ආදීවාසීන්ගේ ක්‍රිකට් තරඟයක්

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.27, ප.ව. 4.00) ශ්‍රී ලංකාවේ වැදි ජනතාව හෙවත් ආදීවාසීන්ගේ ක්‍රිකට් කණ්ඩායම හා වවුනියාවේ ක්‍රිකට් කණ්ඩායමක් අතර සුහද ක්‍රිකට් තරගාවලියක් 28  වෙනිදා පෙරවරු 9 ට වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වවුනියාව හා මන්නාරම දිසාවන් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වවුනියාව මුලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලවාඅරච්චි මහතා විසින් මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කොට තිබේ.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-10-27 10:31:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

දැන් නං ඉතිං ක්‍රිකට් ආදි වාසින්ගෙම ක්‍රීඩාවක් වගේ තමයි!
-- by latha on 2017-10-27

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more