 

---------------------------
by     (2017-11-01 22:37:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Excellent speech
-- by neil on 2017-11-02

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more